☺☺☻☺විමල්,බෑන් කී මූන් සහ අපි...

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ane man da.. me deshapremiyo rela war crimes una kiyala thopimaneda rata pawala denne......

    yako api kiyanne war crimes une ne kiyala... kawda kiyanne una kiyala ?? deshapremi kiyana thopi neda...

    war ekata involve wela inna un meruwata war crimes kiyanne ne...
    casualties walata war crimes kiyanne ne....

    itin ai baya... yako lankawe ehema war crimes une ne... genocide une ne.... thopi thama anduwata fun ekak ganna war crimes una mehe ewa check karanna be kiyala ke gahanne.....

    harak kawda kiyala thopima therum ganin

    දැන් උඹ කියන විදිහට බන්කියගෙ team එක මෙහෙ ඇවිත් උන්ගෙ investigations කරල ලංකාවේ war crimes වෙලා නෑ.. ලංකාව හරි හොඳයි.. මේ පිටරට කට්ටිය මෙච්චරකල් බොරුවටනෙ කෑගහල තියෙන්නේ කියල report එකක් දෙයි කියලද?

    අනේ උඹ වගේ හරකෙක්
     
    Last edited:

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0

    උනත් නැතත් උන් ආවොත් කෙලවලාම තමඉ පස්ස බලන්නේ උඹ මහා මෝයයෙක්ම තමා. ඒකට තමා උන්ට අපේ රටට ඇඟිලි ගහන්න කලින්ම නතර කරන්න හදන්නේ
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164

    ඔව් මචන් නැත්නම් අවුරුදු 30 අපි ගැන හොයපු නැති උන් අන්තිම දවස් 3 ගැන විතරක් හොයන්න එන්නේ අපිට තියන ආදරේට නේද???
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ane man da.. me deshapremiyo rela war crimes una kiyala thopimaneda rata pawala denne......

    yako api kiyanne war crimes une ne kiyala... kawda kiyanne una kiyala ?? deshapremi kiyana thopi neda...

    war ekata involve wela inna un meruwata war crimes kiyanne ne...
    casualties walata war crimes kiyanne ne....

    itin ai baya... yako lankawe ehema war crimes une ne... genocide une ne.... thopi thama anduwata fun ekak ganna war crimes una mehe ewa check karanna be kiyala ke gahanne.....

    harak kawda kiyala thopima therum ganin

    machan mama danne na aththatama monawath wunada nadda kiyala. eth mama wiswasa karnawa wune na kiyala. methana thiyena prashne aththatama wunada nadda kiyana eka neme machan. aththatama nowunath ewa wuna kiyala oppu karana ekane. mathaka athine channel 4 video eka...
     
    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    monada bang unta mehe investigate karanne thiyanne ????
    kawda sakki denne ???? kawda ithuru wela inne ???
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    විමල් උපවාසයක් ආරම්භ කර ඇති බව අප සැවොම දන්නා කරුණකි.එය ඔහු ඇත්තට හෝ බොරුවට දේශපාලන වාසියක් තකා සිදුකරන්නක් වීමට ඉඩ ඇත.මදක් සිතා බලන්න බෑන් කී මූන් එන්නේ අපේ රටේ රෙදි ලෝකයම ඉදිරියේ ගැලවීමටය.ඒකෙන් අපට සිදුවන සෙතක් නොමැත සිදුවන්නේ ලෝකයම ඉදිරියේ හන්වඩු වීම පමණි.

    විමල් දැන් ඔය කොරන්න පටන් අරන් තියෙන උපවාසය ලෝකයට මවා පෙන්වීමක් බව මාත් විශ්වාස කරමි.නමුත් ප්‍රශ්නය, අපි සියලු දෙනා මඩ ගසන්නේ විමල්ට වීමය, එය සාධාරණද? බෑන් කී මූන් හට එකෙක්වත් මුකුත් නොකියන්නේ ඌ සුද්දෙක් නිසාද? නැතිනම් ඌ එන්නේ අපට කිරි කැවුම් බෙදා යෑමටද??

