Iwara Nowena Kathawak

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    දැන් ඔන්න බස් එක ආවලු ... . :yes:
    කොල්ලා ගෙ ගෙවල් තියෙන්නෙ පානදුරෙ ලු..;)
    කෙල්ල ඉන්නෙ කොලඹ ලු ... :)
    කොල්ල ඉතින් කෙල්ලව බලන්න ආසවට කොලඹ යන බස් එකෙ නැග්ගලු...
    9.gif

    වෙලාව 8 විතර ඇති... :eek:
    ඔන්න දැන් කෙල්ල MC එක ඉස්සරහෙන් තාත්තා එක්ක බැස්සලු... :nerd:
    කොල්ල දැන් ෆුල් මෝල් වෙලා...:shocked:
    මොකද එදා පෝය දවසක්...

    කෙලියා තාප්පෙට...
    8න් පස්සෙ පානදුරේට බස් නැල්ලු :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඉතුරු ටික මගෙන් ඔන්න
    කෙල්ලගේ තාත්තාව වාහනේකට හැප්පුනාලු
    කෙල්ල එක දිහා බලන් ඉන්නවලු (අඩමින්)
    ඊට පස්සේ එතනට කට්ටිය වට වුනාම කොල්ලා
    ගියාලු එක බලන්න ගියාමලු දැක්කේ
    තාත්තා හැප්පිලා වැටිලා ඉන්නවා
    එවෙලේ හොදටම වැස්සලු
    කොල්ලා අනේ සාදු කිය කියා
    එතනින් තෙමි තෙමි යන්න ගියාලු
    :(:(:lol::lol:
     

    nIpZ rOckZ

    Member
    Dec 22, 2009
    7,714
    155
    0
    31
    *~!in my own dream world!~*
    ඉතුරු ටික මගෙන් ඔන්න
    කෙල්ලගේ තාත්තාව වාහනේකට හැප්පුනාලු
    කෙල්ල එක දිහා බලන් ඉන්නවලු (අඩමින්)
    ඊට පස්සේ එතනට කට්ටිය වට වුනාම කොල්ලා
    ගියාලු එක බලන්න ගියාමලු දැක්කේ
    තාත්තා හැප්පිලා වැටිලා ඉන්නවා
    එවෙලේ හොදටම වැස්සලු
    කොල්ලා අනේ සාදු කිය කියා
    එතනින් තෙමි තෙමි යන්න ගියාලු
    :(:(:lol::lol:
    kellata yakaa naggalu...
    kollage passen duwala giyalu
    athin allala nawaththuwalu
    sereppuwa galewwalu
    hondatama gahuwalu
    ambulance eka aawalu
    kollai thaaththai dennama ekama hospital ekata genichchalu
    :(:lol::lol::lol::(:(:(:(:(:lol::lol::lol::lol:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    kellata yakaa naggalu...
    kollage passen duwala giyalu
    athin allala nawaththuwalu
    sereppuwa galewwalu
    hondatama gahuwalu
    ambulance eka aawalu
    kollai thaaththai dennama ekama hospital ekata genichchalu
    :(:lol::lol::lol::(:(:(:(:(:lol::lol::lol::lol:
    කොල්ලා එක පාරටම
    හීනෙන් බය වෙලා නැගිට්ටලු
    බැලුවම මෙච්චර වෙලා දැකල තියෙන්නේ
    හීනයක් ලු
    කොල්ලට හොදටම දාඩියත් දාලාලු
    :dull::dull::lol::lol:
     

    nIpZ rOckZ

    Member
    Dec 22, 2009
    7,714
    155
    0
    31
    *~!in my own dream world!~*
    කොල්ලා එක පාරටම
    හීනෙන් බය වෙලා නැගිට්ටලු
    බැලුවම මෙච්චර වෙලා දැකල තියෙන්නේ
    හීනයක් ලු
    කොල්ලට හොදටම දාඩියත් දාලාලු
    :dull::dull::lol::lol:
    kolla wathura ekak ganna kiyala,
    kussiyata giyalu
    yana gaman poddak janelen eliyata,
    oluwa dammalu
    ane afoiiiiiiiiiiii!!
    heenen dakapu kella paare yanawalu :eek::eek::shocked::shocked::shocked:
    :lol::lol::lol::lol:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    kolla wathura ekak ganna kiyala,
    kussiyata giyalu
    yana gaman poddak janelen eliyata,
    oluwa dammalu
    ane afoiiiiiiiiiiii!!
    heenen dakapu kella paare yanawalu :eek::eek::shocked::shocked::shocked:
    :lol::lol::lol::lol:
    කොල්ලගේ තාත්තා නම් නෑලු
    කොල්ලා කෙල්ල එක්ක කතා කරන්න එලියට ගියා විතරයි
    කොල්ලගේ යාලුවෙක් ගෙදරට ආවලු

    :dull::lol::lol::dull::lol:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ah naaki yaluwek :lol::lol::lol::lol::lol:
    ඔව් යාළුවා හරිම කරදරයක් ලු
    යාළුවගේ කෙල්ල ටීනා කියලා කෙනෙක් ලු
    බැරිම තැන කොල්ලා එයාට කියුවලු
    එක්කන් යන්න කියලා

    :lol::lol::lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔව් ලොකු දෙයක් දැන් කොල්ලට
    නිදහසේ කෙල්ලව හම්බෙන්න පුළුවන්
    :lol:

    තාත්තගෙ හොල්මන තාම ජීවත් වෙනවලු :shocked:
    කොල්ලට දැන් ඉතින් නො චාන්ස්...
    මොකද කොල්ලා හින්දයි තාත්තා මැරුනෙ:shocked: :lol: