machan meka balapan http://www.youtube.com/watch?v=sCnjES1ri_w
mama ubata Pm ekak damma, balanna machan
machan meka balapan http://www.youtube.com/watch?v=sCnjES1ri_w
...පස්සේ දවසක මේ බුදු රැස් නොවන බව පෙන්වන්න කියලා හිතලා මම ඒක රෙකෝර්ඩ් කරා...මම අද දවස ඇතුලත ඒක අප්ලෝඩ් කරලා මෙතන දාන්නම්...තරහා වෙන්න එප්පා යළුවනේ ම මේ කීන දේට....
මන් මේක විශ්වස කරන්නෙ නැහැ...
මේක අහසේ සිද්ද වෙන ස්වාබාවික දෙයක්....
tht's true bro


මචන්ලා...මම බෞද්දයෙක්..ඒ උනාට මගේ විශ්වාසය මේ බුදු රැස් නොවන බව...මේ අකුනූ ගැසීමක්....මම මේ වීඩියෝ fb එකේ ඩැකල ගොඩක් ඩවස්..ඒ දවස් වල කොළඹටත් වහිනවා...මම ඉතින් වැස්ස දවසක රෑ පාඩම් කරනකොට මේ වගේම අහසේ එළි විහිදවමින් කිසිම ශබ්දයක් නැතිව විදුලි කෙටුවා..ඒත් ඉතින් කොලබ අහසේ මොන බුදු රැස්ද??....පස්සේ දවසක මේ බුදු රැස් නොවන බව පෙන්වන්න කියලා හිතලා මම ඒක රෙකෝර්ඩ් කරා...මම අද දවස ඇතුලත ඒක අප්ලෝඩ් කරලා මෙතන දාන්නම්...

..ඒක නිසා ඉවසීමෙන් වීඩියො එක බලන්න....සංවාදයට පමණක් ඉදිරිපත් කරන ලද්දකි .... මා දුටුවා පසුගිය සති අන්ත පුවත් පතකත් මෙවැනි සිදුවීමක් පලකර තිබෙනවා... සෝමාවතී සෑරදුන්ගේ ගර්බයෙන් හේවිසි හඬක් ඇසෙන බවත් තවත් කුඩා ළමයකුගේ ශරීරයේ සුදු ඇත් පැටවෙක් වදින සිද්දියකුත් ..



හ්ම්...ඔව් ..ඒක නම් මාත් දැක්කා සහෝ....![]()

හාස්කම් ගෙන හරියටම කියන්න බැරි උනත් ගවේෂණයට කදිම හෝඩුවාවක් නේද ?![]()


මාත් කැමතියි මේවගෙ විවාදයට තුඩු දෙන,තරමක් ගුප්ත යැයි හැගෙන දේ පිලිබදව සොයා බලන්න...මම ඒ වගේ දේවල් පිලිබදව තමයි මගෙ a/L ප්රොජෙක්ට් එකටත් කලේ....