    මෙය අතීතයේ සිට සිංහලයන්යැයි පවසන අපේ ජාතියේ බහුතරයක් දෙනාගෙ නිවට කමයි.සටන් කරන්නේ අපේ එකෙකි, අපේ ජාතියේ එකෙකි, හරි හෝ වැරදි හෝ අපි ඌට සහය දිය යුතුය.සූර සරදියෙල් ගැන අපි අසා ඇත්තෙමු.ඇත්තෙන්ම ඔහු සූදු අන්තුවෙකි,චන්ඩියෙකි නමුත් ඔහු ජාතික වීරයෙකි.අපි ආඩම්බරයෙන් ඔහු ගැන කතා කරන්නේ ඒ නිසාය පර සුද්දන් සමඟ අභීතව සටන් වැදුන නිසාය.

    මෙය කියවන ඔබත් මදක් සිතන්න සහය වන්නේ අපේ එකාටද?නැතිනම් මූනාටද? නැතිනම් බෑන් කී මූන් ඉදිරියේ පමණක් නොව මුලු මහත් ලෝකයම ඉදිරියේ අපි නිවටුන් බවට පත්වෙනවාද?.....

    :rolleyes::rolleyes::rolleyes: :frown:

    Agreed!!
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    monada bang unta mehe investigate karanne thiyanne ????
    kawda sakki denne ???? kawda ithuru wela inne ???

    දැන් උඹ කියන විදිහට බන්කියගෙ team එක මෙහෙ ඇවිත් උන්ගෙ investigations කරල ලංකාවේ war crimes වෙලා නෑ.. ලංකාව හරි හොඳයි.. මේ පිටරට කට්ටිය මෙච්චරකල් බොරුවටනෙ කෑගහල තියෙන්නේ කියල report එකක් දෙයි කියලද?

    අනේ උඹ වගේ හරකෙක්
     
    ashkmal

    Member
    Jan 25, 2008
    25
    2
    0
    අපි අපේ විමල් අයියා ගැන තමයි හිතන්න ඔනි.......වෙන කවුරුත් ගැන නෙමෙයි..... ලංකාවට වින කරන විජාතික බලවේග පන්නා දමන්නට අපිට එකමුතු වෙන්නට කාලය එලඹිලා නේද? මදක් සිතන්න....? විමල්ද? මූනා ද?
     
    Last edited:

    war1911

    Member
    Dec 23, 2008
    556
    25
    0
    උඹ කොහොමද දන්නේ අපි ඒව කලේ නෑ කියලා? යුද්දෙයක් කරද්දි සාමාන්‍ය මිනිස්සු කොහොමත් මැරෙනව.. (korean war එකේදි American forces වලින් සාමාන්‍ය මිනිස්සු ල්ක්ශ 35ක් මැරුන.. vietnam වල තවත් ලක්ශ ගානක්.. Angola, somaliya, Egypt, Iraq, Afganistan.. මේ තැන් වල american කාර්යො මරපු සාමාන්‍ය මිනිස්සු ගාන කොච්චරද?)
    මුන් හදන්නෙ ලංකාවෙ වෙච්ච ඒව අල්ලගෙන ලංකාවට කෙලවන්න..

    අපි මෙතනදි විමල්ට උදවු කලයුතුයි.. පක්ශ භේදයෙන් තොරව.

    agree :yes:
     
    • Like
    Reactions: rajitha_ks

    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0
    ත්‍රිපුද්ගල කමිටුව පත්කළේ ජනපතිගේත් එකඟත්වයෙන් - මූන් යළි අවධාරණය කරයි

    mr_052309_01.jpg

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සදහා ත්‍රිපුද්ගල කමිටුව පත්කළේ 2009 මැයි 23 වන දින තමා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ තමා විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයට අනුව බව බැන්කී මූන් මහතා නැවතත් අවධාරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසන්නේ එම කමිටුව මගින් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ තත්වය සම්බන්ධයෙන් තමාට උපදෙස් ලබාදීම පමණක් බවයි. එමගින් කිසිදු විමර්ෂණ කටයුත්තක් සිදු නොකරන බව මූන් මහතා පෙන්වා දෙයි.
    මෙම කමිටුව පත්කිරීම මගින් ශ්‍රී ලංකාව තම ජාත්‍යන්තර වගකීම් ඉටු කිරිමේ ක්‍රියාවලිය තවත් ශක්තිමත්වන බවත් කල්පවත්නා සාමයක් ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය සදහා එය මහගු පිටුවහලක්වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පෙන්වාදෙයි.

