kingdewi~ගේ~මතකයන්

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    එහෙම කියන්න හේතුව?
    අත්දැකීම් ඔක්කොම ඉන්දික අයියාගේ...
    බ්ලොග් 1ත් ඉන්දික අයියාගේ එක නිසා
    තර්ඩ් 1ත් එයාම දැම්මනම් හොදයි කියලා හිතෙන්නේ.:rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වර්තමාන සමාජය තුළ සිදුවෙන විවිධ ‍මගෝඩිවැඩ ආදිය තේරුම් ගැනීමට වගේ ම සංවේදී ලෙස කරුණු කාරනා දකින්නට ද මෙම සත්‍ය සිදුවීම් කියවන කෙනාට රුකුලක් සපයනව. බොහොමත් ම ස්තූතියි මේ වගේ දෙයක් පෝස්ට් කලාට. අපූරුවට ලියල තියනව kingdewi මිත්‍රය මේ කථාවන්. සත්‍ය සිදුවීම තවත් සංවේදී ලෙස කියවන්නට දැනෙනව ඒ ලියල තියන විදියට. ඒ වගේ ම ස්තූතියි Mr PERERA මේ දේවල් පෝස්ට් කළාට.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොනා වුනාත් හොද කතා ටික..ඇගට වදිනවා..
    ඉන්දික අය්යාට රෙප්.

    ඔව්, ඒ යාලුවාගේ ඒ හැම කතාවකම..
    අපිට යම් පණිවිඩයක් දීලා තියෙනවා.. මින් ඉදිරියට මේ වගේ දෙයක් නොවෙන්න..
    ඇත්තටම ඒ හැම කතාවක් ම අපිට කිසිම කම්මැලි ගතියකින් තොරව කියවා ගෙන යන විදියට ලස්සන ලියලා තියෙනවා..
    මං ඒ සහෝදරයා වෙනුවෙන් රෙප් දුන්නා..

    (රෙප් කොයි තරම් දුන්නාත් මදි මේ දේ වෙනුවෙන්..
    )
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :rolleyes:
    හේතුව? ත්‍රෙඩ් එකෙන් මම මොකක් හරි අසාධාරනයක් කරලා තියනවාද?

    මං කියන්න උත්සහ කලේ නෑ..
    ඔයා අසාධාරණයක් කලා කියලා..

    හේතුව.. ඔයා ඒ යාලුවාගේ අනුමැතියෙන් තමයි මේ දේ කල හින්දා..

    මොනවා වුනත්.. ඔයා ඒ යාලුවාගෙන් අවසර අරන් මේ දේ කරන්න උත්සහ කරනවාට වඩා
    ඔයා ඒ යාලුවාට යෝජනා කරන්න තිබ්බා ඉන්දිකටම මේ වගේ ත්‍රේඩ් එකක් නිර්මාණය කරන්න කියලා...

    එහෙනම් අනිවාර්යෙන්ම මීටත් වඩා ඉහළ ප්‍රතිචාර ලැබිලා ඇති ඒ යාලුවා
    ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඔයාලා ඉන්දිකගේ බ්ලොග් එක පැත්තේ ගියා නම් පේනවා ඇති මේ දේවල් එයා ලියලා තියෙන්නේ සෑහෙන කාලෙකට කලින්. ඉන්දික පැහැදිලිව කියලා හිබ්බා ඇයි එයාගේ බ්ලොග් එකේ දේවල් එලකිරි එකේ නොදැම්මේ කියලා. මම ඇහුවාමත් මට දුන්නේ ඔය උත්තරේම තමයි. මේ දේව්ල් ෆෝරම් එකට ගොඩක් වැදගත් වෙයි කියලා හිතුන නිසා තමයි එයාගෙන් අහලා පෝස්ට් කරේ. මටත් හොඳ වැඩේ මේ වගේ දේවල් කරනවාට. :rofl:

    අනිත් එක මම දැක්කා රෙප් ගැන කතාවක් කියලා තියනවා. මේ ත්‍රෙඩ් එක දැම්මේ රෙප් ගන්න නම් නෙමෙයි. ෆෝරම් එකේ ඉන්න වටින සාමාජිකයෙක් ගැන කට්ටියට කියලා දෙන්න තමයි මේ ත්‍රෙඩ් එක කරේ. ඉන්දික අයියා එයා ගැනම ත්‍රෙඩ් එක කළා නම් ඒක තමන් විසින් තමන් වර්ණනා කර ගත්තා වෙනවා. මේ ත්‍රෙඩ් එකෙන් සෑහෙන පිරිසක් ඉන්දික කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා දැනගත්තා.මේවා දාලා රෙප් ගන්න ඉතින් මගේ අනිත් ත්‍රෙඩ් වලට රෙප් වැටෙන්නේ නෑ වගේ නේ. :rolleyes:
     
