පද පේලි .....

Status
Not open for further replies.
I still hear your voice when you sleep next to me
I still feel your touch in my dreams
Forgive me my weakness, but I don't know why
Without you it's hard to survive


Cause everytime we touch, I get this feeling
And everytime we kiss, I swear I could fly
Can't you feel my heart beat fast?
I want this to last

I need you by my side


Cause everytime we touch, I feel the static
And everytime we kiss, I reach for the sky
Can't you hear my heart beat so?
I can't let you go
I want you in my life


Your arms are my castle, your heart is my sky
They wipe away tears that I cry
The good and the bad times, we've been through them all
You make me rise when I fall

Cause everytime we touch, I get this feeling
And everytime we kiss I swear I could fly
Can't you feel my heart beat fast?
I want this to last
I need you by my side


Cause everytime we touch, I feel the static
And everytime we kiss, I reach for the sky
Can't you hear my heart beat so?
I can't let you go
I want you in my life


Cause everytime we touch, I get this feeling
And everytime we kiss, I swear I could fly
Can't you feel my heart beat fast?
I want this to last
I need you by my side




holding_hands_heart-1428.jpg


hmmm... ts been an year for today, that i first felt your touch!!! :love:
 
Last edited:

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සන්සුන් සිතින් ඉල්ලා...ඈගෙ සුදු වතින් අල්ලා
    පිරිපුන් මුදු වදන් සොයලා..කීවා ආදරේ කියා
    ........
    ඈ ආදර බසින් පවසා..නිල්වන් කෙහෙරැලින් ඔපදා...
    ආවා මාව සොයා
    .........
    ශෝබා ඊයෙ වාගෙ ... මා සිටින්නෙ ..ප්‍රේම ගං තීරේ...
    ශෝබා මාගෙ ආලෙ.. කියා පෑවෙ.. රංඬුවක් වාගේ
    ශෝබා ඔයා කියු දේ .. ප්‍රේම ගීතෙ.. අමරසක් වූයේ
    Shoba - BnS
    (ලිරික්ස් වලට වග කියනු නොලැබේ)
    Max Song :D
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    One of the best song ever:)

    Now hush little baby, don't you cry
    Everything's gonna be alright
    Stiffen that upper lip up little lady, I told ya
    Daddy's here to hold ya through the night
    I know mommy's not here right now and we don't know why
    We feel how we feel inside
    It may seem a little crazy, pretty baby
    But I promise momma's gon' be alright






    And if you ask me too
    Daddy's gonna buy you a mockingbird
    I'mma give you the world
    I'mma buy a diamond ring for you
    I'mma sing for you
    I'll do anything for you to see you smile
    And if that mockingbird don't sing and that ring don't shine
    I'mma break that birdies neck
    I'll go back to the jeweler who sold it to ya
    And make him eat every carat don't **** with dad (haha)

    :yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සරා සිහින රහසේ දිවුරා කියා
    සිතේ කඳුළු පහසේ මැවුණා සිනා
    ඔහේ ඇවිද හා මා හද සිතුවිලි විල කලඹා
    හැරදා මා ඔබ ගිය දා හුන් තැන තාමත් රැඳිලා
    සරා සිහින රහසේ දිවුරා කියා

    සිත කඳුළැල්ලෙහි තවරා
    කළුවර රස කර වින්ඳා
    සඳ සෙවනැල්ලක හැංඟී
    මගෙ ඇස් තනිකර තෙමුණා
    එසේ කඳුළු පෙගු ඒ හීනේ
    තවමත් ඔබයි ආදරේ

    සරා සිහින ................

    තනි අතකින් හඬ දෙදරා
    හරි ආදරයක් හින්දා
    යලි කවදාවත් නොවෙනා
    මහ සාගරයක හැඬුවා
    එසේ කඳුළු ගැලූ ඒ හීනේ
    තවමත් ඔබයි ආදරේ

    සරා සිහින ................


