මම එකක් fz-s 1k ගන්න යන්නෙ බන්
සතියකට විතර ඉස්සෙල්ල මම එක බලන්න ගියාම එතන හිටියෙ මගේ බොක්කෙ යාලුවෙක්
ඌ මට කිව්වා දැන්ම ගන්න එපා තව ටික දවසකින් අඩු වෙයි කියල.කතාව ඇත්තද?
මට හරියටම sure අදහසක් ඕන

එල තෑන්ක්ස්.
ඒක චාලු මිස් කරනව කියන්නෙ තව එක එක ලෙඩ දෙනවා