eයහලුවනේ ඔන්න මන් පහුගිය සතියේ ගිය චාරිකාවක එක් නැවතුන තැනක් මේ...
එතනදි දැකපු දේවල් වලින් ඡායරුප කිහිපයක් ඔයාලටත් පෙන්නන්න හිතුනා..
මේකට Comment එකක් නම් දාන්න අමතක කරන්න එපා....
එතනදි දැකපු දේවල් වලින් ඡායරුප කිහිපයක් ඔයාලටත් පෙන්නන්න හිතුනා..
මේකට Comment එකක් නම් දාන්න අමතක කරන්න එපා....
මේක LTTE නායකගේ පුත් පරිහරනය කරපු එකක්..
නාවික හමුදාව විසින් අල්ලා ගන්නා ලද LTTE යාත්රා
සතුරු ප්රහරයකදී භාවිතා කිරීමට තනා ඇති උමං මාර්ග..
නාවික හමුදාව විසින් භාවිතා කරන ලද යුද උපකරණ....
සතුරන්ගෙන් අත්පත් කරගත් අවි හා යුද උපකරණ..
නාවික හමුදාව විසින් භාවිතා කරන ලද උද උපකරණ..