    ගායනය :- භාතිය හා සංතුෂ්
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කීවා......සුලඟ මට කීවා.....
    කීවා....සුලඟ හා ආවා කියා ඔයා.....

    කීවා......සුලඟ මට කීවා.....
    කීවා....පෙම් හිත ගෙනාවා.. කියාලා

    දෝරේ ගලනා ඔබේ සිනා
    මුසුවූ තුති ගී ගීතිකා...


    -සන්තුස් සහ කෙල්ලෙක්-


    පැණි බේරෙන සිංදුවක් :P
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    Beautiful girls all over the world, I could be chasing
    But my time would be wasted, they got nothing on you, baby
    Nothing on you, baby
    They might say hi, and I might say hey
    But you shouldn't worry, about what they say
    'Cause they got nothing on you, baby
     
    හද මත් කල මදිරාවේ... ඔබ සතපා හැම යාමේ...දිවි ගමනේ මිනි පහනේ...
    සේසත වී සෙනේහේ...
    සේසත වී සෙනේහේ...
    කදුලු පොදක් ඔබ දෑසේ... නොසලනු මැන මා වෙනුවෙන්....සන්සාරේ නෙක වාරේ..මා වෙලුනා ඔබ සුරතේ....
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    All it takes is an honest mistake, now I find you here.
    You've been here before and triped up all this shadows
    Why did you run?
    Why did you run?
    When I'm right here
    It's all gonna be the same, when you get there.

    Now that we see the signs can we walk this line together?

    Now that we know it's time can we walk this line together?

    It's late September and all I remember is you dear :love:
    With fallen leaves I get back on my knees to surrender
    Why did you run?
    Why did you run?
    When I'm right here
    It's all gonna be the same, when you get there.

    Now that we see the signs can we walk this line together?
    Now that we know it's time can we walk this line together?

    This is the day we came to say all of the pain has come and gone away
    This is the one way dove, today we come together.


    Now that we see the signs can we walk this line together?
    Now that we know it's time can we walk this line together?

    The Kin - Together



    I dunno why but I'm so freaking badly in love with this song :baffled:
    I murmur this when I study, when I lie on ma bed, just before sleep, when brushing teeth in the morning, on ma way to school etc etc haha mann The Kin FTW! :)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    yeah man thats what i was talking bout.. that mysterious charm :yes: i think its their music :S
    anyway elaz! ++rep for agreeing with me :P

    yep since I cant see any remarkable singing , it should be music :)
    rep for agreeing ? නොදකිං :frown:

    thnx prince
    now go sleep
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    පියමැන්නේ ඇයිද එසේ
    රිදවාලා ඔබ මසිත මෙසේ
    දුර ගව්වේ මා ඉන්නේ
    මතකේ රැඳුනා ඒ සිතුවිල්ලේ
    සෙවනැලි මාවතේ ඇඳි ඒ ජීවිතේ
    රැලි මත සාගරේ මතු වේවා
    සදා ඒ සිහිනේ

    සියුමැලි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
    ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
    අත්වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
    මෑකී ගියා රැල්ලේ නිසල රැයේ :dull::dull:


    one f my fav :cool::cool:
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    37
    දැන් නම් මෙතන..!
    කවිකාර යැයි කියන...

    ♫ කවිකාර....
    ගායනය : නවින් ද සිල්වා(SideEffectz)
    http://www.youtube.com/watch?v=3a2rOfmqc4A

    ඉකිබින්ද නිදි බින්ද - ඔය සුසුම නුඹගේ
    ලං වෙන්න මත්වෙන්න - මග බලන දෑසේ
    නැලවෙන්න හිනැහෙන්න - පියඹන්න අහසේ
    මං ඉන්නවා... ඔබ එනතුරා රහ‍සේ

    කවිකාර යැයි කියන - දඟකාර මගෙ හිතට
    කටකාර ඔය මුවග - දඟපාන සිනහ පොද
    සංසාර ගමනකට - මගපා‍න සෙනෙ‍හෙ රැල
    අන්ගාර සුවද ගෙන - මං ගාව නතරවෙලා...