    DasunM

    Member
    Aug 23, 2010
    820
    39
    0
    33
    Kohuwala

    don't worry dear
    this is good work
    keep it up
    we with you :D
     
    sl.manju

    Member
    Mar 19, 2007
    1,381
    27
    0
    kadawtha / perth-W Aus
    machan Mr. kochchi ... ehama amathuwata kmk ne neda.. lolz.. mama umbawala wediya danne nam .. godak ek eke kattiya .. but .. umbe post ekak aniwa balnawa .. mokada sure kochhyak thiyna hinda .. hehe joks machan .. honda wedak .... tks apith eakka bedagatta and meke mul aithikaru elata liyala thiynawa ... denenna liyala thiynawa kata tika .. ithuru tikath dapn .. ikmanata .. bst of luck for all of u guys .. hats off...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    machan Mr. kochchi ... ehama amathuwata kmk ne neda.. lolz.. mama umbawala wediya danne nam .. godak ek eke kattiya .. but .. umbe post ekak aniwa balnawa .. mokada sure kochhyak thiyna hinda .. hehe joks machan .. honda wedak .... tks apith eakka bedagatta and meke mul aithikaru elata liyala thiynawa ... denenna liyala thiynawa kata tika .. ithuru tikath dapn .. ikmanata .. bst of luck for all of u guys .. hats off...

    Thanks Bro.
    KIT
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයාලා ඉන්දිකගේ බ්ලොග් එක පැත්තේ ගියා නම් පේනවා ඇති මේ දේවල් එයා ලියලා තියෙන්නේ සෑහෙන කාලෙකට කලින්. ඉන්දික පැහැදිලිව කියලා හිබ්බා ඇයි එයාගේ බ්ලොග් එකේ දේවල් එලකිරි එකේ නොදැම්මේ කියලා. මම ඇහුවාමත් මට දුන්නේ ඔය උත්තරේම තමයි. මේ දේව්ල් ෆෝරම් එකට ගොඩක් වැදගත් වෙයි කියලා හිතුන නිසා තමයි එයාගෙන් අහලා පෝස්ට් කරේ. මටත් හොඳ වැඩේ මේ වගේ දේවල් කරනවාට. :rofl:

    අනිත් එක මම දැක්කා රෙප් ගැන කතාවක් කියලා තියනවා. මේ ත්‍රෙඩ් එක දැම්මේ රෙප් ගන්න නම් නෙමෙයි. ෆෝරම් එකේ ඉන්න වටින සාමාජිකයෙක් ගැන කට්ටියට කියලා දෙන්න තමයි මේ ත්‍රෙඩ් එක කරේ. ඉන්දික අයියා එයා ගැනම ත්‍රෙඩ් එක කළා නම් ඒක තමන් විසින් තමන් වර්ණනා කර ගත්තා වෙනවා. මේ ත්‍රෙඩ් එකෙන් සෑහෙන පිරිසක් ඉන්දික කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා දැනගත්තා.මේවා දාලා රෙප් ගන්න ඉතින් මගේ අනිත් ත්‍රෙඩ් වලට රෙප් වැටෙන්නේ නෑ වගේ නේ. :rolleyes:

    මං මේ ත්‍රේඩ් එක වැටෙන්නත් කලින් ඉන්දිකගේ බ්ලොග් අඩවියට ගිය සමාජිකයෙක්...
    ඒ යාලුවා මීට බොහෝ කාලයකට කලින් ඒයාගේ බ්ලොග් අඩවිය ගැන මාව දැනුවත් කලා..
    ඒ ගැන ඒ සහෝදරයා වුනත් දන්නවා..
    දැන් ඔයා කරපු දේ වෙනුවෙන් තේරුමක් නැතිව හඩක් නගලා වැඩක් නෑ..

    මට දැනුන අදහසක් තමයි මං මේ කිව්වේ..
    මට කිසිම තරහක් ඒ වගේම මේ ගැන වාද කරන්න අවශ්‍ය වුනේ නෑ..

    ( මේ වේලාවේ කාර්යාලයේ ඉන්න හින්දායි ප්‍රමාද වුනේ ඔයා කියලා තියෙන දේ වෙනුවෙන් පිළිතුරක් දෙන්න..
    )
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මං මේ ත්‍රේඩ් එක වැටෙන්නත් කලින් ඉන්දිකගේ බ්ලොග් අඩවියට ගිය සමාජිකයෙක්...
    ඒ යාලුවා මීට බොහෝ කාලයකට කලින් ඒයාගේ බ්ලොග් අඩවිය ගැන මාව දැනුවත් කලා..
    ඒ ගැන ඒ සහෝදරයා වුනත් දන්නවා..
    දැන් ඔයා කරපු දේ වෙනුවෙන් තේරුමක් නැතිව හඩක් නගලා වැඩක් නෑ..

    මට දැනුන අදහසක් තමයි මං මේ කිව්වේ..
    මට කිසිම තරහක් ඒ වගේම මේ ගැන වාද කරන්න අවශ්‍ය වුනේ නෑ..

