අපේ~බුදු~හාමුදුරුවෝ

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ~බුදු~හාමුදුරුවෝ

    එලකිරි එකේ විවිධාකාරයේ threads post වෙනවා. ගොඩක්ම ඒවා පින්තූර වලට සම්බන්ධයි. පහුගිය කාලයේ Mega Tele Drama වගේ Mega threads කියලා ජාතියක් එලකිරි එකේ ඇති වෙලා තියනවා. SL Chicks pages 950 ක් වෙනකන් ගියා. ඒ හැමෝම එකතුවෙලා ඒකට Pictures Post කල නිසා. මේ Mega threads වල වරදක් කියන්න බෑ. නමුත් මේවායේ post වෙන දේවල් පිළිබඳව නැවතත් සිතා බැලිය යුතුයි කියලා හිතෙනවා.

    අපේ රට බුදුහාමුදුරුවන්ගේ රට. අවසානයට නිර්මල බුදු දහම ඉතුරුවෙනවා කියා බුදුහාමුදුරුවෝ දේශනා කල රට. අප මහා සම්බුදුරජානන් වහන්සේ වෙනුවෙන් Mega thread එකක් කරොත් හොඳයි කියලා මට හිතුනා. ගොඩක් වෙලාවට Google එකේ මොකක් හරි Key word එකක් search කරොත් එලකිරි එකේ threads, Search Results වලට වැටෙනවා. ඒ වැටෙන්නේ උඩින්ම. මම මේ කියන අත් දැකීම ඔයාලාටත් ඇති කියලා මම හිතෙනවා. මට උවමනා වෙන්නේ මේ thread එකටත් එවැනි මට්ටමක් ලබා දෙන්න. මේ thread එකේ Posting Rules මෙහෙමයි.

    අප මහා සම්බුදුරජානන් වහන්සේ සම්බන්ධ ඦායාරූප මේ thread එකේ post කරන්න පුලුවන්. ඒ ගැන විස්තරයක් එක්කම දාන්න පුලුවන් නම් තවත් අගෙයි. ඒවා බුද්ධාගමට නිගරුවක් වන ඒවා නොවිය යුතුයි කියලා මම හැම කෙනෙකුගෙන්ම ඉතා ගෞරවයෙන් ඉල්ල සිටිනවා. ඒවාගේම ආගම් ගැටලු මූලික කරගෙන පසුගිය කාලයේ බොහෝ රන්ඩු සරුවල් එලකිරි එකේ දකින්නට ලැබුනා. මේ thread එකට ඒවා කිසි එකක් ඈඳා ගන්නට එපා කියලා මම ඔයාලා සෑම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටිනවා. සෑමදෙනාම තමන් සතු ඦායාරූප ඉදිරිපත් කරන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

    හැමෝටම තෙරුවන් සරණයි.
    :) :) :)

     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    357986530_0f145539b4_o.jpg

     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    පස්මහ බැලුම්

    nonamez.jpg


    සිදුහත් කුමාරයා කුස පිලිසිද ගැනීම
    noname2o.jpg



    කුමාරයාට නම් තැබීමේ උත්සවය
    noname3a.jpg


    කොණ්ඩඤ්ඤ තවුසා මතු බුදු හෝ සක්විති රජ වන බව් කීම්

    noname4h.jpg


    යශෝදරා දේවිය සමග

    noname5z.jpg



    ශිල්ප දැක්වීම

    noname6h.jpg


    යශෝදරා දේවිය සරණ පාවා ගැනීම

    noname7.jpg



    සතර පෙරනිමිති දැකීම

    noname9n.jpg


    නාට්‍යාංගනාවන්ගේ විකාර රෑප දැකිම

    noname10.jpg


    ගිහිගෙය අතහැර යාමට පෙර යශෝදරා දේවිය හා රාහුල කුමාරයා දැකීමට පැමිනීම

    noname11k.jpg



    ඇසල පුන් පෝය දා ගිහිගෙය හැර යාම

    noname12.jpg



    තම අසිපතෙන් හිසකෙස් සිද දැමීම

    noname13w.jpg




    දුෂ්කරක්‍රියා කිරීම

    noname14.jpg



    සුජාතා සිටු දේවියගේ කිරිපිඩු දානය

    noname15.jpg


    පාත්තරය උඩුගම් බලා යැවීම

    noname16.jpg


    මාර පරාජය


    noname17.jpg



    noname18.jpg





    noname19.jpg


    බුද්ධත්වයට පත්වීම

    noname20.jpg




    noname21t.jpg


    මුචලින්ද නාග දරණය

    noname22.jpg



    noname23.jpg





    noname24.jpg




    noname25t.jpg


    පස්වග තවුසන්ට දහම් දෙසීම

    noname26.jpg


    ප්‍රථම රහත් සැට නම ඇමතීම

    noname27.jpg





    noname28t.jpg


    නන්ද කුමාරයා ට අනිත්‍ය දෙව්ලොව රුගෙන යාම

    noname29.jpg


    කිබුල්වත් පුරයට වැඩම කිරීම

    noname30.jpg


    රාහුල කුමාරයා පැවිදි කිරීම

    noname31.jpg



    යශෝදරා දේවිය

    noname32.jpg




    noname33.jpg



    තව තෙමසකින් පිරිනිවන් පානා බව ආනන්ද තෙරුන්ට දේශනා කිරිම

    noname34.jpg


    පිරිනිවන් පෑම :(
     
    • Like
    Reactions: choppe and udithag