ශ්‍රී ලංකාවේ අතිශය දුර්ලභ ඡායාරූපයක්

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ශ්‍රී ලංකාවේ අතිශය දුර්ලභ ඡායාරූපයක්

    ඉංග්‍රීසි පාලන කාලයේදී දළදාපෙරහැර තහනම් කිරීම සමඟ ඇතිවූ මහා නියඟයෙන් මිදීමට 1828දී පැවතිනි.
    පසුව මහා ප්‍රාතිහාරයෙන් ඇතිවූ මහා වර්ශාවෙන් මහනුවර වැව පිටාර ගැලූ අවස්ථාව.


    daladawatura.jpg




     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මිගා අයියේ සොරි තමයි මේක නම් රිපොස්ට් කමක් නෑ
    බලපු නැති අයට හොදයි මමත් මේක සේව් කරගන්නවා