    එබැවින්, එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අවට තත්වය සාමාන්‍ය කිරීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහලේකම්වරයා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

    http://www.lankatruth.com/sin/index...-24-21&catid=34:2008-10-13-08-28-51&Itemid=27
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    monada bang unta mehe investigate karanne thiyanne ????
    kawda sakki denne ???? kawda ithuru wela inne ???

    එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම සඳහා පත් කළ කමිටුවට සහය දීමට තමන් සූදානම් බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

    ජාත්‍යන්තර වශයෙන් සහයෝගයෙන් කටයුතු කරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ශ්‍රී ලංකා රජය එකඟවී ඇති බවත් ,මෙම කමිටුව එම එකඟකාවයේ ප්‍රතඵලයක් ලෙස පත් කර ඇති බවට තමන් විශ්වාස කරන බවත් බී.බී.සී සේවයට අදහස් දක්වමින් හෙතෙම පවසා ඇත.

    එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයා විසින් පත් කර ඇති කමිටුව ෆොන්සේකා මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට කල්පනා කරන්නේනම් ඒ සඳහා සහය දීමට සූදානම්දැයි මෙහිදී ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ පුරවැසියෙකු ලෙස තමන්ට පැවරී ඇති වගකීම් අනුව සහයෝගය දැක්වීමට තමන් සූදානම් බවයි.

    ඒ අනුව එක්සත් ජාතීන් විසින් පත්කර ඇති කමිටුව රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලිගැසීමක් ලෙස තමන් නොසිතන බවද හෙතෙම සඳහන් කළේය.

    ජී.එස්.පී ප්ලස් මෙරටට ලබාදීම වෙනුවෙන් යුරෝපා සංගමය විසින් පනවා ඇති කොන්දේසි 15 න් සමහර කරුණු රටට හිතකර බවත්,දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම,ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතැම් කරුණු සංශෝධනය කිරීම ආදිය රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට හේතු වන බවත් ෆොන්සේකා මහතා බී.බී.සී. සේවයට පවසා සිටියේය.

    http://www.adaderana.lk/sinhala/news.php?nid=9297#
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    දැන් උඹ කියන විදිහට බන්කියගෙ team එක මෙහෙ ඇවිත් උන්ගෙ investigations කරල ලංකාවේ war crimes වෙලා නෑ.. ලංකාව හරි හොඳයි.. මේ පිටරට කට්ටිය මෙච්චරකල් බොරුවටනෙ කෑගහල තියෙන්නේ කියල report එකක් දෙයි කියලද?

    අනේ උඹ වගේ හරකෙක්

    kathakrala wadak na ban.munata therum yanne suddek monawa hari karalama giyata passe thama....:P:P:P
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ත්‍රිපුද්ගල කමිටුව පත්කළේ ජනපතිගේත් එකඟත්වයෙන් - මූන් යළි අවධාරණය කරයි

    mr_052309_01.jpg

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සදහා ත්‍රිපුද්ගල කමිටුව පත්කළේ 2009 මැයි 23 වන දින තමා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ තමා විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයට අනුව බව බැන්කී මූන් මහතා නැවතත් අවධාරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසන්නේ එම කමිටුව මගින් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ තත්වය සම්බන්ධයෙන් තමාට උපදෙස් ලබාදීම පමණක් බවයි. එමගින් කිසිදු විමර්ෂණ කටයුත්තක් සිදු නොකරන බව මූන් මහතා පෙන්වා දෙයි.
    මෙම කමිටුව පත්කිරීම මගින් ශ්‍රී ලංකාව තම ජාත්‍යන්තර වගකීම් ඉටු කිරිමේ ක්‍රියාවලිය තවත් ශක්තිමත්වන බවත් කල්පවත්නා සාමයක් ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය සදහා එය මහගු පිටුවහලක්වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පෙන්වාදෙයි.

