Help Me ! I'm Newbie to Here

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළකිරි අඩවියට සාදරයෙන් පිළිගන්නවා..
    සිනියර් මෙම්බර් වෙන්න අවස්ථාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ( සිනියර් මෙම්බර් වෙන්න පොස්ට් 100 ක් දාන්න ඕනේ.. )

    යාලුවා අපෙන් බලාපොරොත්තු වුන උදව්ව කලින් ත්‍රේඩ් එකකින් දැන ගන්න ලැබෙන්න ඇති කියලා හිතනවා..

    ප්‍රශ්නයක් තිබ්බොත් මේ ත්‍රේඩ් එකෙන්ම ඒ ගැන අහන්න..