Elakiri.com eke hitapu kattiya ko?

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    diri denna wenna athi ou amu kunuharapen baninna horikada spot's walata gihin !! :angry: ammapa mata den male mala !!:angry: yako ona welawata badu nethi hinda !! :dull:

    උඩින් දිරි දෙන්න වගේ ඉන්නවා... යටින් වල කපනවා.... :P:P
    නැත්නම් ඉතින් අර දිරි දෙන්න කියලා උදව් ඉල්ලපු මනුස්සයගේ කවිය හොරකම් කරලා ඔය තමන් දැන් ඉන්න සයිට් එකේ දායිද..?? :P:P
    ඒක හම්බවුනහම මේකෙම දාපං බං.. මට හරි ආසයි බලන්න... :rofl:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    hikz
    :yes::yes::yes:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    :rolleyes::rolleyes::rolleyes:
    mata therune ne banz mama Art nemeine:rolleyes::dull::oo:

    sannasgala sinhala grammer ugannakota silabus karanne nehe
    mulu sinhala basavama ugannavana one degree ekatakata hari yanna
    jeevitheta amathaka novenna povonava kivvath hari

    e ugannapu sinhala thamath age thiyenava:P

    සන්නස්ගල කියන පුද්ගලයා පිස්සු කෙලියාට
    සන්නස්ගල කියන සර් මම දැක්ක හොදම සර්

    ප.ලි

    මෙය නයා ඇරිමක් හෝ පොර වීමට කල උත්සාහ කීරිමක් හෝ කිසිවෙකුට උපහාස කිරිමට ගත් උත්සාහයක් ලෙස හිතන්න එපා
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    ගොඩක් ඒවා කොපි තමයි බං... හිටපංකෝ ඔරිජිනල් ඒවාත් එකම දාන්නම් ඉස්සරහට... :P

    මිනිහට ලස්සනට මඩ ගහන්න නම් පුලුවන්... ඒක නම් අගේ කල යුතු හකියාවක්... මඩ ගොඩේ ලගින අයනේ මචං... :P:P
    ow ow ekanam agaya karawanna one thama :rofl: ara mata u dala thibba mada post eka u danneth nae u kiyanne mokak ganada kiyala :lol: kagenda manda ekath ahagena kiyala thiyenne.. kawru hari buuru puthek kiyala ronta pitipassa dik karana ekek.. ron ayye.. oya blacklisthara member mehema kenek kiyala :lol: man gana ithin dannawane danna aya man kawda kiyala :P ron wa eke thiyagena kiri powanna one nisa ehema kiyanna aththe :lol: paw asaranayo..
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    sannasgala sinhala grammer ugannakota silabus karanne nehe
    mulu sinhala basavama ugannavana one degree ekatakata hari yanna
    jeevitheta amathaka novenna povonava kivvath hari

    e ugannapu sinhala thamath age thiyenava:P

    සන්නස්ගල කියන පුද්ගලයා පිස්සු කෙලියාට
    සන්නස්ගල කියන සර් මම දැක්ක හොදම සර්

    ප.ලි

    මෙය නයා ඇරිමක් හෝ පොර වීමට කල උත්සාහ කීරිමක් හෝ කිසිවෙකුට උපහාස කිරිමට ගත් උත්සාහයක් ලෙස හිතන්න එපා

    hmmmm dan nam theruna....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක ගැන නං මම වැඩිය දන්නෙ නෑ.කොහොමවුනත්,මම දන්නවා ආයෙ දවසක එයාල එනවා.එනිසා අපි මෙතෙක් එයාල මේකෙ කරපු හොඳ දේ ගැන හිතලා සමාව දෙමු.:D(සර්ව සම්පූර්ණ මිනිසුන් ඉපදී නැත);)
    මෙතන නැති කෙනෙක්ට ගහන එකේ සදාචාරයකුත් නෑනේ.වැඩකුත් නෑ.

    :lol::lol:

    එයාලා එහෙ ගිහින් මෙහෙට මඩ ගැහුවේ අපි එහේ ඉදලද ශම්මී... අනිත් එක මේවා ඉතින් ඇත්ත කතානේ.. අපි ඇත්ත කියන්වා.. එයාලා මඩ ගහනවා..ඉතින් එයාලාට සදාචාරයක් නැති නිසා අපිත් එයාලගෙ චාරයෙන්ම උත්තර දෙනවා... මොකද එතකොට මේවගෙ screen shots එහෙ දාගන්නෙ නැතැයි.. :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    sannasgala sinhala grammer ugannakota silabus karanne nehe
    mulu sinhala basavama ugannavana one degree ekatakata hari yanna
    jeevitheta amathaka novenna povonava kivvath hari

    e ugannapu sinhala thamath age thiyenava:P

    සන්නස්ගල කියන පුද්ගලයා පිස්සු කෙලියාට
    සන්නස්ගල කියන සර් මම දැක්ක හොදම සර්

    ප.ලි

    මෙය නයා ඇරිමක් හෝ පොර වීමට කල උත්සාහ කීරිමක් හෝ කිසිවෙකුට උපහාස කිරිමට ගත් උත්සාහයක් ලෙස හිතන්න එපා

