ඉතුරු ටික මගෙන් ඔන්නදැන් ඔන්න බස් එක ආවලු ... .![]()
කොල්ලා ගෙ ගෙවල් තියෙන්නෙ පානදුරෙ ලු..
කෙල්ල ඉන්නෙ කොලඹ ලු ...
කොල්ල ඉතින් කෙල්ලව බලන්න ආසවට කොලඹ යන බස් එකෙ නැග්ගලු...![]()
වෙලාව 8 විතර ඇති...
ඔන්න දැන් කෙල්ල MC එක ඉස්සරහෙන් තාත්තා එක්ක බැස්සලු...
කොල්ල දැන් ෆුල් මෝල් වෙලා...
මොකද එදා පෝය දවසක්...
කෙලියා තාප්පෙට...
8න් පස්සෙ පානදුරේට බස් නැල්ලු
![]()
කෙල්ලගේ තාත්තාව වාහනේකට හැප්පුනාලු
කෙල්ල එක දිහා බලන් ඉන්නවලු (අඩමින්)
ඊට පස්සේ එතනට කට්ටිය වට වුනාම කොල්ලා
ගියාලු එක බලන්න ගියාමලු දැක්කේ
තාත්තා හැප්පිලා වැටිලා ඉන්නවා
එවෙලේ හොදටම වැස්සලු
කොල්ලා අනේ සාදු කිය කියා
එතනින් තෙමි තෙමි යන්න ගියාලු











