elakiri eke kollo set eka varellako danna deyak beda gamu

L-smacker

Member
Jan 22, 2010
1,450
119
0
West Virginia
මම එකක් fz-s 1k ගන්න යන්නෙ බන්
සතියකට විතර ඉස්සෙල්ල මම එක බලන්න ගියාම එතන හිටියෙ මගේ බොක්කෙ යාලුවෙක්
ඌ මට කිව්වා දැන්ම ගන්න එපා තව ටික දවසකින් අඩු වෙයි කියල.කතාව ඇත්තද?
මට හරියටම sure අදහසක් ඕන
 

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    එ ගැන නම් දන්නෙ නැහැ බ්‍රො :D
    ඇයි බොක්කෙ යලුවාව ෂුවර් නැත්ද?:P
     

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    එ ගැන නම් දන්නෙ නැහැ බ්‍රො :D
    ඇයි බොක්කෙ යලුවාව ෂුවර් නැත්ද?:P

    ඌ කිව්ව ගමන්ම පිලිගන්න බෑනේ මචන්
    ඌත් කියන්නෙ කවුරු හරි කියපු එකක්නෙ

    මට ඕන සිරාම අදහසක්
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කවුරුත් මචන්, පාරිභොගිකයෙක්ව හරවලා යවන්න හිතන්නේ නෑ නේ..
    ඒ හින්දා කියපු කතාවේ තරමක් දුරට ඈත්තක් තියෙයි...

    අනික කියලා තියෙන්නේ ත් ඔයාගේ බොක්කේ යාලුවෙක් නේ..
    ඒ හින්දා ඒ කතාව ඔයාට පිලිගන්න වෙනවා..

    ( මිනිහාට ඔයා ගෑන කිසිම තරහක් නෑත්නම්, ඒ යාලුවා කියපු කතාව පොඩ්ඩක් ඈහුම් කන් දෙන්න.. )
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78



    260 වගේ වෙනවා
    මට ආරන්චි විදිහට ඊයෙ පෙරෙදත් වැඩි වෙල
    fz-16 නම් ඊට වඩා අඩුයි
    මචන්

    :rolleyes: එල තෑන්ක්ස්.
    ඩිස්කවරියක් හරි ප්ල්සර් එකක් හරි ගන්න අයිඩියා එකක් හෑව් ඒකයි:dull::yes:
     

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia

    :rolleyes: එල තෑන්ක්ස්.
    ඩිස්කවරියක් හරි ප්ල්සර් එකක් හරි ගන්න අයිඩියා එකක් හෑව් ඒකයි:dull::yes:

    ඩිස්කවරි නම් ටික කලක් පදිනකොට දෙදරනව
    පල්සර් ගන්නව නම් ඉතින් ඩිස්කවරියෙ ගානට 150 තමයි
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    :rolleyes: එල තෑන්ක්ස්.
    ඩිස්කවරියක් හරි ප්ල්සර් එකක් හරි ගන්න අයිඩියා එකක් හෑව් ඒකයි:dull::yes:
    ඩිස්කවරි එපා:no: ඒක චාලු මිස් කරනව කියන්නෙ තව එක එක ලෙඩ දෙනවා
    මම දන්න ගොඩක් අය කියන්නෙ එක තමඉ
    මම නම් හිතන්නෙ නැ ගනන් අඩු වෙයි කියලා:confused:
     

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    ඩිස්කවරි එපා:no: ඒක චාලු මිස් කරනව කියන්නෙ තව එක එක ලෙඩ දෙනවා
    මම දන්න ගොඩක් අය කියන්නෙ එක තමඉ

    මම නම් හිතන්නෙ නැ ගනන් අඩු වෙයි කියලා:confused:

    :yes::yes::yes::yes: