mata nam melo awlak na.bt mama dekala thiyeno samahara welawata emotion godaak dammama mada hariye thiyena ewa pen nathuwa akuru tika witharak wetila thiyeno...
mata nam melo awlak na.bt mama dekala thiyeno samahara welawata emotion godaak dammama mada hariye thiyena ewa pen nathuwa akuru tika witharak wetila thiyeno...

Menna Me Vidihata Smilies Godak DAmmama Podi Awlak Thiyenawa
![]()






































Reception wage hoda kellek hama wellema online hitiyannan hodai monawa hari danne nathi deyak aha ganna
Must be a Girl
![]()
![]()
![]()

me site eke politics katha one naha.




ahapan balanna...
habai mama nam kollek...![]()




හි..මමත් ඔය ගැන හිතුවා/වාද කලා.මේ මඟුල අයින් කරලා පාලක පක්ෂය හෝ වෙනයම් ක්රමයකින් හොඳ/අගය කලයුතු/උපකාරක ත්රෙඩ්&පොස්ට් වලට ලකුනු දෙන ක්රමයක් තිබ්බානම් හොඳයි.(මම දන්නෑ ඒක ප්රැක්ටිකලි කොහොම කරන්නද කියලා..සොරි..තව හිතන්න ඔන)Reputation System eka...
Nama gama Auto watenna haduwa nam hari
naththam wena kisima waraddak na
චැට් වලින්ම කල්ලි හදන/පිල් බෙදෙන/රෙප් කඩාවඩා ගන්න/එලකිරිය නටවනයි කියන අය ගැනත් !!!chat system eke wehasak karanna oni
anith ew nam elakiri![]()


Joke ekak kale bun. Umba ape ela sinhala film dena elakiri kollek ne![]()


අද එළකිරි වාද දවසක් වගේ(කියෙව්වෙ ටිකයි..සමාවෙන්න!)හි..මමත් ඔය ගැන හිතුවා/වාද කලා.මේ මඟුල අයින් කරලා පාලක පක්ෂය හෝ වෙනයම් ක්රමයකින් හොඳ/අගය කලයුතු/උපකාරක ත්රෙඩ්&පොස්ට් වලට ලකුනු දෙන ක්රමයක් තිබ්බානම් හොඳයි.(මම දන්නෑ ඒක ප්රැක්ටිකලි කොහොම කරන්නද කියලා..සොරි..තව හිතන්න ඔන)
චැට් වලින්ම කල්ලි හදන/පිල් බෙදෙන/රෙප් කඩාවඩා ගන්න/එලකිරිය නටවනයි කියන අය ගැනත් !!!
චැට් වලින්ම කල්ලි හදන/පිල් බෙදෙන/රෙප් කඩාවඩා ගන්න/පී.ම් වලින් මල් කඩන හා කඩන්න ට්රයි කරන/එලකිරිය නටවනයි කියන අය ගැනත් ..... !!!චැට් වලින්ම කල්ලි හදන/පිල් බෙදෙන/රෙප් කඩාවඩා ගන්න/එලකිරිය නටවනයි කියන අය ගැනත් ..... !!!


ආයිත් කියනවා ඒකම...
ekata lagadima wena system ekak enawa....
karanna deyak na, rep dena kena thamai eka karanna ona...

