තමුන් JK එකේද වැඩ කරන්නේ...?
attha katha karanna JK ekema wada karanna oneda
? Perera unnaheth oya wagema kuliyata kahina kenek nisa, mata unity plaza eke loku path weemak dunna, very professional kiyala 
.තමුන් JK එකේද වැඩ කරන්නේ...?
? Perera unnaheth oya wagema kuliyata kahina kenek nisa, mata unity plaza eke loku path weemak dunna, very professional kiyala 
.perera unnaheta hodatama upset neda jobless guy kiwwata. awurudu 40 welath job ekak nokara, anduwata bana bana innawata wada hoda nadda, para aiyne reddak elala higa kawanan, methana Poya dawase hora wada walata sammadam nowi?

මගෙ පොඩි කාලේ ඉඳලා ආසාව දුම්රිය දෙපාර්තමේන්තුවට සම්බන්ධ වීම. මම ගොඩක් උත්සහ කරා. එලකිරි යාලුවෝ ගොඩක් මට ඒකට උදවු කරලාත් තියනවා. (විශේෂයෙන්ම දෙන්නෙක්. දෙන්නාගෙම නම් පටන් ගන්නේ k වලින්)
perera unnaheta hodatama upset neda jobless guy kiwwata. awurudu 40 welath job ekak nokara, anduwata bana bana innawata wada hoda nadda, para aiyne reddak elala higa kawanan, methana Poya dawase hora wada walata sammadam nowi?
පට්ට නාකියෙක්නේ... 

mu anith eka dan onna track ekath panala lap gana katha kara kara hitapu eka anduwai meke inna members lata dehi kapannai patan aran ara ubata nayata dunna professional pattama nathi kara ganna hadanawa 
nikan palayan ban yanna chaa nowee.. udawwak karanawanam karapan karana kenage kakulen adinne nethuwa wenama thread ekak dala..ou kiyala thiyenne showroom prices chk karala call karanna eeta wada aduwen aran dennam kiyala..
nikan chaa wenne nethuwa hitapan..
?පෙරේරට දැන් 40 ක් ද..??පට්ට නාකියෙක්නේ...
නලින් මහත්තයා.. ඔයා කවුරු වුනත් මෙකේ ඉන්න අය ගැන මුකුත් නොදැන කතා කරන්නේ.. එලකිරි එක කියන්නේ අපි හැමෝම ගොඩාක් විස්වාශයෙන් ඉන්න තැනක්... ඒ වගේම මේකේ ඉන්න සාමජඉකයන් ගැනත් අපිට හොද විස්වසයක් තියෙනවා. ඒක නිසා තමුන් නොදන්න දේ කතා නොකර ඉන්නවා නම් හොදයි...

attha katha karanna JK ekema wada karanna oneda? Perera unnaheth oya wagema kuliyata kahina kenek nisa, mata unity plaza eke loku path weemak dunna, very professional kiyala
.
. ඒකයි කියන්නේ නොදන්න දේ කතා කරන්න එපා කියලා... දැන් ඔය යුරාජ් අඩුවට දෙන්නම් කියල තියෙන්නේ අබාන්ස් එකෙන් ගන්න ඒවනේ... ජෝන් කීල්ස් එකේ ඒවායෙ ගනන් ඊට අඩු නම් ගන්න අය ඒකෙන් ගනී... මොකද ජෝන් කීල්ස් එකේ ගානට දෙන්න අබාන්ස් එක යුරාජ් ගෙ බාප්පගෙ නෙමෙයි.. තමන් වැඩ කරන තැනින් තමන්ට අඩුවට අරන් දෙන්න පුලුවන් නිසා එයා ඒක කරනවා... ඉතිං ඊට වඩා අඩුවට කෙනෙක්ට ගන්න පුලුවන්නම් ගත්තදෙන්.. මොකද ලැප්ටොප් ගන්නේ බබ්බු නෙමෙයි.. හොදට හොයල බලලා බඩු ගන්න දන්න මිනිස්සු ඒවා ගන්නේ.. යුරාජ් හොරෙක් නම් බඩු ගන්න යන අය ඒක කියයි.. අනිත් එක අබාන්ස් එකේ වගකීම දෙනවානම් ප්‍රශ්නයක් නැහැනේ..පෙරේරට දැන් 40 ක් ද..??පට්ට නාකියෙක්නේ...
නලින් මහත්තයා.. ඔයා කවුරු වුනත් මෙකේ ඉන්න අය ගැන මුකුත් නොදැන කතා කරන්නේ.. එලකිරි එක කියන්නේ අපි හැමෝම ගොඩාක් විස්වාශයෙන් ඉන්න තැනක්... ඒ වගේම මේකේ ඉන්න සාමජඉකයන් ගැනත් අපිට හොද විස්වසයක් තියෙනවා. ඒක නිසා තමුන් නොදන්න දේ කතා නොකර ඉන්නවා නම් හොදයි...
මාත් ඒ කාලේ හිතුවේ එහෙමයි...මේකයි මචන් ඌ මිස්ටර් පෙරේරනෙ.. ඒකයි 40 !![]()

