මට මේ දවස් වල අලුත් නමක් පට බැදීලා තියෙනවා. ඔය නමට මූලික වෙලා කටයුතු කරපු සාමාජිකයෝ 3 දෙනෙක් ගැන මතක් කරන්න ඕනා. මුලින්ම ඔය නම දාපු අපේ මල් බබා. පිටි පස්සෙන් මුගේ නමට එල්ලන්න ඕනා B.A. කියලා. ඊට පස්සේ අපේ අර පුස් කේක් කඩේ බඩ ලොකු මුදලාලි. වාසනා කේක් මිගාර. අවසානයට අර අපේ රස්තියාදු ගහන එකා රට වටේ. (සංචාරකයා) ජේ. කඩිතයා. මුන් තුන් දෙනා තමයි මට ඔය නම දාලා තියෙන්නේ. හිතුවා මුන් තුන් දෙනාට කරන දිරිගැන්වීමක් වශයෙන් ත්රෙඩ් එකට මේ නම් දාන්න. නමේ හැටියට වැඩත් තියෙන්න ඕනනේ. එහෙනම් ඔන්න ඉරිදා දවසේ ගෙදර ඉඳලා බලන්න හැමෝටම කෝච්චි පෙරේරාගෙන් කෝච්චි ත්රෙඩ් එකක්.
මුලින්ම එහෙනම් කැනඩියන් එන්ජිමක් ඔන්න.
මේ එන්ජිමට කියන්නේ San කියලා.
හදාගෙන යන ඕමන්තෙයි රේල්පාර තමයි මේ.
මේ ඇන්ජිමේ නම කන්කසන්තුරේ.
මේ M4 ඇන්ජිමක උඩ ඉඳලා ඉස්සරහ පේන විදිය.
මේ පූනානි දුම්රිය ස්ථානය.
මෙන්න චීන වරාය.
මේ රේල් බස් ඔයාලාට මතකද?
එන්ජින් ගැන මම කියලා දුන්නා නේ. කියන්න බලන්න මේ මොකද්ද කියලා.
ත්රිකුනාමලය දුම්රිය ස්ථානය සහ මගේ කැමතිම එන්ජිම.
M4 is the Best
මේ තියෙන්නේ අලුත් S10 Power Set එකේ හා එහි පාලන පුවරුවේ ඡායාරූප කිහිපයක්.
කොයි එකද වඩා උස?
අපි පොඩි කාලේ බඩු කෝච්චි කියලා කිව්වේ මේවට නේද?
පාලමේ කලාව.
මම ගිහිල්ලා නැති එකම කෝච්චිය මේ.
උඩරට යනකොට ඇන්ජින් දෙකක් ඕනා නේ.
වැඩිය දකින්නේ නැති සිද්ධියක්.
අපේ දුම්රිය සේවයේ පුරාවස්තු. මේ T1
ඇන්ජිමේ යන එකත් අපූරු අත්දැකීමක්.
තවත් පුරාවස්තු. මේ T2
Hitachi & S9 ගේමක් වගේ.
මෙන්න බන්ඩාරවෙල.
මේ මිනිස්සු පාර අයිනේ ඉඳලා කරන සේවය පොඩිද?
ඉදල්ගස්හින්නට කෝච්චියක් එනවා.
පට්ටිපොල කියන්නේ කොයිවෙලෙත් වැහිකඩා වැටෙන දුම්රිය ස්ථානයක්. මෙන්න පට්ටිපොලට හොඳට ඉර පායපු දවසක්

රජවැඩකාරයෝ
patta name eka haha