දෙමෝදර

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචං ඔය වගේ ආරුක්කු පලමක් හදන කාලෙ ලෝක යුද්ධෙට යකඩ ඕනවෙලා තිබුණු කාලෙක ලංකාවෙ පලම් හදන්න යඩක ලබා දෙන්න බ්‍රිතාන්‍ය රජයට බැරිවෙලා තියෙනවා

    ඔන්න ඔය කාලෙ අපේ වැඩකාරයෙක් තනිකර ගල් වලින් ඔය පලම හදල දෙන්න පොරොන්දුවෙලා තියෙනවා

    නමුත් පාළම හැදුවට පස්සෙ සුද්දට ඒ පාලමේ ශක්තිය ගැන විශ්වාසයක් තිබුණේ නෑලු

    ඒකට ගේම ඉල්ලපු අපේ ඩයල් එක පාලමක් උඩින් කෝච්චියක් යවන්න කියල පාලම යට නිදාගෙන හිටියලූ මොකද තමන් ඒ හදපු පාලම ගැන ඌට ෆුල් ශුවර් නිසා

    මට මතක නෑ ඒ පාළමෙ නම
    ඒ ඔය කියන දෙමෝදර පාළමද ?
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    මචං ඔය වගේ ආරුක්කු පලමක් හදන කාලෙ ලෝක යුද්ධෙට යකඩ ඕනවෙලා තිබුණු කාලෙක ලංකාවෙ පලම් හදන්න යඩක ලබා දෙන්න බ්‍රිතාන්‍ය රජයට බැරිවෙලා තියෙනවා

    ඔන්න ඔය කාලෙ අපේ වැඩකාරයෙක් තනිකර ගල් වලින් ඔය පලම හදල දෙන්න පොරොන්දුවෙලා තියෙනවා

    නමුත් පාළම හැදුවට පස්සෙ සුද්දට ඒ පාලමේ ශක්තිය ගැන විශ්වාසයක් තිබුණේ නෑලු

    ඒකට ගේම ඉල්ලපු අපේ ඩයල් එක පාලමක් උඩින් කෝච්චියක් යවන්න කියල පාලම යට නිදාගෙන හිටියලූ මොකද තමන් ඒ හදපු පාලම ගැන ඌට ෆුල් ශුවර් නිසා

    මට මතක නෑ ඒ පාළමෙ නම
    ඒ ඔය කියන දෙමෝදර පාළමද ?

    sirawata machan man me katawa dan tama danagatteeee
    me wage bussimattu asaraya kirimata labeema sambandayen satuta pala kara sitimi :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    sirawata machan man me katawa dan tama danagatteeee
    me wage bussimattu asaraya kirimata labeema sambandayen satuta pala kara sitimi :D

    බුසිමත්තු :P

    හෙහෙ මට අහන්න ලැබුණූ කතාවක් මචං ඔය
    අනික ඒ කිව්වෙ දෙමෝදර පළම ගැනද කියන්න මං දන්නෙ නෑ

    කොහොම නමුත් බදාමෙට පාවිච්චි කරල තියෙන්නෙ සුද්දගෙ standard.
    Ex : - බදාමෙට ගන්න වැලි සුදු කඩදාසියක තියල පිඹල අහක් කළාම එක දූවිලි පොදක් වත් හිටින්න බැරි තරම් පිරිසිදු වෙන්න ඕනෙ

    නමුත් පාළම තනිකර හදල තියෙන්නෙ අපේ ඩයල් එකක් :)