විවාහයට කළින් ලිංගිකව එකතු වෙන එක වැරැද්&#3503

විවාහයට කළින් ලි

  • ඔව්

    Votes: 171 41.3%
  • නැහැ

    Votes: 243 58.7%

  • Total voters
    414

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
සුදු නංගී;8225067 said:
අහන දේට උත්තර නැත්තම් කට වහන් පලයන් පොන්නයෝ.. හොදින් නම් හොදින්.. ලොකු ටෝක් දාන්න ආවොත් ඒවට බෙහෙතුත් මගෙ ගාව තියෙනවා

ane pona uba matada kiwuwe
moko dan reload business wada nadda
nokia phone ekak wikunamuda lolla hooo :lol::lol::lol:
 

TRON

Member
Aug 25, 2010
29
1
0
C|Y|B|E|R|S|P|A|C|E
1.athma gavuravaya
2.mudhal
3.ledaroga
4.personality
5 uba wage pol uurek noweema

kaka1.jpg


kakata nam mokada, uta kello ganna onna. kello uta salli dei :P
 

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    Attatama machanla , parents lata kikaru kollekuta proposel 1 kin marry karanna sidda unoth kella mona nadagam natalada ? kollo kidenek akka yaluwela idalada ? kiyala mukuth da danne ne....ehema unoth marry karata passe kolla godak asarana wenawa neda ? ita kallin kellage blood test 1 kin balaganna berida me kella sex(buriyen yata) karalada nedda kiyala ? terum ganna puluwan neda ?
     

    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,883
    86
    48
    Attatama machanla , parents lata kikaru kollekuta proposel 1 kin marry karanna sidda unoth kella mona nadagam natalada ? kollo kidenek akka yaluwela idalada ? kiyala mukuth da danne ne....ehema unoth marry karata passe kolla godak asarana wenawa neda ? ita kallin kellage blood test 1 kin balaganna berida me kella sex(buriyen yata) karalada nedda kiyala ? terum ganna puluwan neda ?

    blood test karala monwa balannada

    anika virginity lose kara ganne nathuwa sex karanna kochchara krama thiyenawada
    i mean oral anal bla bla
    anika dan virginity repair karannath puluwan
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    from peradeniya campus only can find answers, one of my friends live in peradeniya now in UK told me that he even watch videos what some people made from their mobiles.. nearly all are uni students. ))) videos, ummmm, i mean !!!!!!!!
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    thamnge sahakaru viwahaya wenakam innawanam, eyawa hodata vishwasanam, denna athara hoda awabodhayak thiyanawanam. ekathu unata kamak ne kiyala mama hithanawa. hebei bedapu dawasata karandath yamak ithiri karagaththoth aluth jeevitheta nevum gathiya denevi.
     

    Nish969

    Active member
  • Mar 3, 2008
    275
    48
    28
    Man kiyanne weradhi...kohomath karanne horen ..gedharata dannethuwa...ekak meka marriage ekata passe kaana one deyak e hindha weradhi ,anika meka gedhara ayage wishwashe kadana deyak ehindha weradhi, anika me wage karapu kenawama badhina 100% sure ne e hindha , me wage reasons godak thiyenawa...e hindha weradhima weradhi.
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    බොහෝ දෙනෙක් හිතන්නේ විවාහය කියන වචනය ඇහුවාම..
    ලිංගිකය ගැන විතරයි....
    ඒකයි අපේ සමාජයේ වැරද්ද...
    අනික ලිංගිකත්වයක් අපිට අවශ්‍ය වෙන්නේ නෑ..
    විවාහයට කලින්...
    අනික බොහෝ දෙනෙක් කියන්නේ.. නෑ, එහෙම කරන එක හොදයි.. අපිට පළපුරුද්දක් ඇති වෙනවා නේ කියලා...

