කොල්ලා ගේ තාත්තා 12.00 විතර එනවලු කොල්ලගේ ගෙදරටතාත්තගෙ හොල්මන තාම ජීවත් වෙනවලු![]()
කොල්ලට දැන් ඉතින් නො චාන්ස්...
මොකද කොල්ලා හින්දයි තාත්තා මැරුනෙ![]()
![]()



කොල්ලා ගේ තාත්තා 12.00 විතර එනවලු කොල්ලගේ ගෙදරට
කොල්ලගෙන් පලිගන්න
![]()


කන්නාඩිය බලද්දි කන්නාඩියෙ ඉන්නෙ අර මැරුන තාත්තලු 
මිනිහා දාඩිය දාගෙන පාරට දිවුවලඅපි දන්නැ
කොල්ල ඔන්න දවසක් වැඩක් කරලා... රෑ 12 යනවලු wash එකක් දාන්න...
මිනිහ රැවුල කපන්න කන්නාඩිය ලන්ගට ගියාලු...
කන්නාඩිය බලද්දි කන්නාඩියෙ ඉන්නෙ අර මැරුන තාත්තලු
![]()


මිනිහා දාඩිය දාගෙන පාරට දිවුවල
අල්ලපු ගෙදර කෙල්ල බලුවලු
මොකෝ මේ කියලා
![]()



කොල්ලට කර කීයා ගන්න දෙයක් නැතුවකොල්ලා අන්දුම් නැතුවලු හිටියෙ
කෙල්ල කොල්ලව දැකලා කැ ගැහුවලු
කොල්ලා හොල්මන දැකලා කැ ගැහුවලු![]()






කොල්ලට කර කීයා ගන්න දෙයක් නැතුව
කැලේට දිවුවලු
අල්ලපු ගෙදර කෙල්ලත් බය වෙච්චර පාර දුවන්න ගත්තලු
![]()

කොල්ලා කොළ අතු ඇදගෙන පාර දිගේ එනකොටදැන් ඔන්න උදෙ වුනාලු... කොල්ලට කරගන්න දෙයක් නැලු දැන්....![]()



කොල්ලා කොළ අතු ඇදගෙන පාර දිගේ එනකොට
පොලිසියෙන් කොල්ලව පිස්සෙක් කියලා අල්ලන් ගියාලු
කොල්ලා ඉතින් සීන් එක පොලිසියට කිව්වලු...
කොල්ල දැන් බයෙන් ඉන්නවලුකොල්ලා ඉතින් සීන් එක පොලිසියට කිව්වලු...
කොල්ලා කියන කිසි දෙයක් මුන් අහන්නෙ නැලු![]()