    එබැවින්, එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අවට තත්වය සාමාන්‍ය කිරීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහලේකම්වරයා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

    http://www.lankatruth.com/sin/index...-24-21&catid=34:2008-10-13-08-28-51&Itemid=27

    උබල ලංකාවේ ආණ්ඩුව කියන දේ විශ්වාස නෑ... බෑන් කී මූන් කියන එක විශ්වාස තාත්තා නිසාද???
     
    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0
    උබල ලංකාවේ ආණ්ඩුව කියන දේ විශ්වාස නෑ... බෑන් කී මූන් කියන එක විශ්වාස තාත්තා නිසාද???

    Umbala maha puduma minissu ban. Meeka news ekak indahan dan balamu gov eka meekata mokakda kiyanne kiyala. api nikam umbala wage bath kana harak newei eka ekage redi apullanna:no:

    Dan kiyanna epa eka eka kiwwe ratata kiyala. eka eka kiwwe wimal MR RW SA wagee despaluwan gana
     
    coolsoul_k

    Member
    Jun 16, 2007
    576
    60
    0
    floating here and there
    Umbala maha puduma minissu ban. Meeka news ekak indahan dan balamu gov eka meekata mokakda kiyanne kiyala. api nikam umbala wage bath kana harak newei eka ekage redi apullanna:no:

    Dan kiyanna epa eka eka kiwwe ratata kiyala. eka eka kiwwe wimal MR RW SA wagee despaluwan gana
    wadak na ban munta kiwwata. mama me kiyanne eka pakshekatawat natuwa.
    passe me kagahana unma tamai andanne ane apita aru ariyane kiyala.
     
    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    මේකත් හිතපන් ඈමරිකාව වගේ බලවත් කියන රටවල් ප්‍රසිද්ධියේ යුද අපරාධ කරද්දි මුකුත් දෑක්ක නෑති ගානට කටයි පුකයි වහගෙන නපුන්සකයෙක් වගේ ඉන්න බන්කු මූනා අපේ රටේ සිවිල් වෑසියන් 100,000කට වඩා බෙරගෙන කරපු යුද්ධෙ ගෑන විතරක් හොයන්න කමිටුවක් පත් කරන්න තියන සදාචාරාත්මක අයිතිය මොකක්ද???
    උගේ කොන්ද පන තියෙනවාම් ඈයි ඈමරිකවට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නෙ නෑත්තෙ???
    උන්ගෙත් ලොකු සද්ද අපි වගේ පොඩි රටවල් වලට විතරයි..
    ඔය නපුන්සකයගෙ කමිටුවට අපේ රටට එන්න දෙනව කියන්නෙ අපිත් නපුන්සකොයො වෙනව කියන එක නේද??
    ඈයි අපි මූනට පෙන්නන් නෑත්තේ ගම්මිරිස් ඈටේ පොඩි උනාට සෑරයි කියල?
     
    anjanagnet

    Member
    Feb 10, 2010
    320
    8
    0
    විමල් උපවාසයක් ආරම්භ කර ඇති බව අප සැවොම දන්නා කරුණකි.එය ඔහු ඇත්තට හෝ බොරුවට දේශපාලන වාසියක් තකා සිදුකරන්නක් වීමට ඉඩ ඇත.මදක් සිතා බලන්න බෑන් කී මූන් එන්නේ අපේ රටේ රෙදි ලෝකයම ඉදිරියේ ගැලවීමටය.ඒකෙන් අපට සිදුවන සෙතක් නොමැත සිදුවන්නේ ලෝකයම ඉදිරියේ හන්වඩු වීම පමණි.

