mama thrade damma
links diyan balanna....ube katawa attak nam ubawa trust karnna puluwan wei ek eke apita.. kastiya mokada kiyanne???
mama thrade damma
okkomatama kalin dennama kiyapalla ochchara paypal money hewwe kohomada ??? hoyapu sources tika denna ??
ඒක නම් ඇත්ත
ape un ahanne nethi ekama deya... salli walata peretha wela...
balanna meka
http://www.elakiri.com/forum/showthread.php?t=715565
මූට මේ මෙම්බර්ස්ලා බේර ගන්න මාර උණක් ඇවිත් තියෙන්නෙ මොකද දන්නවද? මූත් මේ බිස්නස් එකම කරනවා... මම මූට වඩා ලාබෙට මේක කරන නිසා මූ බය වෙලා... මම කාගෙන්වත් කොමිස් තියා ගන්නෙ නැහැ... ඔයාලා ගන්න $$$ ගාන එහෙමම දෙනවා.. මම කාබ් වලට ලෝඩ් කරන්නෙ ලංකාවෙ එකවුන්ට් තියන අයට විතරයි.. ඒ උනත් මම කොමිස් ගන්නෙ නැහැ.. එලකිරි එකේ ජාතිවාදය අවුස්සන මේ වගේ පඩත්තර බල්ලන්ගෙ කතා අහනවද නැද්ද කියන එක ඔයාලට බාරයි... අනිත් එක මම දැනට එලකිරි එකේ පරණම මෙම්බර් කෙනෙක් එක්ක $100 ගනුදෙනුවක් කලා.. මේ ඩොඩ් මහ ලොකුවට මාට්ටු කියලා බෙරිහන් දෙනවා... මොකක්ද මාට්ටු? කෝ සාක්ෂි?
කේස් එක ඉවරද.....?
සාක්ෂි නෑ වගේ...............
ඒකනෙ බං............ඒක තමයි.මමත් මේ බලන් ඉන්නෙ ඒකයි.. කො දැන් මෙතන සද්ද දාපු අය කවුරුත් නෑ නෙ...
ඒක තමයි.මමත් මේ බලන් ඉන්නෙ ඒකයි.. කො දැන් මෙතන සද්ද දාපු අය කවුරුත් නෑ නෙ...

මම උගන්නවා සල්ලි හොයන හැටි!! DOD thawama PM edit karanawa athi
http://www.elakiri.com/forum/showthread.php?t=715538
උබ ජාතිවාදියෙක් වෙවි මෙ නුල බම්ප් කරොත් එ නිසා බම්ප් නොකර හිටු

මම උගන්නවා සල්ලි හොයන හැටි!! DOD thawama PM edit karanawa athi
http://www.elakiri.com/forum/showthread.php?t=715538