FREE N95 8GB + Mobitel Reloads...???

මේ කතාව ඇත්තද???

  • ඔව්

    Votes: 7 14.6%
  • නෑ

    Votes: 11 22.9%
  • දන්නෙ නෑ

    Votes: 30 62.5%

  • Total voters
    48

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    1) මම 3න් හතර දෙනෙක්ට පොලු තිබ්බ කියන්නෙ කොහොමද? මම එකම එක්කෙනාගෙන් විතරයි සල්ලි ගත්තෙ.. එයාටත් මම පොරොන්දුවක් උනා. ඒක අපි දෙන්න ගෙ කියපු වෙලාවට වේවි.


    2) අනිත් එක තමා මොබිටෙල් රී-ලෝඩ් කතාව... මගෙ ත්‍රේඩ් එක චෙක් කරලා බලන්න මම අන්තිමට දැම්මෙ කවද්ද කියලා.අනිත් එක තමා කවුරු හරි කෙනෙක් ෆ්‍රී රීලෝඩ් දාන ටූල් එකක් විකුණන්න ට්‍රය් කලා. පස්සෙ එයා අතේ මට්ටු උනා මොකක්ද මන්ද ෆොටෝසොෆ් වලින් හදපු එකක් කියලා..


    3) මොබයිල් ෆෝන් මුදල් ත්‍යාගය මම කිව්ව විදිහටම අගෝස්තු 1 වෙනිදා ලබා දෙනවා. තවම අගෝස්තු වෙලා නැති නිසා ඒක දුන්නෙ නැහ කියලා බොරුවට කෑ ගහන්න එපා.


    4)අනිත් වැදගත්ම දේ තමා zero4 කියන්නෙ ෆේක් අයි.ඩී එකක් කියන එක.. 07-06-2010 වෙනිදා රෙජිස්ටර් උන කෙනෙක් මේවා දන්නෙ කොහොමද?


    umba fake id ekakin hitiye neththan mechchara kal apu nethi umba kohenda ekaparata mekata kadan path une???
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මම එම්.සී එකෙ පාර්ටි එකක් දානවා ත්‍රේඩ් වල රිෆ්ලයි කරපු හැමෝටම. ඊට පස්සෙ ෆෝන් 2ක සහ රුපියල් 10,000 දෙන එක විඩියෝ කරලා එලකිරියේ දානවා... එත කොට කට්ටියටම ෂුවර් වේවි

    dawalda???
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    mama me account eka haduwe mage blocked paypal account eka kaata hari kiyala unblock kara ganna. umba dan subject eka maaru karanne nathiwa ~~~~ ge gedarata giyoth neda honda ? forum wala veerakam pennana umbala wage keyboard veerayo mama ona tharam dakala thiyenawa.



    ~~~~ge ekata umba mokatada nayata kahinne?
    umba wena ekek nemei me id ekath
    ~~~~ gema thamai..

    neththan ona modayekta therenwane paypal acc ekak hada ganna elakiri eke fake id hadanne mokatada?

    anith eka umba awa witharai
    ~~~~ hoya ganna ne...

    (oya wadeta google croom hondai ban eken id 2kin log wenna puluwan.... he he... ethakota umbe wade mattu wenne ne.... mama karala thiyenawa habei fake id ekakata nam nemei aiyage eka math use karanawa.. ekai)
     

    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    Oka pacha bandayakne ban

    oya ~~~~ = Redhathacker, Dhilini, Sinmaris, Kingkong..
    owa oppu karanna ona tharama peoofs thiyenawa


    ආහ් මේ ඉන්නෙ අළුත් ඇඩ්මීන්!! බොරුවට කෑ ගහන්නෙ නැතුව අගෝස්තු 1 වෙනකල් ඉන්න බැරි මොකද? උඹව නම් අහුවුනොත් මම දෙනවා නොම්මර එකේ පාටියක්
     

    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    umba fake id ekakin hitiye neththan mechchara kal apu nethi umba kohenda ekaparata mekata kadan path une???


    මම එලකිරි එකේ පැය 24ම හිටියා... හිටපු විදිහ ජී.ටී ගෙන අහන්න
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    1) මම 3න් හතර දෙනෙක්ට පොලු තිබ්බ කියන්නෙ කොහොමද? මම එකම එක්කෙනාගෙන් විතරයි සල්ලි ගත්තෙ.. එයාටත් මම පොරොන්දුවක් උනා. ඒක අපි දෙන්න ගෙ කියපු වෙලාවට වේවි.

    උඹට මොකෝ උනේ මමනම් බලාපොරොත්තු අත ඇරලා හිටියේ. බොරු කියන්න ඕනේ නෑ නේ! :D by the way මොකෝ අර Software එකේ තත්වේ? හදල ඉවරද තව තියෙනවද?
    progress.gif
     

    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    forum wala kaathawen pennana me cyber weerakama pirimiyek wage ~~~~ ge gedarata gihilla pennuwanam neda honda ? forum eke address daala umbath ekka challenge karapu oo nam niyama pirimiyek :yes:



    Oka me kape enne naha bun! un nikamma nikam cyber weerayo ne.. address,name,phone no okkoma dila thiyeddith enna baha kiyala nikamma kiyawanawaa. paw bun... ubata paypal unblock kara ganna ona nam lasankandy kiyana eka gen ahanna... u laga thiyanawa kramayak