maxaa work ayye...
pattay machanz
nice !
Thanks
maxaa work ayye...
pattay machanz
nice !
niyamai macho 5+rep added
Really interesting. good thread. i luv badulla line...
මචං ඔය වගේ ආරුක්කු පලමක් හදන කාලෙ ලෝක යුද්ධෙට යකඩ ඕනවෙලා තිබුණු කාලෙක ලංකාවෙ පලම් හදන්න යඩක ලබා දෙන්න බ්‍රිතාන්‍ය රජයට බැරිවෙලා තියෙනවා
ඔන්න ඔය කාලෙ අපේ වැඩකාරයෙක් තනිකර ගල් වලින් ඔය පලම හදල දෙන්න පොරොන්දුවෙලා තියෙනවා
නමුත් පාළම හැදුවට පස්සෙ සුද්දට ඒ පාලමේ ශක්තිය ගැන විශ්වාසයක් තිබුණේ නෑලු
ඒකට ගේම ඉල්ලපු අපේ ඩයල් එක පාලමක් උඩින් කෝච්චියක් යවන්න කියල පාලම යට නිදාගෙන හිටියලූ මොකද තමන් ඒ හදපු පාලම ගැන ඌට ෆුල් ශුවර් නිසා
මට මතක නෑ ඒ පාළමෙ නම
ඒ ඔය කියන දෙමෝදර පාළමද ?

sirawata machan man me katawa dan tama danagatteeee
me wage bussimattu asaraya kirimata labeema sambandayen satuta pala kara sitimi![]()