අපෝ නෑ. jobless guy කියන එකේ තේරුම මම හොඳට දන්නවා. මාස 6ක් රස්සාවක් නැතුව මම කාපු කට්ට මගේ ජීවිතේටම අමතක වෙන්නේ නෑ. (මම මුලින්ම රස්සව කල කොම්පැනිය වහාලා දැම්මා) මම කවදාවත් ආන්ඩුවට බැන්නේ නෑ.මගෙ පොඩි කාලේ ඉඳලා ආසාව දුම්රිය දෙපාර්තමේන්තුවට සම්බන්ධ වීම. මම ගොඩක් උත්සහ කරා. එලකිරි යාලුවෝ ගොඩක් මට ඒකට උදවු කරලාත් තියනවා. (විශේෂයෙන්ම දෙන්නෙක්. දෙන්නාගෙම නම් පටන් ගන්නේ k වලින්)
කෙනෙක්ට උදවුවක් කරන එක පවුකාර වැඩක් කියලා මගේ ආගමේ නම් කියලා නෑ. උඹ කොහොම කිව්වාත් යුරාජ් කරන දේ හර් කියලා ෆෝරම් එකේ අයත් දන්නවා. උඹේ යටි හිතත් දන්නවා. හොඳම දේ නොදන්නා දේවල් ගැන කතා නොකර සිටීම තමා. මෝඩයෙක් හදුනා ගන්න තියන හොඳම විදිය තමයි කතා කරන දේ අහගෙන සිටීම.![]()
? moko ewayeth under the table commission aran mattu wunada? anduwata banapu nathi nisa thamai oheta rail guard job ekawath dunne nahai kiyala methana thread ekak dala ada ada hitiye neda?
.
අපෝ නෑ. jobless guy කියන එකේ තේරුම මම හොඳට දන්නවා. මාස 6ක් රස්සාවක් නැතුව මම කාපු කට්ට මගේ ජීවිතේටම අමතක වෙන්නේ නෑ. (මම මුලින්ම රස්සව කල කොම්පැනිය වහාලා දැම්මා) මම කවදාවත් ආන්ඩුවට බැන්නේ නෑ.මගෙ පොඩි කාලේ ඉඳලා ආසාව දුම්රිය දෙපාර්තමේන්තුවට සම්බන්ධ වීම. මම ගොඩක් උත්සහ කරා. එලකිරි යාලුවෝ ගොඩක් මට ඒකට උදවු කරලාත් තියනවා. (විශේෂයෙන්ම දෙන්නෙක්. දෙන්නාගෙම නම් පටන් ගන්නේ k වලින්)
කෙනෙක්ට උදවුවක් කරන එක පවුකාර වැඩක් කියලා මගේ ආගමේ නම් කියලා නෑ. උඹ කොහොම කිව්වාත් යුරාජ් කරන දේ හර් කියලා ෆෝරම් එකේ අයත් දන්නවා. උඹේ යටි හිතත් දන්නවා. හොඳම දේ නොදන්නා දේවල් ගැන කතා නොකර සිටීම තමා. මෝඩයෙක් හදුනා ගන්න තියන හොඳම විදිය තමයි කතා කරන දේ අහගෙන සිටීම.![]()

ඒත් බන් මේ ජොබ් එකක් තියෙන ප්‍රොෆෙෂනල් උන් ඊට වඩා කට්ට කනව නෝන්ඩි වෙන්න..Maxxxa කතාව මචං.....ජොබ් එකක් නැතිව කොච්චර ඈයෝ කට්ට කනවද?![]()