විමල් උපවාසයක් ආරම්භ කර ඇති බව අප සැවොම දන්නා කරුණකි.එය ඔහු ඇත්තට හෝ බොරුවට දේශපාලන වාසියක් තකා සිදුකරන්නක් වීමට ඉඩ ඇත.මදක් සිතා බලන්න බෑන් කී මූන් එන්නේ අපේ රටේ රෙදි ලෝකයම ඉදිරියේ ගැලවීමටය.ඒකෙන් අපට සිදුවන සෙතක් නොමැත සිදුවන්නේ ලෝකයම ඉදිරියේ හන්වඩු වීම පමණි.
විමල් දැන් ඔය කොරන්න පටන් අරන් තියෙන උපවාසය ලෝකයට මවා පෙන්වීමක් බව මාත් විශ්වාස කරමි.නමුත් ප්‍රශ්නය, අපි සියලු දෙනා මඩ ගසන්නේ විමල්ට වීමය, එය සාධාරණද? බෑන් කී මූන් හට එකෙක්වත් මුකුත් නොකියන්නේ ඌ සුද්දෙක් නිසාද? නැතිනම් ඌ එන්නේ අපට කිරි කැවුම් බෙදා යෑමටද??
මෙය අතීතයේ සිට සිංහලයන්යැයි පවසන අපේ ජාතියේ බහුතරයක් දෙනාගෙ නිවට කමයි.සටන් කරන්නේ අපේ එකෙකි, අපේ ජාතියේ එකෙකි, හරි හෝ වැරදි හෝ අපි ඌට සහය දිය යුතුය.සූර සරදියෙල් ගැන අපි අසා ඇත්තෙමු.ඇත්තෙන්ම ඔහු සූදු අන්තුවෙකි,චන්ඩියෙකි නමුත් ඔහු ජාතික වීරයෙකි.අපි ආඩම්බරයෙන් ඔහු ගැන කතා කරන්නේ ඒ නිසාය පර සුද්දන් සමඟ අභීතව සටන් වැදුන නිසාය.
මෙය කියවන ඔබත් මදක් සිතන්න සහය වන්නේ අපේ එකාටද?නැතිනම් මූනාටද? නැතිනම් බෑන් කී මූන් ඉදිරියේ පමණක් නොව මුලු මහත් ලෝකයම ඉදිරියේ අපි නිවටුන් බවට පත්වෙනවාද?.....


katawa etha machan...mat godak dekka EK eke threads...kisima pakshayakata,jatiyakata nemei meka bala pala tiyenne .mulu srilankawata.eth oka sinhala ape karumeta ena purudak ne machan ape ekawa pahalata edala dala suddata P*ka dena eka..koi welawakada ape ekek wenuwen ape eun hodak kata kare?banki moon hari adaren wenna eti owa karanne lankawata.un serama loke balawatunta newila.un kiyana widiyata lankawa weda karana ona unta ona widiyata..
oka machan ape oya samahara NGO $ kakkonta penne ne..mokada owa dekkot unta lebena katu tika lewa kanna be ne..rata jatiya wikunala hari ape ekek berinam jatiyama maragena kagena hari jiwat weyalla...
ara mahinda hamuduruwo edat kiwe..."ess gedi dekata hena gahalada Sihalunne" kiyala...
para kotiyagen rata bera gattu hemoma,ape rana wiruwan jivita kepa karala dinagattu rata ane haffoiii tama kiyana tiyenne..
wimal uncle korapu wede harida weradida kiyana eka nemei...banki uncle mehema karana eka harida,kage uwamanawatada kiyana ekai api hemoma kata karana ona..
mokada UN eka serama korala tiyenne honda weda nemei ne..
ape SF,ranil,mahinda me hemoma ekatu wunanam (oka wennet ne,mokada ekek wat kemati ne ne balaya neti koraganna) me kisi aulak ne...