^මිගාරයගේ හොර වැඩ^

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඔව් ඔව්. එදා සැට් වෙච්ච වෙලේ මිගාරයා ජේ කඩිතයා එක්ක මොනාදෝ දොඩවනවා මම අහගෙන. :yes:

එදා ඉතිං මන් කතා උනේ අර දම් පාට අක්ක ගැන තමා:cool:
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
අපෝ මෙතන අපේ කේක් විනාස කරනවා...
නඩුවක් දානවා උඹලා ඔක්කොටම වන්දි කෝටි 100ක් ඉල්ලනවා
​

මචං අපි මෙතන පැහැදිලිව සදහන් කරලා තියනවා මිගාරගේ පුස් කෙක් කියල...අනික මේක අර සාස්තරය නිසා පබ්ලික් වෙච්ච දෙයක්
 
Last edited:

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපෝ මෙතන අපේ කේක් විනාස කරනවා...
    නඩුවක් දානවා උඹලා ඔක්කොටම වන්දි කෝටි 100ක් ඉල්ලනවා
    ​

    :lol::lol: උඹේ ඔය පුස් කේක් නමට කෝටි 100ක් ? :eek: විහිලු කරන්න එපා බන්. මට හිනා යනවා මේ නිදිමතේ ඉන්න වෙලේ. :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එදා ඉතිං මන් කතා උනේ අර දම් පාට අක්ක ගැන තමා:cool:

    :yes::yes::yes: මට මතකයි. තව පොඩ්ඩෙන් අපිව දාලා බස් එකෙත් නගිනවා වරායෙන් යන වෙලේ. :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මී කුණ විකුණලත් සිටුවරයෙක් උන කතාවක් අහල තියෙන එකේ පුස් කේක් විකුණලා කෝටිපතියෙක් වෙන්න පුළුවන් බන් වෙරි ඊසි :yes: :lol: :lol: :lol:

    :lol::lol::lol:
     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    pus cake :D
    images
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    :lol::lol: උඹේ ඔය පුස් කේක් නමට කෝටි 100ක් ? :eek: විහිලු කරන්න එපා බන්. මට හිනා යනවා මේ නිදිමතේ ඉන්න වෙලේ. :lol:

    පී එච් අයි ට අහු උනොත් මුට කෝටි 200ක් ගෙවන්න වෙයි පුස් කේක් විකුනනවට:lol:
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    මචන් සත්ව ආහාර බිස්නස් ලංකාවෙ නැගල යයිද මේ වාසනා පුස් කේක් වගේ??:eek::eek: :lol:
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    ලංකාව සත්ව ආහාර අපනයනයෙන් කීර්තියක් ලබයිද?:eek:

    ඒකතමා වාසනා කේක් රට යවමු මිගාට අදහස දාපන්කෝ සුද්දෝ බ**** හරි කන්න දෙයිනේ :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,122
    3,558
    113
    Inside Your Laptop ;)
    අපෝ මෙතන අපේ කේක් විනාස කරනවා...
    නඩුවක් දානවා උඹලා ඔක්කොටම වන්දි කෝටි 100ක් ඉල්ලනවා
    ​

    ඔන්න මම නම් මුකුත් කිව්වේ නෑ.......:no::no:

    මචෝ බැරි වෙලාවත් ඔය පුස් කේක් කාපු එකෙක් කේස් එකක් දැම්මොත් එහෙම......!! :frown::lol: