kinkong Paypal Hora (Ponseka)

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඒක නම් සහලෝල ඇත්ත.... අපිට ලින්ක්ස් පෝස්ට් කරපන් මෙතන..
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    මූට මේ මෙම්බර්ස්
    ලා බේර ගන්න මාර උණක් ඇවිත් තියෙන්නෙ මොකද දන්නවද? මූත් මේ බිස්නස් එකම කරනවා... මම මූට වඩා ලාබෙට මේක කරන නිසා මූ බය වෙලා... මම කාගෙන්වත් කොමිස් තියා ගන්නෙ නැහැ... ඔයාලා ගන්න $$$ ගාන එහෙමම දෙනවා.. මම කාබ් වලට ලෝඩ් කරන්නෙ ලංකාවෙ එකවුන්ට් තියන අයට විතරයි.. ඒ උනත් මම කොමිස් ගන්නෙ නැහැ.. එලකිරි එකේ ජාතිවාදය අවුස්සන මේ වගේ පඩත්තර බල්ලන්ගෙ කතා අහනවද නැද්ද කියන එක ඔයාලට බාරයි... අනිත් එක මම දැනට එලකිරි එකේ පරණම මෙම්බර් කෙනෙක් එක්ක $100 ගනුදෙනුවක් කලා.. මේ ඩොඩ් මහ ලොකුවට මාට්ටු කියලා බෙරිහන් දෙනවා... මොකක්ද මාට්ටු? කෝ සාක්ෂි?​



    ජාතිවාදය හා හොරකම අතර සම්බන්දය මොකක්ද?:rolleyes:
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    කේස් එක ඉවරද.....?

    සාක්ෂි නෑ වගේ...............

    ඒක තමයි.මමත් මේ බලන් ඉන්නෙ ඒකයි.. කො දැන් මෙතන සද්ද දාපු අය කවුරුත් නෑ නෙ...
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ඒක තමයි.මමත් මේ බලන් ඉන්නෙ ඒකයි.. කො දැන් මෙතන සද්ද දාපු අය කවුරුත් නෑ නෙ...
    ඒකනෙ බං............

    බුරනව විතරයි නෙ .............
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Now was it the pot or the kettle that left this -rep ?
    reputation_neg.gif
    kinkong Paypal Hora... 07-07-2010 03:26 PM FUCK
     
    • Like
    Reactions: kinkong