    ඒ පළපුරුද්ද වෙනුවෙන් අහිංසක කෙල්ලෙක් ව අසරණ කරන එක වැරදි නේ යාලුවා...
    අනික දැන් මෙහෙම හිතමු..
    දැන් අපි ලිංගිකව එක් වෙන එකට එකගයි නම්. විවාහයට කලින්..
    ඔයාලා කැමැති වෙනවා ද.. මේ වගේ අපි විවාහ වෙන කෙල්ලත් ලිංගිකව පෙර සම්බන්ධ පවත්වලා තියෙනවා නම්..
    ඒ දේට කොහොමත් අපි කැමැති වෙන්නේ නෑ..

    ඒ හින්දා මේ ගැන දෙපාරක් හිතලා බලන්න..


    Onna othanadeeeee ... maaaara case akane ... Sahathika Aththa ....
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113
    sex kiyana de tikak durata aawashyai affair ekak thuladi. dennama kamathi nam witharak limit ekak athuwa podi durak giyata kamak na. eth mama mehema deyak hithanawa. badina kan complete sex intercourse ekakata yana eka hari na. methana eka sahodarayek kiyala thibuna anagathaya gana plan karanna bari ekek gen kellektat wadak na kiyala. ehema neme. oyata kochchra sureda oya heta marenne na kiyala. apita monawa wenawada kiyanna api danne nane. api heta marunoth kellata mokada wenne. aluth jeewithayak patan ganna ba. oya wage apita palanaya karanna bari dewal keepayak thiyenawa. ehinda lanakwe sankruthiya athuledi complete intercourse ekak galapenne na badinna kalin. eth e arunama dennagema asawan ishta wena deyak karata kamak na.

    24

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]Oî m@G y`[/FONT]¨[FONT=&quot]@vÁt e@hm un`. [/FONT][FONT=&quot]Wedding [/FONT][FONT=&quot]Ekt h#m@Qm l$Sñ krl ñ@yQØ ey`@G [/FONT][FONT=&quot]boy friend [/FONT][FONT=&quot]m#r#n [/FONT][FONT=&quot]Accident [/FONT][FONT=&quot]ek¿N[/FONT][FONT=&quot](Near J’pura Hospital) [/FONT]
    [FONT=&quot] @g`dK Úr °µN ñ£Í Îs` pS@s m@G y`[/FONT]¨[FONT=&quot]v`t Ò<K krqr un`[/FONT]
     
    Sep 5, 2010
    16
    5
    0
    කට්ටියම තමන්ගෙ මතය ඉදිරිපත් කරපු එක ගැන ගොඩක් සතුටුයි! ඇත්තම කතාව හංගන්නෙ නැතුව දාන්න.
     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    උත්තරය සාපේක්ශයි...:nerd::nerd::nerd::nerd::nerd: (like many other things;);))

    ලංකාවට නම්... නැහැ..:no:

    අරාබියට වගේ නම්... කොහෙත්ම නැහැ...:no::no::no:(මාරාන්තික වරදක්)

    ඇමෙරිකා/ යුරෝපය... අනිවර්යයෙන්ම ඔව්...:yes::yes::yes::yes::yes::cool:(නැත්නම් ඔබ රෝගියෙක්)
     

    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    උත්තරය සාපේක්ශයි...:nerd::nerd::nerd::nerd::nerd: (like many other things;);))

    ලංකාවට නම්... නැහැ..:no:

    අරාබියට වගේ නම්... කොහෙත්ම නැහැ...:no::no::no:(මාරාන්තික වරදක්)

    ඇමෙරිකා/ යුරෝපය... අනිවර්යයෙන්ම ඔව්...:yes::yes::yes::yes::yes::cool:(නැත්නම් ඔබ රෝගියෙක්)

    :yes:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    හත්තිලවුවයි.... මේවද කැම්පස් වල දෙන්නේ... මේවගේ එකක් දීල උත්තර අහගන්නවා.. අන්තිමට ලෙච්චර් කාරයා බලනවා කවුද විවාහයට කළින් ලිංගිකව එකතු වෙන එක වැරැදි නෑ කියන්නේ කියලා.:eek:. එදා ඉදන් ඒකා වැ‍ඩ පටාන් ගන්නවා. :yes: :yes: .. හත්වලාමේ මේක තේරුම් ගන්න බෑනේ මේ මෝඩිට.:frown::frown:. හරි උනත් කමක් නෑ වැරදියි කියහං.. ;)