Toshiba Laptops for Cheap Price for ElaKiriyans

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    nikan palayan ban yanna chaa nowee.. udawwak karanawanam karapan karana kenage kakulen adinne nethuwa wenama thread ekak dala.. :dull: ou kiyala thiyenne showroom prices chk karala call karanna eeta wada aduwen aran dennam kiyala.. :frown: nikan chaa wenne nethuwa hitapan..


    Kiyala wadak naa ban...... :no: :( Mee wagee kathaa karana mee harak dakkahama, kaatawath help karanna hithenne naa dan nam.....!! :( :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    to Uraj:
    At what price can you give this laptop :
    Toshiba Mini Notebook - NB250 Abans Product Code:THPCLNB250 Best In Class. First In Style & Comfort
    Rs. 46,000.00 (US $404.57) With 12 months Abans Warranty

    Product will be delivered within 5 working days.


    1_1339_NB250-A101-220.gif
    and with what warranty terms ?


    Check your PM's bro....!! :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒත් බන් මේ ජොබ් එකක් තියෙන ප්‍රොෆෙෂනල් උන් ඊට වඩා කට්ට කනව නෝන්ඩි වෙන්න..
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif

    ඕකට ඉංග්‍රීසියෙන් කියන්නේ මාකටින් කියලානේ බන්. හැබැයි මෙහෙම උන්ට මම නම් කියන්නේ හිඟන්නෝ කියලා. :eek:
     

    kingdewi

    Well-known member
  • හිතෙන් පොෂ්???????? මෙයා හිතෙන් පොෂ්ද? හිතෙන් පොෂ්නම් දුප්පත් එකෙක්ට කීයක් හරි අඩුවෙන් ලැපක් අරන් දෙන්න යනකොට මෙහෙම කෑ ගහයිද?

    මූ පොෂ් නෙවේ බන් පුස්.. :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඌ මාර ප්‍රොෆෙෂනල් ඩයල් එකක්නේ. ගොරවන තරමට වහින්නේ නෑ කියනවනේ. මූ ඔය පොඩ්ඩක් උඩ පැන්නාට ගනන් ගන්න එපා බන්. කෙලින් කතා කරන්න බැරි හැන්ගිලා කෑ ගහන උන් ගැන කලිනුට් මම අර්ථකතන දීලා තියෙන්නේ. මම අද පෝය දවස නිසා කියන්නේ නෑ. නැත්තම් මගෙ හිතට එනවා ටයිප් කරන්න දේවල් නම් සෑහෙන්න. යුරාජ් උඹ අද අරයා එක්ක පන්සල් යනවාද? මම හවස් අතේ යන්න හිතන් ඉන්නේ. ගිහින් මේ නලින්ට පිං දීපන්. ත්‍රෙඩ් එක බම්ප් කරනවාට.


    හවසට කැළණි පන්සල් යන්න හිතේ තියෙනවා.....!! :yes::yes: වැස්සේ නැතොත් යනවා..... :yes::yes: උඹත් එනවද ....?? :cool::cool:
     

    kingdewi

    Well-known member
  • ඕකට ඉංග්‍රීසියෙන් කියන්නේ මාකටින් කියලානේ බන්. හැබැයි මෙහෙම උන්ට මම නම් කියන්නේ හිඟන්නෝ කියලා. :eek:

    lol..අපිනම් කියන්නෙ මා-කටිං කියල :lol:
    කටිං විතරනේ වැඩ!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හවසට කැළණි පන්සල් යන්න හිතේ තියෙනවා.....!! :yes::yes: වැස්සේ නැතොත් යනවා..... :yes::yes: උඹත් එනවද ....?? :cool::cool:

    කැළණිය පැත්තට නම් එවෙන එකක් නෑ මචං. අද කැළණියේ කිට්ටු කරන්න බැරිව ඇති නේද? වහින එකක් නෑ දෙයියන්ගේ පිහිටෙන්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    mama etha baluwane kollek ta udawvak denna ekek hadana welawe tawa ekek awith karana wade mu toshiba karaya pramote karanawata bana bana pora hadata JK eke pramote karanawa he he kohomath pora ara post 500 me thread ekema gahala lap ekak Uraj gen ganna try karanawa athi ha ha ela ela apith poddak banum ahagena demukoo podi sup ekak porata...


