තව~කෝච්චි

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :eek: අම්මට හුඩු අමතක උනා. දැන් එයි කළුතර සැට් එකම පෝලිමට. කෝ මේ අපේ මල්කවියා?

    දැනුයි දැක්කේ.. ඇත්තටම උඹට වෙන station එකක toilet එකක් තිබ්බෙම නැද්ද..?? :frown:
    දැන් මචං ඕවා ඕක්කොම හදලා.. ගොඩාක් හොදට තියෙනවා...ඕක මම හිතන්නෙ අවුරුදු 2ක් විතර පරණ එක්ක වෙන්න ඕනේ.. දැන් ලඝකදි ඉඳන් ආපහු මොනවද හදනවා රෙස්ට් රූම් එකකුත් එක්ක... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    කෝ පෙරෙරා ආයිත් ස්ටට් වෙලා නේද
    හොද හොදා මේ පාරත් කෝච්චියෙම තමයි එහෙනම්

    දැන් දැන් මම කිව්ව දේ සනාත වෙනව
    මූ නම් සුනාමියට අහුවෙච්ච 7.30ද කොහෙද

    :lol: :lol:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නානුඔයෙන් බැහැල නුවරඑළියෙ යන ගමන් කොච්චර කූල්ද.
    මතක් වෙනකොටත් ආසයි.
    අනිතිම එක ගැන කියනවනම් අපිත් ක්ලාස් යන කාලෙ ඕක යූස් කරල තියෙනවා:P
    තාමත් ඒක හදල නැද්ද දන්නෙ නෑ:eek::confused:

    නියම පෝස්ට් එකක් බ්‍රෝ.එලස්
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    දැනුයි දැක්කේ.. ඇත්තටම උඹට වෙන station එකක toilet එකක් තිබ්බෙම නැද්ද..?? :frown:
    දැන් මචං ඕවා ඕක්කොම හදලා.. ගොඩාක් හොදට තියෙනවා...ඕක මම හිතන්නෙ අවුරුදු 2ක් විතර පරණ එක්ක වෙන්න ඕනේ.. දැන් ලඝකදි ඉඳන් ආපහු මොනවද හදනවා රෙස්ට් රූම් එකකුත් එක්ක... :yes:

    ආ දැන් හදලද එහෙනම් එල.:)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ දැන් හදලද එහෙනම් එල.:)

    :yes::yes::yes:

    දැන් ගොඩාක් හොඳයි.. උඹ කොහෙටද ක්ලාස් ආවේ..? සිප්සෙවනටද .. සක්සස් එකටද ඔක්සෝන් එකටද..?? :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නානුඔයෙන් බැහැල නුවරඑළියෙ යන ගමන් කොච්චර කූල්ද.
    මතක් වෙනකොටත් ආසයි.

    :yes::yes::yes:

    කෝච්චියේ ඔය ට්‍රිප් එක ගිහිල්ලා නැත්නම් ලංකාවේ ඉන්න එකෙනුත් වැඩක් නෑ.. එච්චරටම ලස්සනයි ඒ ගමන...

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    :yes::yes::yes:

    කෝච්චියේ ඔය ට්‍රිප් එක ගිහිල්ලා නැත්නම් ලංකාවේ ඉන්න එකෙනුත් වැඩක් නෑ.. එච්චරටම ලස්සනයි ඒ ගමන...

    ඔව් බන්.:yes::yes::yes:
    කෝච්චියේ සිරීපාදේ යන එකත් මාර ආතල් තමයි.3rd ක්ලාස් ටිකට් අරගෙන 2nd ක්ලාස් ගිහින් චෙකර් එනකොට මාරු වෙනැක ඊටත් වඩා ආතල්:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බන්.:yes::yes::yes:
    කෝච්චියේ සිරීපාදේ යන එකත් මාර ආතල් තමයි.3rd ක්ලාස් ටිකට් අරගෙන 2nd ක්ලාස් ගිහින් චෙකර් එනකොට මාරු වෙනැක ඊටත් වඩා ආතල්:P
    :lol: හැබැයි මාට්ටු වුනොත් නම් ආතල් දෙපිටින් යනවා...
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    නියමයි අයියා.. :)
    සිරිපාදෙ යද්දි පේනවනෙ ඔය ඔක්කොම..
    බදුල්ලෙන් යද්දි මාර ලස්සන්යි තමා.. :yes:
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    :lol: හැබැයි මාට්ටු වුනොත් නම් ආතල් දෙපිටින් යනවා...

    එක පාරක් මාට්ටු වුනානේ.අපි ආතල් එකේ හෙමිහිට සිංදුවක් කියාගෙන යනකොට කට්ටිය ලඟටම ඇවිත්. අතේ මාට්ටු යන්තම් කියල කියල දෙන්නෙකුට දඩ ගහන විදිහට ශේප් කර ගත්තා.එතන අපේ 8ක් විතර හිටියා.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එක පාරක් මාට්ටු වුනානේ.අපි ආතල් එකේ හෙමිහිට සිංදුවක් කියාගෙන යනකොට කට්ටිය ලඟටම ඇවිත්. අතේ මාට්ටු යන්තම් කියල කියල දෙන්නෙකුට දඩ ගහන විදිහට ශේප් කර ගත්තා.එතන අපේ 8ක් විතර හිටියා.

    පුදුමයි... ඔය ටික්කෝ මහ අමනුස්ස ජාතියක්.. කතාකරන්නවත් දන්නෙ නෑ මිනිස්සුන්ට.. මට පේන්නෙ එතන ලොක්කා හොඳ ම්අනුස්සයෙක් වෙන්න ඇති... නැත්නම් උඹලව බේරන්නේ නෑ...

    එක පාරක් සෙනග ඉන්න දවසක මම ඔය කෝච්චියේ ගියා.. නානුඔයට වෙනකන් ෆුට්බෝඩ් එකේ.. එතකොට වයස 18ක් විතර ඇති මට.. දැන් මතක් වෙනකොට හිතෙනවා කොහොම ගියාද කියලා.. :eek::eek: