විමල්ගේ බිල්ලා සහ රනිල්ගේ මල්ලා!
රනිල් ලොකු උන්නැහෙගේ මල්ලා හෙවත් තිස්ස තුමා මේ කියන කතාව ඇත්තද?ඇත්තටම මේ කතාවල නියම තත්වය මොකද්ද?(ප්ලීස් දේශපාලනය එපා)
විමල් වීරවංශ යුද අධිකරණ බිල්ලා පෙන්වමින්
ජනතා ප්‍රශ්න යට ගැසුවද රනිල් එදා ජාත්‍යන්තර රෝම
ප්‍රඥප්තියට අත්සන් කිරීම ප්‍රතික්‌ෂේප කළ නිසා
කිසිවකු යුද අධිකරණයට ගෙන යා නොහැකියි
-තිස්‌ස අත්තනායක
පියසේන දිසානායක
විමල් වීරවංශ ප්‍රමුඛ ආණ්‌ඩුව යුද අධිකරණය නමැති බිල්ලා ඔසවා පෙන්වමින් ජනතා ප්‍රශ්න යට ගැසීමට උත්සාහ කළ ද රනිල් වික්‍රමසිංහ මහතා එදා අගමැතිවරයා ලෙස ජාත්‍යන්තර රෝම ප්‍රඥප්තියට අත්සන් කිරීම ප්‍රතික්‌ෂේප කළ නිසා ශ්‍රී ලංකාවේ කිසිදු පුරවැසියකු හෝ රණවිරුවකු ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යා නොහැකි බව එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා පැවැසීය.
මේ අනුව තවදුරටත් යුද අධිකරණය සම්බන්ධව ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවැටෙන ලෙස සිය පක්‍ෂය සමස්‌ථ ජනතාවගෙන් ඉල්ලා සිටින බව හෙතෙම පැවැසීය.
(ලින්ක් පල නොකරන ලෙස ලැබුන උපදේශයට ස්තුතියි malkavi !)

Last edited:

nodanimi !!