![]()
terun naha ban![]()
me ape reload master ban ~~~~
ethakota redhathacker, nokiaphoneseller
mo thama 2010 wala wadima ID s thiyena lolla

![]()
terun naha ban![]()

මචං උඹ චාන්ස් කියන්නේ වෙන සීන් එකක්. ඒ වචනෙම තියනව අසාධාරණය, කපටිකම.. උඹ යස අගේට ඉන්නව වෙන්නත් පුළුවන්.. එක එක්කෙනාගේ හැගීම් දැනීම් වල වෙනස්කම් තියනවානේ...
මම කියන්නේ කෙල්ලෙක්ගෙන් චාන්ස් ගන්න එක ගැන නෙමෙයිනේ යාලුවා... කසාද බදින්න එකගතාවයෙන් ඉන්න දෙන්නෙක් ඔවුන් දෙදෙනාගෙම කැමැත්තෙන් තාරුණ්‍යට අයිති අත්දැකීම් ඉතා ආරක්ෂාකාරීව සමව හා සාධාරණව බෙදාගන්න එක ගැනයි.
මේ කතාවෙදි "චාන්ස් ගන්නවා" කියන්නේ කෙල්ලෙක්ව මුලා කරලා චාන්ස් එක අරන් පැනල යන එත. උඹේ පෝස්ට් එකෙන්ම තෙරුම්ගන්න පුළුවන් උඹේ වැඩපිළිවෙල... මොනව උනත් ස්තුතියි විරුද්ධ අදහසට
me ape reload master ban ~~~~
ethakota redhathacker, nokiaphoneseller
mo thama 2010 wala wadima ID s thiyena lolla![]()

මෙහෙමයි ඉතින් ඒක උඹේ මානසිකත්වය සහ උඹේ තේරුම් ගනීමේ ශක්තිය තමා.ඉස්සෙල්ල කොන්ද කෙලින් තියන් කෙලින් වරෙන් හොර අයිඩී එකෙන් නැතුව.උඹ 2006 ඉඳන්ම පොස්ට් දාල තියෙන්නෙ 26.යකෝ ඉස්සෙල්ල පිරිමියෙක් වෙයන්.
මම කිව්වේ මොක්ද්ද?අනාගතය කියන්නේ අපිට විශ්වාශ කරන්ඩ පුලුවන් දෙයක් නෙමේ.මොනව හරි ප්‍රශ්නයක් ආවොත් කෙල්ල අන්තිමට තනිවෙනව.තමාගෙ පැත්තෙන් තමාගෙ කෙල්ලට ආදරයක් තිඔයෙනව නම් ඉස්සරහ ගැන හිතල තීරණ ගන්නව මිස හැඟීම් වලට වහල් වීම මොලේ ඇති වැඩක් නෙමේ කියන එක මම කීව්වේ.ඒක තේරුම් ගන්ඩ බැරි වෙච්ච එකට ඉතින් මට කොරන්ඩ දෙයක් නැ.

සුදු නංගී;8224994 said:අම්මා ගෙ වයස කීයද? 30 ටූ 50 නෙ? එවන්නකො කැම්පස් එක පැත්තට!! මැක්සා

moko me sudu nangita wela thiyenne
ane ponnayo thiyena deyak kala beela idahan aththa kiyanakota thiththa nam![]()

මෙහෙමයි ඉතින් ඒක උඹේ මානසිකත්වය සහ උඹේ තේරුම් ගනීමේ ශක්තිය තමා.ඉස්සෙල්ල කොන්ද කෙලින් තියන් කෙලින් වරෙන් හොර අයිඩී එකෙන් නැතුව.උඹ 2006 ඉඳන්ම පොස්ට් දාල තියෙන්නෙ 26.යකෝ ඉස්සෙල්ල පිරිමියෙක් වෙයන්.
මම කිව්වේ මොක්ද්ද?අනාගතය කියන්නේ අපිට විශ්වාශ කරන්ඩ පුලුවන් දෙයක් නෙමේ.මොනව හරි ප්‍රශ්නයක් ආවොත් කෙල්ල අන්තිමට තනිවෙනව.තමාගෙ පැත්තෙන් තමාගෙ කෙල්ලට ආදරයක් තිඔයෙනව නම් ඉස්සරහ ගැන හිතල තීරණ ගන්නව මිස හැඟීම් වලට වහල් වීම මොලේ ඇති වැඩක් නෙමේ කියන එක මම කීව්වේ.ඒක තේරුම් ගන්ඩ බැරි වෙච්ච එකට ඉතින් මට කොරන්ඩ දෙයක් නැ.
මෙහෙමයි ඉතින් ඒක උඹේ මානසිකත්වය සහ උඹේ තේරුම් ගනීමේ ශක්තිය තමා.ඉස්සෙල්ල කොන්ද කෙලින් තියන් කෙලින් වරෙන් හොර අයිඩී එකෙන් නැතුව.

quality eka maninne quantity eken newei ne sahodaraya.
![]()

moko me sudu nangita wela thiyenne
ane ponnayo thiyena deyak kala beela idahan aththa kiyanakota thiththa nam![]()
පව්...සී, තමන්ගේ අනාගතේ විශ්වාස නැති එකෙක්ට කෙල්ලගේ අනාගතේ සුරක්ෂිත කරන්න බෑ තමයි. මගේ පොස්ට් කියවලා බලපං.. පිටින් ලිංගික ආස්වාදයක් ලැබූ පමණින් කෙල්ලෙක්ගේ ජීවිතේ කාලකන්නි වෙන්නේ නෑ.. දෙන්නටම අවශ්‍ය නම් හිතේ හංගගෙන තරහ පිටකරගෙන පීඩා විදිනවට වඩා ඒක හොදයි කියලයි මං කිව්වේ. ඕනේ නැත්නම් ඕනේ නෑ... උඔට ඕනේ නෑ කියල හැමෝටම එපා කියන්න බෑනේ.. ඒ නිසා තමයි සිංහලෙන් කියල තියෙන්න "දෙන්නටම අවශ්‍ය නම් ආරක්ෂාකාරීව" කියල. මොළේ සහ උගත්කම තියනවනම් සීමාවන් තුළ හැමදේම කරන්න ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ.... මටනම් එහෙමයි. උඹ වගේ පිස්සන්ට හැතැම්ම නැති කොල්ලෙක්ට කෙල්ලෙක් අහු උනොත් නම් පව් තමයි... උඔට උත්තර දෙන්න වචන නාස්ති කරන එකත් පව් බං....
quality eka maninne quantity eken newei ne sahodaraya.
![]()

බොහෝ දෙනෙක් හිතන්නේ විවාහය කියන වචනය ඇහුවාම..
ලිංගිකය ගැන විතරයි....
ඒකයි අපේ සමාජයේ වැරද්ද...
අනික ලිංගිකත්වයක් අපිට අවශ්‍ය වෙන්නේ නෑ..
විවාහයට කලින්...
අනික බොහෝ දෙනෙක් කියන්නේ.. නෑ, එහෙම කරන එක හොදයි.. අපිට පළපුරුද්දක් ඇති වෙනවා නේ කියලා...
ඒ පළපුරුද්ද වෙනුවෙන් අහිංසක කෙල්ලෙක් ව අසරණ කරන එක වැරදි නේ යාලුවා...
අනික දැන් මෙහෙම හිතමු..
දැන් අපි ලිංගිකව එක් වෙන එකට එකගයි නම්. විවාහයට කලින්..
ඔයාලා කැමැති වෙනවා ද.. මේ වගේ අපි විවාහ වෙන කෙල්ලත් ලිංගිකව පෙර සම්බන්ධ පවත්වලා තියෙනවා නම්..
ඒ දේට කොහොමත් අපි කැමැති වෙන්නේ නෑ..
ඒ හින්දා මේ ගැන දෙපාරක් හිතලා බලන්න..
Oba kiyana de mamath piligannawa