ඔව් ඔව්. එදා සැට් වෙච්ච වෙලේ මිගාරයා ජේ කඩිතයා එක්ක මොනාදෝ දොඩවනවා මම අහගෙන.![]()
එදා ඉතිං මන් කතා උනේ අර දම් පාට අක්ක ගැන තමා

ඔව් ඔව්. එදා සැට් වෙච්ච වෙලේ මිගාරයා ජේ කඩිතයා එක්ක මොනාදෝ දොඩවනවා මම අහගෙන.![]()

අපෝ මෙතන අපේ කේක් විනාස කරනවා...
නඩුවක් දානවා උඹලා ඔක්කොටම වන්දි කෝටි 100ක් ඉල්ලනවා
mokoak kiuwa therune na![]()
අපෝ මෙතන අපේ කේක් විනාස කරනවා...
නඩුවක් දානවා උඹලා ඔක්කොටම වන්දි කෝටි 100ක් ඉල්ලනවා

උඹේ ඔය පුස් කේක් නමට කෝටි 100ක් ?
විහිලු කරන්න එපා බන්. මට හිනා යනවා මේ නිදිමතේ ඉන්න වෙලේ. 
එදා ඉතිං මන් කතා උනේ අර දම් පාට අක්ක ගැන තමා![]()

මට මතකයි. තව පොඩ්ඩෙන් අපිව දාලා බස් එකෙත් නගිනවා වරායෙන් යන වෙලේ. 
nadu daanawa kiuwama baya unada manda

මී කුණ විකුණලත් සිටුවරයෙක් උන කතාවක් අහල තියෙන එකේ පුස් කේක් විකුණලා කෝටිපතියෙක් වෙන්න පුළුවන් බන් වෙරි ඊසි![]()
![]()
![]()
![]()

උඹේ ඔය පුස් කේක් නමට කෝටි 100ක් ?
විහිලු කරන්න එපා බන්. මට හිනා යනවා මේ නිදිමතේ ඉන්න වෙලේ.
![]()

මට මතකයි. තව පොඩ්ඩෙන් අපිව දාලා බස් එකෙත් නගිනවා වරායෙන් යන වෙලේ.
![]()

ඔව් බන් අහින්සක අපිට නඩුකාර තුමා වාසනා කේක් කන්න කිවුවොත්???![]()

මචන් සත්ව ආහාර බිස්නස් ලංකාවෙ නැගල යයිද මේ වාසනා පුස් කේක් වගේ??![]()

ලංකාව සත්ව ආහාර අපනයනයෙන් කීර්තියක් ලබයිද?![]()

අපෝ මෙතන අපේ කේක් විනාස කරනවා...
නඩුවක් දානවා උඹලා ඔක්කොටම වන්දි කෝටි 100ක් ඉල්ලනවා