එළකිරි අඩවියට සාදරයෙන් පිළිගන්නවා..
සිනියර් මෙම්බර් වෙන්න අවස්ථාවක් ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා.
( සිනියර් මෙම්බර් වෙන්න පොස්ට් 100 ක් දාන්න ඕනේ.. )
යාලුවා අපෙන් බලාපොරොත්තු වුන උදව්ව කලින් ත්රේඩ් එකකින් දැන ගන්න ලැබෙන්න ඇති කියලා හිතනවා..
ප්රශ්නයක් තිබ්බොත් මේ ත්රේඩ් එකෙන්ම ඒ ගැන අහන්න..