Elakiri.com eke hitapu kattiya ko?

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Math oya koombiya kiyana kenawa tikak dannawa issara :rolleyes: ron mehema chater porak kiyala minissu hithagena nathiwa athi.. eth owa loketa penna penna madagahanna uwamanawak thibbeth nane me wenakan,, eth ithin unge kukko awilla buraddi mewa eliyata dala pain gahala elawanna wenne sathwa karunawath ballata daala :rolleyes:
     
    ow ow, tikak gihilla thamai...:P:P
    :lol:තව ඉන්නවා:rofl:

    :)

    අපේ ගොඩක් අය කරන්නේ කාගෙවත් කීම අහලා තමන් පදනමක් නැති තීරන වලට එන එක ශම්මී... ඒක නිසා පැහැදිලිව කතා බහ කරන එක කාටත් හොදයි... :yes:
    :yes:ඒවගේම සමහර වෙලාවට නිසි කෙනෙක් එක්ක සම්බන්ධවෙන්න බැරි කම ප්‍රශ්ණයක් වුන වෙලාවලුත් තියනවා.
     
    • Like
    Reactions: Mal Baba

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    eken meken mey thread eken උනෙ අපේ කට්ටිය තව හොඩට set උන එක ත්ම අපි banned member somadasa and ron thank කරන්න ඔන එකට
    මෙය් thread එකෙන් elakiri සමගිය වැඩි උන:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :lol::lol::lol:

    එල කතාව...
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    eken meken mey thread eken උනෙ අපේ කට්ටිය තව හොඩට set උන එක ත්ම අපි banned member somadasa and ron thank කරන්න ඔන එකට
    මෙය් thread එකෙන් elakiri සමගිය වැඩි උන:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :yes::yes::yes:
    I:love:Elakiri
     
    kohomen kohoma hari Ronsilva ta ron ayya ayya kiyagena hitapu ayata dan therila athi kawda me ron ayya kiyala :rolleyes: :rofl: ithuru tikath diga arinnamay hithenne.. awasara denawanam :rolleyes: :lol:
    :rolleyes:එහෙම කරන එක හරි නෑ නේද?මොනව වුනත් මෑන් මේකෙ කට්ටියට ආදරෙන් හිටියා.දිරි ගැන්නුවා.:yes::D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes:ඒවගේම සමහර වෙලාවට නිසි කෙනෙක් එක්ක සම්බන්ධවෙන්න බැරි කම ප්‍රශ්ණයක් වුන වෙලාවලුත් තියනවා.

    ඒ කිව්වෙ..?? පැහැදිලි මදි... :rolleyes:
     
    • Like
    Reactions: Mal Baba

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අනේ මන්දා ඉතින්.. එයා අය්යා වුනේ හොරකමෙන්මද කොහෙද... :P:P
    oya widiyata baladdi muge anik posts sure karannath ba.. kawda danne mu paththara walin ussanawada kiyala :eek: man dakka miniha oya site eke gihin.. kagendo manda mama gana hoyala mata boruwata madak gahala.. man ea post eka dakala mata anik paththen hina giya :lol: u hithagena hitiye u mage redi galawenna liwwa kiyala :lol: :lol: dan hamotama penawa kageda lassanata heluwa pennala thiyenne kiyala
     
    Status
    Not open for further replies.