    ඒ අස්සේ මූ මෙතන සිංහල පන්තියක් දාලා... :lol::lol::lol:
     
    *මේ ත්රෙඩ් එක දාපු කෙනා මොනවා කියන්න හැදුවත්/අරමුන මොකක් වුනත්,සිද්ධ වුනේ හොඳක්.
    *හැමදාම එකම පිරිසක් හිටියයි කියලා/හිටපු පිරිසක් ගියයි කියලා විවෘත සමාජ ජාලයකට දිගුකාලීන බලපෑමක් වෙන්නෙ නෑ.
    *හිත් රිදවිමකට හෝ අනවබෝධයකට ගියපු අයට එළවා එළවා ගහන එකත් එච්චර හරි නෑ.
    *වෙනම අරමුණකින් කට්ටිය බේද කරන අයට නම් සමාවක් දෙන්න හොඳ නෑ.
    *එවගේම මෙකේ ඉන්න/වැඩක් කරන/;)අනිත් අයට හිංසා කරන අයටත් දඬුවම් දෙන්න ඕන.
     
    • Like
    Reactions: migaramk

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඒක ගැන නං මම වැඩිය දන්නෙ නෑ.කොහොමවුනත්,මම දන්නවා ආයෙ දවසක එයාල එනවා.එනිසා අපි මෙතෙක් එයාල මේකෙ කරපු හොඳ දේ ගැන හිතලා සමාව දෙමු.:D(සර්ව සම්පූර්ණ මිනිසුන් ඉපදී නැත);)
    මෙතන නැති කෙනෙක්ට ගහන එකේ සදාචාරයකුත් නෑනේ.වැඩකුත් නෑ.
    agaya karana awasthawedi agaya karanawa :yes: adaala pudgalayawa nopakiliwa..
    ronsilva habai ehe gihin palu gei walan binda :rolleyes: kiyanne mokakda kiyalawath nodanagena anungen ahagena mada posts damma :rofl: api ewa balala anik paththen hina una.. moda rona kiyala :lol:

    me thread eka dala thiyenne Somadasa Fake ID ekakin awilla... eyage aramuna thama meke site eken honda membersla giya kiyala boru prashna athi karala anik membersla lawwa posts dammawanna..

    anna ea nisai api uta pennuwe.. giyay kiyala apita athi dukak nae kiyala :P

    fail-cat%5B2%5D.jpg
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    *මේ ත්රෙඩ් එක දාපු කෙනා මොනවා කියන්න හැදුවත්/අරමුන මොකක් වුනත්,සිද්ධ වුනේ හොඳක්.
    *හැමදාම එකම පිරිසක් හිටියයි කියලා/හිටපු පිරිසක් ගියයි කියලා විවෘත සමාජ ජාලයකට දිගුකාලීන බලපෑමක් වෙන්නෙ නෑ.
    *හිත් රිදවිමකට හෝ අනවබෝධයකට ගියපු අයට එළවා එළවා ගහන එකත් එච්චර හරි නෑ.
    *වෙනම අරමුණකින් කට්ටිය බේද කරන අයට නම් සමාවක් දෙන්න හොඳ නෑ.
    *එවගේම මෙකේ ඉන්න/වැඩක් කරන/;)අනිත් අයට හිංසා කරන අයටත් දඬුවම් දෙන්න ඕන.

    :yes::yes::yes::yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ow ow ekanam agaya karawanna one thama :rofl: ara mata u dala thibba mada post eka u danneth nae u kiyanne mokak ganada kiyala :lol: kagenda manda ekath ahagena kiyala thiyenne.. kawru hari buuru puthek kiyala ronta pitipassa dik karana ekek.. ron ayye.. oya blacklisthara member mehema kenek kiyala :lol: man gana ithin dannawane danna aya man kawda kiyala :P ron wa eke thiyagena kiri powanna one nisa ehema kiyanna aththe :lol: paw asaranayo..

    :lol::lol::lol:

    එකනේ බං... එලකිරි එකේ ඔච්චර ලොකුවට හිටියානම් උඹ ගැන විස්තරේ හරියට දැනගන්න එපයි...
    මේ එකපාරටම පහත් වෙලා එක එකාගෙ කතා අහල උතුර දකුණ දන්නේ නැතුව කියවනවා..
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    :D:D:D
     
    Status
    Not open for further replies.