CAMPUS අර්බුධYa

dksljets

Member
Apr 12, 2009
299
11
0
අද ලංකාවෙ අර්බුධයක් නැති යුනිවර්සිටියක් හොයන්න බැරිතරමටම චාටර් වෙලා....
ඒක රටක් විදියට ගත්තම අන්තිම නරක දෙයක්.. මේකෙ අවුට් කම් එක තමා බරපතල වෙන්නෙ.... රටේ යුනිවර්සිටි කියන්නෙ රටේ අනාගතය.....


ඉතින් දැන් අපේ කට්ට්ය දැනගන්න ඕන දැනට එක එක යුනියෙ තියන අර්බුද වල ස්වභාවය... දැන් අපි එවා විශ්ලේශන පාරක් දාමු....



එක අතකින් ගත්තම ප්‍රයිවට් යුනි දාන එකට විරුද්ධ වෙන්නෙ මහ හරක් ටිකක්....
ඒව දැම්ම කියල නිදහස් අධ්‍යාපනේට මොකක් වෙන්නද...?

ඒව දැම්මම 1ස්ට් ක්ලාස් අය එවට යනකොට වේකන්ට් වෙන රජයේ විශ්ව විද්‍යාල වලට මිඩ්ල් ක්ලාස් සහ ලෝ ක්ලාස් අයට ඉඩ කඩ තියනව...
ඉතින් මේක නොතේරෙන හරක් ටිකක් බොරුවට කොටුවෙ ස්ටේෂන් එක හරි මහ පාර හරි තෝරගෙන නොකා නොබී උපවාස කර කර ආඩ පාලි කියවනව...

අනේ ඇත්තට මෙහෙමත් රටක්..!!!!
අනගාරික ධර්මපාල තුමා , ඕල්කට් තුමා වත් හිටියනම්

 

Dileepa.

Member
Jul 29, 2010
153
11
0
මෙහෙමයි මචං ලංකාවෙ මිනිස්සුන්ට හිතා ගන්නවත් බැරි මානසිකත්වයක් තියෙන්නේ....
අනේ මංද... දයාව, කරුණාව,මනුස්ස කම එක්ක බැඳුනු කුහක කපටි ජාතියක් තමා ලාංකිකයො කියන්නේ....
අනික කැම්පස් එකට අලුතෙන් එන ළමයි ... A/L අව්.3ක් 4ක් කට්ට කාල කැම්පස් එන්නෙ හරියට සුරපුරට යනව වගේ...
ඉතිං කැම්පස් ඇතුලෙ තියන ඕනම බලවේගෙකට මේ පොඩි එවුන්ව අල්ල ගන්න හරි ලේසි...
 

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    lankawe campus giyama naakiwela thamai out wenne... jeevithey hodama kaale naasthi wela :(
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,754
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    AND the NDT - UOM awlakuth tyanawa neh...!

    den oyata thiyena prashnaya mokakda?:D
    oya mokatada ke gahanne?

    wena kenekuge prashnekata wewa thamnge prashnekata wewa...adala pudgalayo thamai thamange kemeththen gihin adala widiyata hesirenne...

    Campus wala aya ea widiyata thamanta hondai kiyala hithuna mattamakin wirodathawaya pennuwa kiyamu.....
    den eka oyata balapala thiyenne koi widiyatada?
    ei me EK ewith owa gena katha karanne?

    Oyay...Universities athare sambandayak ho getaluwak thiyenawada?

    neththan oya me podi wicharayakda karagena yanne bro?:D
    nikan paper article ekak wage ekak...:rofl:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,118
    3,113
    113
    මෙහෙමයි මචං ලංකාවෙ මිනිස්සුන්ට හිතා ගන්නවත් බැරි මානසිකත්වයක් තියෙන්නේ....
    අනේ මංද... දයාව, කරුණාව,මනුස්ස කම එක්ක බැඳුනු කුහක කපටි ජාතියක් තමා ලාංකිකයො කියන්නේ....
    අනික කැම්පස් එකට අලුතෙන් එන ළමයි ... A/L අව්.3ක් 4ක් කට්ට කාල කැම්පස් එන්නෙ හරියට සුරපුරට යනව වගේ...
    ඉතිං කැම්පස් ඇතුලෙ තියන ඕනම බලවේගෙකට මේ පොඩි එවුන්ව අල්ල ගන්න හරි ලේසි...

    hemoma nemei ban.. JVP maanasikaththwa thiena kaalakanni tika.. unwa ewarayak karala demmanam me rata singapooruwak karanna puluwan..:yes:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    private uni dana ekata prashana danne oya anthare tamai, eka godak hoda idea ekak, samaharu kiyanawa ewa damma ma ape inna lectures okkoma ewata yawi kiyala, ewa ehema wenna denna nathuwa eyalata niyamitha paya ganak genawa wara regulations genna ona and e uni walata ena lectures lata lankave uni walath lecturing karanna chance eka denna ona,
     

    dksljets

    Member
    Apr 12, 2009
    299
    11
    0
    Yeah

    den oyata thiyena prashnaya mokakda?:D
    oya mokatada ke gahanne?

    wena kenekuge prashnekata wewa thamnge prashnekata wewa...adala pudgalayo thamai thamange kemeththen gihin adala widiyata hesirenne...

    Campus wala aya ea widiyata thamanta hondai kiyala hithuna mattamakin wirodathawaya pennuwa kiyamu.....
    den eka oyata balapala thiyenne koi widiyatada?
    ei me EK ewith owa gena katha karanne?

    Oyay...Universities athare sambandayak ho getaluwak thiyenawada?

    neththan oya me podi wicharayakda karagena yanne bro?:D
    nikan paper article ekak wage ekak...:rofl:
    Ur correct..
    podi analysm paarak damme...
    nah man kiyanne boruda TV eka dammoth live@55 hari mokak hari breaking news kiyai onna campus wali gana kiyanawa owa ahenakota lankawe innath epa wenawa.
     

    dksljets

    Member
    Apr 12, 2009
    299
    11
    0
    wadagathma de thamay anthar vishva vidyala shishya bala mandale ara sabhapathida lekamda mokada manda uoooo ekadigata awrudu 6k xam fail wela maha pandiya wage kegahanawa...
    upanda sita ooka oya thanathureda koheda onna okawa elewwanam mokak hari wagathugak weyda kiyalath hithenawa
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    oya rajaye campus wala inne thaman withrak hondata hitiyoth athi kiyala hithana athamaarthakaami set ekak. rate anaagathayata baadawak wena mewani moosalayanta wasi nathi hena gahanna ona.:yes:
     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    හ්ම්ම්ම්ම්ම්ම්
    මමනම් කියන්නේ මචෝ ප්‍රයිවට් යුනිවසිටි තියෙන්න ඔනි....
    එහෙම නැත්තම් වෙන්නේ කෝටිපතියගේ පුතත් සල්ලි තියාගෙන පිනට ඉගෙන ගන්න එක..
    ඒත් මිනිහා සල්ලි දීල ප්‍රයිවට් යුනිවසිටි ගියොත් ඒකේ චාන්ස් එක එන්නෙත් දුප්පත් කොල්ලෙක්ට...
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මෙය සිංහල බ්ලොග් කියවනයේ පලවු බ්ලොගයක තිබූ පෝස්ට් එකක් වන බැවින් කරුණාකර කතෘ අයිතිය තහවරු කරන්න.. නැතිනම් අදාල ලින්ක් එකවත් දමන්න...