    විමල් දැන් ඔය කොරන්න පටන් අරන් තියෙන උපවාසය ලෝකයට මවා පෙන්වීමක් බව මාත් විශ්වාස කරමි.නමුත් ප්‍රශ්නය, අපි සියලු දෙනා මඩ ගසන්නේ විමල්ට වීමය, එය සාධාරණද? බෑන් කී මූන් හට එකෙක්වත් මුකුත් නොකියන්නේ ඌ සුද්දෙක් නිසාද? නැතිනම් ඌ එන්නේ අපට කිරි කැවුම් බෙදා යෑමටද??

    මෙය අතීතයේ සිට සිංහලයන්යැයි පවසන අපේ ජාතියේ බහුතරයක් දෙනාගෙ නිවට කමයි.සටන් කරන්නේ අපේ එකෙකි, අපේ ජාතියේ එකෙකි, හරි හෝ වැරදි හෝ අපි ඌට සහය දිය යුතුය.සූර සරදියෙල් ගැන අපි අසා ඇත්තෙමු.ඇත්තෙන්ම ඔහු සූදු අන්තුවෙකි,චන්ඩියෙකි නමුත් ඔහු ජාතික වීරයෙකි.අපි ආඩම්බරයෙන් ඔහු ගැන කතා කරන්නේ ඒ නිසාය පර සුද්දන් සමඟ අභීතව සටන් වැදුන නිසාය.

    මෙය කියවන ඔබත් මදක් සිතන්න සහය වන්නේ අපේ එකාටද?නැතිනම් මූනාටද? නැතිනම් බෑන් කී මූන් ඉදිරියේ පමණක් නොව මුලු මහත් ලෝකයම ඉදිරියේ අපි නිවටුන් බවට පත්වෙනවාද?.....

    :rolleyes::rolleyes::rolleyes: :frown:

    ඔව් මචං විමල් රට වෙනුවෙන් මෙහෙම දෙයක් කරන එක අපි අගය කරන්න ඔනෙ.අපේ රටේ ‍එ.ජා.පෙ , ජ.වි.පෙ හරක් ඒක නිවට වැඩක් කියනව.මුලින්ම කරන්න ඔනෙ ඔය ‍වගේ කාලකණ්ණිව රටින් පන්නන එක.
    මොනව උනත් මේ වෙලාවෙ අපේ එකාට උදව් කරන්න ඔ‍නේ..:nerd::nerd::nerd:
     
    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    විමල් උපවාසයක් ආරම්භ කර ඇති බව අප සැවොම දන්නා කරුණකි.එය ඔහු ඇත්තට හෝ බොරුවට දේශපාලන වාසියක් තකා සිදුකරන්නක් වීමට ඉඩ ඇත.මදක් සිතා බලන්න බෑන් කී මූන් එන්නේ අපේ රටේ රෙදි ලෝකයම ඉදිරියේ ගැලවීමටය.ඒකෙන් අපට සිදුවන සෙතක් නොමැත සිදුවන්නේ ලෝකයම ඉදිරියේ හන්වඩු වීම පමණි.

    විමල් දැන් ඔය කොරන්න පටන් අරන් තියෙන උපවාසය ලෝකයට මවා පෙන්වීමක් බව මාත් විශ්වාස කරමි.නමුත් ප්‍රශ්නය, අපි සියලු දෙනා මඩ ගසන්නේ විමල්ට වීමය, එය සාධාරණද? බෑන් කී මූන් හට එකෙක්වත් මුකුත් නොකියන්නේ ඌ සුද්දෙක් නිසාද? නැතිනම් ඌ එන්නේ අපට කිරි කැවුම් බෙදා යෑමටද??

