සරසවිය ට ගියාට පස්සේ සමහර කෙල්ලෝ වෙනස් වෙනවා
මගේ යාලුවෙක් මීට බොහෝදුරට සමාන සිද්දියක් කිව්වා
ow mcn godak me wage siddi wenawa kello gena kiyala wedak na ban![]()


දැන් යන්තම් කොල්ල ටිකක් ඒක අමතක කරන්න උත්සහ කරනව. මේ පාර exam එක ගොඩ දාගන්න උටත් උවමනාව තියෙනව. ඒත් උට ඒ මොකුත් හිතට වදින්නෙ නෑmoko macho seen eka dan

දැන් යාලුවෙක් ඌ ලග ඉන්නව ඌත් එක්ක පාඩම් කරනව
හ්ම් හ්ම් කවුද දන්නෙ නෑඅපොයි දෙයියනෙ කෙල්ලො මව්වෙ කව්ද දෙයියනෙ

සමහර විට කොල්ලො මවපු එකාම වෙන්න ඇති

Last edited: