කෝච්චි~පෙරේරා

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට මේ දවස් වල අලුත් නමක් පට බැදීලා තියෙනවා. ඔය නමට මූලික වෙලා කටයුතු කරපු සාමාජිකයෝ 3 දෙනෙක් ගැන මතක් කරන්න ඕනා. මුලින්ම ඔය නම දාපු අපේ මල් බබා. පිටි පස්සෙන් මුගේ නමට එල්ලන්න ඕනා B.A. කියලා. ඊට පස්සේ අපේ අර පුස් කේක් කඩේ බඩ ලොකු මුදලාලි. වාසනා කේක් මිගාර. අවසානයට අර අපේ රස්තියාදු ගහන එකා රට වටේ. (සංචාරකයා) ජේ. කඩිතයා. මුන් තුන් දෙනා තමයි මට ඔය නම දාලා තියෙන්නේ. හිතුවා මුන් තුන් දෙනාට කරන දිරිගැන්වීමක් වශයෙන් ත්‍රෙඩ් එකට මේ නම් දාන්න. නමේ හැටියට වැඩත් තියෙන්න ඕනනේ. එහෙනම් ඔන්න ඉරිදා දවසේ ගෙදර ඉඳලා බලන්න හැමෝටම කෝච්චි පෙරේරාගෙන් කෝච්චි ත්‍රෙඩ් එකක්.

    මුලින්ම එහෙනම් කැනඩියන් එන්ජිමක් ඔන්න.
    4911825165_dea5ddf5d5_b.jpg


    4874556765_defafa5c85_b.jpg


    4729620974_0c8cc40348_b.jpg


    මේ එන්ජිමට කියන්නේ San කියලා.
    4875163714_bb5dcc66f8_b.jpg


    හදාගෙන යන ඕමන්තෙයි රේල්පාර තමයි මේ.
    4800009851_8097247e41_b.jpg



    මේ ඇන්ජිමේ නම කන්කසන්තුරේ.
    4537417937_3bfeb85a16_b.jpg



    මේ M4 ඇන්ජිමක උඩ ඉඳලා ඉස්සරහ පේන විදිය.
    4766691994_96053cf1c6_b.jpg



    මේ පූනානි දුම්රිය ස්ථානය.
    4766049341_9ee1c95c78_b.jpg



    මෙන්න චීන වරාය.
    4659087258_935b9a89f1_b.jpg



    මේ රේල් බස් ඔයාලාට මතකද?
    4658467473_ce5aff6fed_b.jpg


    3722502605_ac35d2498a_b.jpg


    එන්ජින් ගැන මම කියලා දුන්නා නේ. කියන්න බලන්න මේ මොකද්ද කියලා. :eek:
    4671112548_cd187d9d28_b.jpg



    ත්‍රිකුනාමලය දුම්රිය ස්ථානය සහ මගේ කැමතිම එන්ජිම.
    M4 is the Best

    4369535494_90b8dbca3c_b.jpg



    4369535484_6fae2116ca_b.jpg



    4331280423_a1af6e819d_b.jpg



    මේ තියෙන්නේ අලුත් S10 Power Set එකේ හා එහි පාලන පුවරුවේ ඡායාරූප කිහිපයක්.

    3063102548_db531ac811_b.jpg



    3062264919_9c2a8cd314_b.jpg


    3748475712_cc61df8dc7_b.jpg



    කොයි එකද වඩා උස?

    3722529439_de5372b8ba_b.jpg



    අපි පොඩි කාලේ බඩු කෝච්චි කියලා කිව්වේ මේවට නේද?
    3747686551_3dd97e1cc0_b.jpg



    පාලමේ කලාව.
    3982481321_ddb96d12e9_b.jpg


    3964502074_4bcb136ab5_b.jpg



    මම ගිහිල්ලා නැති එකම කෝච්චිය මේ.
    2197925043_a8762f2a7f_b.jpg


    2319925258_120f60f25a_b.jpg


    2104434919_a0b0d8a227_b.jpg


    1958547418_61d17dd526_b.jpg


    303831965_c44b2b3e3c_b.jpg



    උඩරට යනකොට ඇන්ජින් දෙකක් ඕනා නේ.
    2408257987_2d4d899028_b.jpg



    වැඩිය දකින්නේ නැති සිද්ධියක්.
    2405620352_b2719ef566_b.jpg



    අපේ දුම්රිය සේවයේ පුරාවස්තු. මේ T1
    2169788845_4e73062f09_b.jpg


    2170575700_38746bc199_b.jpg


    ඇන්ජිමේ යන එකත් අපූරු අත්දැකීමක්.
    2113187937_0e7616b945_b.jpg


    1958547480_3299cce1f4_b.jpg


    2072417214_d97628a3a1_b.jpg


    තවත් පුරාවස්තු. මේ T2
    379373478_50f061464e_b.jpg


    372412627_f47d6a006b_b.jpg



    Hitachi & S9 ගේමක් වගේ.
    303831967_ca87bd2eb6_b.jpg


    මෙන්න බන්ඩාරවෙල.
    4771875885_cdd15e9e3c_b.jpg


    4772512730_303bc296bf_b.jpg


    මේ මිනිස්සු පාර අයිනේ ඉඳලා කරන සේවය පොඩිද?
    4772512310_1abcaa4635_b.jpg


    ඉදල්ගස්හින්නට කෝච්චියක් එනවා.
    4771872111_e9150fc359_b.jpg



    පට්ටිපොල කියන්නේ කොයිවෙලෙත් වැහිකඩා වැටෙන දුම්රිය ස්ථානයක්. මෙන්න පට්ටිපොලට හොඳට ඉර පායපු දවසක්

    4771868757_f7501b09c6_b.jpg


    4771867467_507565f6b7_o.jpg


    4772506638_71c62030a8_b.jpg


    4771871391_2b6dccc452_b.jpg






     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉස්සරහා පාලමක් ඔන්න.
    705042717_41cecf69ba_z.jpg



    මේ අම්බලන්ගොඩ හරියේ. අමුතු රටාවක් නේ.
    3484941649_48f2ab31c6_b.jpg



    මේ පාලම උඩින් යන්නේ.
    329415210_bff403b9ee_z.jpg


    රේල් ආර්ට්ස්
    329417524_0f01999244_b.jpg



    තලවාකැලේ කෝච්චිපාලම
    36225215_e8759f0014_z.jpg



    මමත් ආසම දෙයක් කෝච්චියේ එල්ලිලා යනකොට පාලම් වලින් යට බලන්න. විශේෂයෙන්ම උඩරට යනකොට
    3741839605_86da2f1382_b.jpg


    ඇල්ල දුම්රිය ස්ථානය. තවමත් මේ පරණ කෝච්චි පෙට්ටි භාවිතා වෙනවා. මේවා පුරා වස්තු.
    3741837647_62912a8f97_b.jpg


    3742631698_5014d7db53_b.jpg



    :yes: රජවැඩකාරයෝ :yes:
    පොඩි සර්විස් එකක් වගේ.
    4871760809_3c08445067_b.jpg



    එහෙනම් ඇතිනේද? බලලා ඔයාලාගේ අදහස් පෝස්ට් කරන්න. කෝච්චි පෙරේරා හැමදාමත් ඔයාලාගේ අදහස් හා යෝජනා වලට කැමතියි.

    :yes::yes::yes:
    ElaKiri aaaaaaaaaaaaaaaaaaaaaa
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මෙයා නම රෙජිස්ටර් කරගෙන වගෙ :D

    මචං රේල් බස් වලට මොකෝ උනේ ? ඒව ඉන්දියාවෙන්ම ආපුවද නැත්නං අපේ ඩයල ඉන්දියන් බස් වලින් හදපුවද ? :eek:
     

    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    ela machoooooooooo ubanam maaaaaaaaaarai...

    eka newei ara........... AC tiyana sudu seet tiyana train eka mokakda ban mama ekama eka parak rabukkanadee dakka eke photos uba gawa nadda...?
    tiyanawanam dapankooo tnx................
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    iwaseemen idapan,,,,

    ela machoooooooooo ubanam maaaaaaaaaarai...

    eka newei ara........... AC tiyana sudu seet tiyana train eka mokakda ban mama ekama eka parak rabukkanadee dakka eke photos uba gawa nadda...?
    tiyanawanam dapankooo tnx................

    කෝච්චි පෙරේරාRocks!
    :cool:

    මෙයා නම රෙජිස්ටර් කරගෙන වගෙ :D

    මචං රේල් බස් වලට මොකෝ උනේ ? ඒව ඉන්දියාවෙන්ම ආපුවද නැත්නං අපේ ඩයල ඉන්දියන් බස් වලින් හදපුවද ? :eek:


    Mama dakka supirima post ekak machan.....:D
    Pics tikath maru.....:D
    Thnx a lot for sharing.....:D

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    අපෝ මගේ නමත් දාලා....
    train man ගේ අලුත්ම ත්‍රෙඩ් එක, එලකිරි තමයි.....

    kocchi perera :lol: patta name eka haha
    btw ayya me pics kohen hoyagannwada mandaa.. :cool:


    Maxxa lokka.................

    Thanks