    Meeka JK wenna baa ban....!! :no::no: Mamath kalin work karee JK....!! :yes::yes: JK ekee mehema pisso naa ban.....!! :no::no: Meekaa mee jobless pissekda koheda.....!! :lol::lol: Ehemath nathnam, salli walata karanna wadak nathi ekek.....!! :yes: Akanee kaata hari aduwata laptop ekak aran denna hadanakota kakulen adinnnee.....!! :(:(


    Sometimes, meekaa hadanne, mee thread ekema, post 500 daagannada danne naa......!! :lol::lol:
     

    kingdewi

    Well-known member
  • හවසට කැළණි පන්සල් යන්න හිතේ තියෙනවා.....!! :yes::yes: වැස්සේ නැතොත් යනවා..... :yes::yes: උඹත් එනවද ....?? :cool::cool:

    මචං අර ටී ෂර්ට් එක නම් ඇඳන් යන්නෙපා..
    මතකද ගියසැරේ එකෙක් ත්‍රෙඩ් එකකුත් දාල තිබ්බ දේවදත්ත පන්සල් ඇවිත් කියල :lol::lol::lol:
    (jk)
    පසුව= jk යනු john keels නොවේ :lol::lol::lol::lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචං අර ටී ෂර්ට් එක නම් ඇඳන් යන්නෙපා..
    මතකද ගියසැරේ එකෙක් ත්‍රෙඩ් එකකුත් දාල තිබ්බ දේවදත්ත පන්සල් ඇවිත් කියල :lol::lol::lol:
    (jk)
    පසුව= jk යනු john keels නොවේ :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    උඹ දන්නවද මචං, මට හම්බවෙච්චි diabetes mellitus හැදුන කෙනෙක් හිටිය මිනිහ ලෙඩේ ගැන පරතෙරටම දන්නව. Insulin ගැන ඒව හදන හැටි ගැන හදන රටවල් පවා දන්නව. අග්න්‍යාශය කාල ලැන්ගැහැන් දීපිකා ඩිස'ට් එකට ඇරන් හිටියෙ. හැබැයි මිනිහ මැරුනෙ ලෙඩේට දෙන metformin පෙති බාගෙ දවසට දෙසැරයක් නොබීව හින්ද!!
    ඔය කෑගහන උනුත් ඒ වගේ තමයි..අවශ්‍යකරන පුංචි දේ දන්නෙ නෑ..හැබැයි ඕන නැති පු* වල් සේරම දන්නව :lol:

    පට්ට කතාව ....!! :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol:

    අපෝ නෑ. jobless guy කියන එකේ තේරුම මම හොඳට දන්නවා. මාස 6ක් රස්සාවක් නැතුව මම කාපු කට්ට මගේ ජීවිතේටම අමතක වෙන්නේ නෑ. (මම මුලින්ම රස්සව කල කොම්පැනිය වහාලා දැම්මා) මම කවදාවත් ආන්ඩුවට බැන්නේ නෑ. :no: මගෙ පොඩි කාලේ ඉඳලා ආසාව දුම්රිය දෙපාර්තමේන්තුවට සම්බන්ධ වීම. මම ගොඩක් උත්සහ කරා. එලකිරි යාලුවෝ ගොඩක් මට ඒකට උදවු කරලාත් තියනවා. (විශේෂයෙන්ම දෙන්නෙක්. දෙන්නාගෙම නම් පටන් ගන්නේ k වලින්)

    කෙනෙක්ට උදවුවක් කරන එක පවුකාර වැඩක් කියලා මගේ ආගමේ නම් කියලා නෑ. උඹ කොහොම කිව්වාත් යුරාජ් කරන දේ හර් කියලා ෆෝරම් එකේ අයත් දන්නවා. උඹේ යටි හිතත් දන්නවා. හොඳම දේ නොදන්නා දේවල් ගැන කතා නොකර සිටීම තමා. මෝඩයෙක් හදුනා ගන්න තියන හොඳම විදිය තමයි කතා කරන දේ අහගෙන සිටීම. :eek:


    නලියා බඩ කපාගනී ...... :shocked::lol: ඔහොම කියනවද මිනිස්සුන්ට මූනටම .....!! :yes::lol:
     
    • Like
    Reactions: Mr PERERA