    වැහිබින්දු පිනි බින්දු - වැටෙනා රැ අහසේ
    හිම කඳුළු මුතු පබලු - ගලනා මෙ මුවගේ
    තනිවෙන්න දැවටෙන්න - හිතෙනා මුදු සුළගේ
    දිනගනිනවා... ඔබ‍එන තුරා රහසේ...

    කවිකාර යැයි කියන - දඟකාර මගෙ හිතට
    කටකාර ඔය මුවග - දඟපාන සිනහ පොද
    සංසාර ගමනකට - මගපා‍න සෙනෙ‍හෙ රැල
    අන්ගාර සුවඳ ගෙන - මං ගාව නතරවෙලා...

    කවිකාර හරි ගැහෙන - නුඹෙ ඇකයෙ හැංගෙන්න
    හදවතට පෙම්කරන - ඔය මතකෙ මට ගන්න
    නාදළුවෙ නිම්නැසිය - සිප ගන්න ඉඩදෙන්න
    මගෙ කදුළු පිසලන්න - නුඹ ඉන්න දිවිය පු‍රා...
     
    Last edited:

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    37
    දැන් නම් මෙතන..!
    ඔබ හිනාවෙන්නෙ කොහොමද....?

    ♪♪♪ඔබ හිනාවෙන්නෙ කොහොමද....?♪♪♪
    ගායනය : Skitzo
    http://www.youtube.com/watch?v=Kfah9hy4rPE


    ඔබ හිනාවෙන්නෙ කොහොමද
    මට කියාදෙන්න ඒ කොහොමද
    අඩන්න විතරක් ඉඩ ඇති ලෝකෙක
    මට කියාදෙන්න ඒ කොහොමද...//

    මුඩු බිම මත හෙමිහිට අඩි තිය තිය
    තාලෙට ඇවිදින්නේ ඔබ කොහොමද
    වේදනා ගගේ ඉහලට පහලට
    කිමිදෙන්නේ කො‍හොමද ඔය විදිහට
    මට කියාදෙන්න ඒ කොහොමද...//

    ආදර වැහි කො‍ඩෙක ගිලිහී ගිය
    මඩ තැවරුනු පර මල් රෙද්දක
    ලස්සන වත් නොවුනිද ඔබගේ දෑතට
    පියඹා යන්නේ ඈතින් ඈතට
    මට කියාදෙන්න ඒ කොහොමද...
    ඔබ හිනාවෙන්නෙ කොහොමද...

    මරු කතරක ඉපදී - මියෙනා සද
    මරු විකලෙන් සිහිසන් වූ මොහොතක
    පාර දුරක නොවැටී නුඹ දැක හැර
    දැනගත්නේ කොහොමද මගෙ සුරගන
    මට කියාදෙන්න ඒ කොහොමද...
    ඔබ හිනාවෙන්නෙ කොහොමද...
    අඩන්න විතරක් ඉඩ ඇති ලෝකෙක...
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,467
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    ඉල්ලුව කලාබර හත , කරුමෙට පෙරලුනේ නැත
    ෆුල් සුද්දයි ඉල්ලපු පැත්ත
    ඇල්ලුවා පොරව හාරත , නියමෙට පෙරලිලා ඇත
    සන්තෝසයි දිනාපු පැත්ත
    දන්නව ගේමේ වතගොත , හරියට ජෙමා හිතවත
    කවදාවත් පැරදිලා නැත
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    37
    දැන් නම් මෙතන..!
    රිදවන්නෙ නැ මා...

