Free eBay Gift Cards වල තිත්ත ඇත්ත

gonowqa

Member
Jul 8, 2010
202
29
0
Free eBay Gift Cards වල තිත්ත ඇත්ත

මේ දින වල එළකිරි එකේ හැම තැනම එක එක විදිහෙ ත්‍රේඩ්ස් පිරිලා.. ගිෆ්ට් කාඩ්ස් ගන්න උගන්නනවාලු/ කාඩ්ස් ගන්න ඉක්මනට එන්නලු. මමත් ගිහින් ඒ වෙබ් අඩවිය පිරික්ශාලා බැලුවා.. කතාව ඇත්ත! නමුත් මම පුරුද්දට වගේ Terms කියවල බැලුවා. එත කොට මට අපූරු වාක්‍ය කිහිපයක් හම්බුනා...

2d8e6bdfa1.jpg

මේකේ තේරුම තමා ඔයාලාගෙ ලින්ක් එක හරහා මෙ සයිට් එකට ඇවිත් රෙජිස්ටර් වෙන 200 දෙනාගෙන් අඩුම තරමේ 40 දෙනෙක්ට, එයාලාගෙ ලින්ක් එක හරහා සයිට් එකට ආපු 100ක් වත් ඉන්න ඕන කියන එක...

මේක ඇත්තටම කරන්න පුලුවන් කියලා හිතෙනවා නම් පටන් ගන්න... නිකම් බොරුවට තේරුමක් නැති දේවල් ස්පෑම් කරන්න එපා
 

gonowqa

Member
Jul 8, 2010
202
29
0
ක්ලික් 200කට $50ක් දෙනවා නම් මොනවා කරන්න බැරිද?:lol: