ඒක වැරැද්දක් කියල තිබ්බ මතය දැන් ටික ටික අඩුවේගෙන යන්නෙ.. මම හිතන්නෙ ඒක එහෙම වෙන එක හොදයි
මොකද ඉස්සර කාලෙ මිනිස්සු වයස 18න් 20න් කසාද බැන්දා.. දැන් සමාජෙ යන විදිහට 28-30 වෙනවා.. ( හොදම වයස ගිහින් ඉවරයි
) ඒ නිසා විවාහයට කලින් කරන එක වැරැද්දක් හැටියට මම දකින්නෙ නෑ
හැබැයි දැන් සමාජෙ තියෙන තත්වෙ අනුව සමහරු ඒක වැරැද්දක් හැටියට දකිනවා, සමහරු නෑ.. එහෙම උනහමත් පොඩ්ඩක් අවුල් හැමෝම එක මතයක නැති එක
මොකද ඉස්සර කාලෙ මිනිස්සු වයස 18න් 20න් කසාද බැන්දා.. දැන් සමාජෙ යන විදිහට 28-30 වෙනවා.. ( හොදම වයස ගිහින් ඉවරයි
) ඒ නිසා විවාහයට කලින් කරන එක වැරැද්දක් හැටියට මම දකින්නෙ නෑහැබැයි දැන් සමාජෙ තියෙන තත්වෙ අනුව සමහරු ඒක වැරැද්දක් හැටියට දකිනවා, සමහරු නෑ.. එහෙම උනහමත් පොඩ්ඩක් අවුල් හැමෝම එක මතයක නැති එක

තමන්ගෙ මෑට්ටම් තම්මැට්ටම් කිව්වලු