    ♫රිදවන්නෙ නැ මා...
    ගායනය : AJ (Legazy)
    පද රචනය : AJ (Legazy)
    සංගීතය : එරංග ජයවංශ
    http://www.youtube.com/watch?v=J5KnnV
    cGNMI

    තුරුළු වී ‍ඔබේ ලඟ හිදිමි
    පණ තියෙන තෙක් මගේ ඔබ රකිමි
    සිහිනයන් ඔබේ සැබෑ කරමි
    ආදරෙන් උණුසුමින් වශීකරමි...

    තනිකමක් නොමැති ලොවක් මා තනමි
    ඒ ලොවෙන් එහා ලොවකට ගෙනයමි
    හද ගැස්ම ඔබේ මා විදිමි
    ලඟ හිදින තුරා ඔබ මගෙ රැජිනි...

    රිදවන්නෙ නැ මා - හැරයන්නෙ නැ මා
    දිවුරා කියමි මා - ඔබ මගේ...//

    සවනට ලංවී පෙම්බස් මුමුණමි
    ආදරෙන් මිරිකා කම්මුල් රතුකරමි
    සැමවිට සිනහවෙන් ඔබ තබමි
    ජීවිතය ඔබේ මා රකිමි

    තුරුළු වී ‍ඔබේ ලඟ හිදිමි
    පණ තියෙන තෙක් මගේ ඔබ රකිමි
    සිහිනයන් ඔබේ සැබෑ කරමි
    ආදරෙන් උණුසුමින් වශීකරමි...

    රිදවන්නෙ නැ මා - හැරයන්නෙ නැ මා
    දිවුරා කියමි මා - ඔබ මගේ...//
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    37
    දැන් නම් මෙතන..!
    හමුවුනා...

    ♫ හිතුවෙවත් නැති දවසක...
    ගායනය : ශාලිත, මහේෂ් සහ සංඛ
    සංගීතය : ශාලිත, මහේෂ් සහ සංඛ
    පද රචනය : ප්‍රගීත් විජේසූරිය
    http://www.youtube.com/watch?v=wWr4iN_Pfy0


    හිතුවෙවත් නැති දවසක
    හිතන් නැතිවම ලං වුනා
    අතීතයෙ දුර ඈතක
    ආදරේ මග වැරදුනා...//
    අපි අපිම අද ආයෙම
    හමුවුනා ඒ පාරෙම...//
    අපි හමුවුනා ඒ පාරෙම
    අපි හමුවුනා ඒ පාරෙම...

    මල් යාය මැලවුනා
    මල් දෙවැට හැඩි වුනා
    සමනල්ලු ඉහ හැරුණු අත ගියා
    අපි ආයේ නොයෙනා නිසා...//

    හිතුවෙවත් නැති...//

    නිල් අහස කළුවුනා
    ඉකිගඟහා වැලපුනා
    කදුලින්ම පිරුණු වැව බොරවුනා
    අපි නිතර ආව ගිය තැන නිසා...//

    හිතුවෙවත් නැති...//
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නිල් දෑසේ...ගංඟාවේ
    පාවි රෑ පුරා.......
    සද සාවියේ මගේ...
    මා විකසිත වෙලා......

    දෑඑතේ පැටලීලා...ලංවී හිනැහී
    ඒ මුදු මිහිරි ලෝකේ.......
    අප නෙත් ලංවෙලා........

    පාවි තනි පාළුවේ මේ ජීවිතේ
    නිවි නිවි දිලුනා එදා මේ ජීවිතේ

    දෑසේ ඔබගේ කතා මේ ජීවිතේ
    දුර ගමනක් කැඳවාගෙන ගියා මේ ජීවිතේ
    තනිවී යළි පාළුවේ මේ ජිවිතේ
    මිය යාවිදෝ ඉතින් මේ ජිවිතේ
    ආ මග වැරැදී මගෙ මේ ජිවිතේ

    ඔබ මා වෙතින් සමුගෙන ගිය මේ කෙටි ජිවිතේ
    මේ ජිවිතේ................



    Download

    Proly my most favorite song of BnS
     
    Last edited:
    Status
    Not open for further replies.