
හ්ම්ම්ම් මං වැඩිය Season නං බලන්නෙ නෑ මචං
නමුත් දැනගත්තොත් අනිවා කියනව
උඹ මේ කරන්නෙ වචනෙන් ස්තූති කරල ඉවර කරන්න බැරි වැඩක්
අන්න ඒ විතරක් මතක තියාගන්නින්
මට කතාව තේරෙන්නෙ නැතුව නෙවෙයි බං. හද්ද කම්මැලියි නෙ ?
ඕකෙ මං බලපු එපිසෝඩ් 10 කතාව මං කියන්නද ?
සෙට් එකක් ප්ලේන් එක කැඩිලා අමුතු සතෙක් ඉන්න දූපතක අතරමං වෙනවා
බැලින්නම් ඒ ප්ලේන් එක කඩා වට්ටල තියෙන්නෙ ඕන කමින්
ඒ දූපතේ උංව දාලා වෙන කට්ටියක් පිටින් ඉඳන් උන්ව නිරීක්ශනය කරනවා
ඊට කලින් ප්රංශ විද්යඥයො සෙට් එකකටත් ඔය වැඩේම වෙලා උංට ලෙඩක් හැදිල මෞං ඔක්කොටම පිස්සු හැදෙනව එක ගෑණියෙක් විතරයි ඉතුරු වෙන්නෙ
ඒ අස්සෙ අර සෙට් එකෙ උං එක එකාට ලයින් දාගන්නව
10 * 43 minutes ගිහිල්ලත් කතාව ඔච්චරයි
Prison Break බලල තියෙනවද ?
ඒකෙ එක episode එකක Lost එකේ කතා 10 නැති Details තියෙනවා![]()




Meke amuthu satek naha ban....meke polowa yata lab1k tiyenawa....Man P.Break baluwa okkoma,et ekata wada LOST maxxa...![]()


Meke amuthu satek naha ban....meke polowa yata lab1k tiyenawa....Man P.Break baluwa okkoma,et ekata wada LOST maxxa...![]()
.Machan I've only watched one episode of Lost. It sucked big time. PB season 1 was great compared to lost. but PB lost it's touch since season 2.

ඒ කාලෙ බලපු පරණ ලස්සන TV series එකක් තියෙනවා
Thunderstone කියල(මං මේ thread එකේ කලින් කිව්වද මතක නෑ . කොටින්ම මට උඹව මතකත් නෑ එකයි spammer කෙනෙක් කියල හිතල කලින් අයින් කළේ)
![]()
සමහර විට අනික් අයට ඕනෙ වෙයි
මං ගාව නං දැනටමත් මේක තියෙනව
දැනට තියෙන්නෙ RS links විතරයි
http://theboyscouts.blogspot.com/2010/02/thunderstone-1999-series-one.html
Remember this...Season 4 Episode 6-Yellow fever...Supernatural Season 6 upload karanna patan gannawa saturday idan.
my favourite tv series.
Remember this...Season 4 Episode 6-Yellow fever...
Totally awesome



ela ela. smallville season 10 heta idan patan gannawa. aka upload karapanko
Hanna Montana Season 4 eka puluvanam diyanko Please![]()



OK DL karanamAlready on my list bro. check the 91st post.
ok machan S04 EP8 eka 0ctober 3 yanawa. mama upload karannam.
habai uba down karapan![]()

Mata PM ekak dapan harida plz 
maxxxa work machan
RS acconts nathi ape memberslata watinawa
great work
![]()

OK DL karanamMata PM ekak dapan harida plz
![]()

dannam.එලස්.. දිගටම දාන්න ඕන..

aniwa. ubala down karanawanam mama up karanawa.

[URL]http://www.elakiri.com/forum/showthread.php?p=8329539[/URL]
[URL]http://www.elakiri.com/forum/showthread.php?p=8336522[/URL]