    මෙය අතීතයේ සිට සිංහලයන්යැයි පවසන අපේ ජාතියේ බහුතරයක් දෙනාගෙ නිවට කමයි.සටන් කරන්නේ අපේ එකෙකි, අපේ ජාතියේ එකෙකි, හරි හෝ වැරදි හෝ අපි ඌට සහය දිය යුතුය.සූර සරදියෙල් ගැන අපි අසා ඇත්තෙමු.ඇත්තෙන්ම ඔහු සූදු අන්තුවෙකි,චන්ඩියෙකි නමුත් ඔහු ජාතික වීරයෙකි.අපි ආඩම්බරයෙන් ඔහු ගැන කතා කරන්නේ ඒ නිසාය පර සුද්දන් සමඟ අභීතව සටන් වැදුන නිසාය.

    මෙය කියවන ඔබත් මදක් සිතන්න සහය වන්නේ අපේ එකාටද?නැතිනම් මූනාටද? නැතිනම් බෑන් කී මූන් ඉදිරියේ පමණක් නොව මුලු මහත් ලෝකයම ඉදිරියේ අපි නිවටුන් බවට පත්වෙනවාද?.....

    :rolleyes::rolleyes::rolleyes: :frown:

    APi Niwatayan Nowunath....Apage Palakeyan Newatayaniya......Rajaythanthrika Prashna waladai Rajaya Riju lesa Muhumna Diya uthuya...Upawasa Kara Thawath ana nogenena Mole Pawichci Kara Kriya Kalayuthuya...Mey Obata Rajyathanththirka Sambandatha gana Adyanaya karanawita therewi.....Etheth Apage rate minissunta Dan aththa Therenawa...Anduwa kyana paliyata kade yanna minissu sudam na machan...ape samaharak kade giyata.....
    Anith Eka Ban Ki Moon eyage kamituwa as karaganne na ape ewun
    ka gahawwata,Upawasa karata.....Mewa Presidents ,Foreign Secretary, Foreign Minister, Minister of internal Affairs Aya thamai Discuss Karala Shape karanna ona.....ape ewunta mewa therenne na.....Nikan Ka gahala Upawasa karala gon widihata mewa Wisandanna ba ban...oken wenna apita thawath case.......

    Anith eka thamai Ape UN eke Samajika Ratak kiyana eka amathaka karanna honda na...eken apita godak adara Karala thiyanawa....Thamath api Adara Walin yapena Ratak.....Api UN eke Samajika Ratak wena kota Memorandum of Understanding ekak Sign karala thamai Join wenne.....Ithin me wage kagawwata apiwa ganan ganni na....Wade Shape eka Anduwatama thami Shape ekak danna puluwan.....Anith eka Me waradi okkoma ape anduwage ewunge thamai.......Okkoma dura diga giye munge GOn meeharak wada hinda.....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    anjanagnet

    Member
    Feb 10, 2010
    320
    8
    0
    මේකත් හිතපන් ඈමරිකාව වගේ බලවත් කියන රටවල් ප්‍රසිද්ධියේ යුද අපරාධ කරද්දි මුකුත් දෑක්ක නෑති ගානට කටයි පුකයි වහගෙන නපුන්සකයෙක් වගේ ඉන්න බන්කු මූනා අපේ රටේ සිවිල් වෑසියන් 100,000කට වඩා බෙරගෙන කරපු යුද්ධෙ ගෑන විතරක් හොයන්න කමිටුවක් පත් කරන්න තියන සදාචාරාත්මක අයිතිය මොකක්ද???
    උගේ කොන්ද පන තියෙනවාම් ඈයි ඈමරිකවට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නෙ නෑත්තෙ???
    උන්ගෙත් ලොකු සද්ද අපි වගේ පොඩි රටවල් වලට විතරයි..
    ඔය නපුන්සකයගෙ කමිටුවට අපේ රටට එන්න දෙනව කියන්නෙ අපිත් නපුන්සකොයො වෙනව කියන එක නේද??
    ඈයි අපි මූනට පෙන්නන් නෑත්තේ ගම්මිරිස් ඈටේ පොඩි උනාට සෑරයි කියල?

    බන්කු මූනා ලංකාවෙන් තමයි පාඩමක් ඉගෙන ගන්නෙ..
    නපුංසක බල්ලා..:D:D:D