    ( මේ වේලාවේ කාර්යාලයේ ඉන්න හින්දායි ප්‍රමාද වුනේ ඔයා කියලා තියෙන දේ වෙනුවෙන් පිළිතුරක් දෙන්න..
    )

    මම කරපු දේ තේරුමක් නෑ කියලා හිතුන දෙන්නෙක් විතරයි මට හම්බ උනේ. :rolleyes: වාද කරන්න මටත් උවමනාවක් නෑ. ඒ වෙලාවෙන් මට හොඳ ත්‍රෙඩ් එකක් එලකිරි එකට දෙන්න පුළුවන්. ගොඩක් කාලෙකට කලින් බ්ලොග් එකට ගියා නම් දැන් මට කියන කතාව ඇයි සහෝදරයා ඉන්දිකට කිව්වේ නැත්තේ? ඒ වෙලේම ඉන්දිකට කියන්න තිබුනා නේ ත්‍රෙඩ් එකක් කරන්න කියලා. ඇයි මට මේ දේවල් කියන්නේ?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම කරපු දේ තේරුමක් නෑ කියලා හිතුන දෙන්නෙක් විතරයි මට හම්බ උනේ. :rolleyes: වාද කරන්න මටත් උවමනාවක් නෑ. ඒ වෙලාවෙන් මට හොඳ ත්‍රෙඩ් එකක් එලකිරි එකට දෙන්න පුළුවන්. ගොඩක් කාලෙකට කලින් බ්ලොග් එකට ගියා නම් දැන් මට කියන කතාව ඇයි සහෝදරයා ඉන්දිකට කිව්වේ නැත්තේ? ඒ වෙලේම ඉන්දිකට කියන්න තිබුනා නේ ත්‍රෙඩ් එකක් කරන්න කියලා. ඇයි මට මේ දේවල් කියන්නේ?

    ඒ අවධියේ දී මං එළකිරි අඩවියේ ඒ තරම් ත්‍රේඩ් දැම්මේ නෑ..
    ඒ හින්දා ඒ වගේ මතයක් ප්‍රකාශ කරන්න කියා, ඒ ගැන අදහසක් වත් ආවේ නෑ...:rofl:
    අනික මට කොපි කරලා වෙනත් පුද්ගලයෙකුගේ නිර්මාණ දමන්න තරම් අදහසක් / හිතක් එන්නේ නෑ.. :rolleyes:
    ( මං ඕය යාලුවාට වැරද්දක් නෙවෙයි කියන්න උත්සහ කලේ.. )

    මට තව දුරටත් යාලුවාත් එක්ක වාද කරන්න අවශ්‍ය නෑ ..
    මං දැන් ඕය යාලුවා කරමු මේ දේ එක්ක මං ඕය යාලුවාත් එක්ක අමනාප වෙන්න යන්නේ නෑ..
    මං කලින් ඔයාට කිව්ව විදියට මට දැනුන අදහසක් තමයි මං කිව්වේ..

    ඒ හින්දා තව දුරටත් මේ ත්‍රේඩ් එකේ වාද කරන්න එපා ඒ ගැන ..

    අනික යාලුවා කියපු හැටියට ඔයාට මේ වාද කරන වේලාවේ අනුව තවත් අලුත් අදහස් එකතු කරලා වෙනත් ත්‍රේඩ් දාන්න පුලුවන් කමක් තියෙනවා.....

    ඇත්තටම යාලුවා ( පෙරේරා සහෝදරයා ) එළකිරි අඩවියට වැදගත් වෙන ත්‍රේඩ් දාන විත්තිය අපි කවුරුත් වගේ දන්නවා.. ඒ හින්දා මං මේ වගේ අදහසක් දැම්මා කියලා යාලුවා
    සැලෙන්න යන්න එපා..

    කොහොමත් ඒ වගේ දෙයක් වෙන්නේ නෑ කියලාත් මං දන්නවා..
    ඒ හින්දා.. මේ දේවල් මේතනින් අහවර කරලා යාලුවා මේ ත්‍රේඩ් එකට ඉතුරු කතා ටිකත් එකතු කරන්න..

    ( මේ වේලාවේ කාර්යාලයේ ඉන්න හින්දායි ප්‍රමාද වුනේ ඔයා කියලා තියෙන දේ වෙනුවෙන් පිළිතුරක් දෙන්න..
    )
    මං කාර්යාලයේ රාජකාරි කරන ගමන් මට ලැබෙන වේලාව අනුව තමයි එළකිරි අවඩියත් එක්ක එකතු වෙන්නේ..
     
    No Worries Machang.:)
    මමත් ඔෆිස් එකේ මේ වෙලේ.
     
    kingdewi

    Well-known member
  • මේ යාලුවාට මේ වගේ හැකියාවක් තියෙනවා කියලා..
    මං මුලදී ඉදලාම දැනන් හිටියා..
    මොනවා වුනත්..
    මට දුක මේ වගේ බ්ලොග් අඩවියක් දැම්ම එකේ...
    ඒයාම මේ වගේ එළකිරි අඩවියේ ත්‍රේඩ් එකක් දාලා ඒයාගේ ඒ මතකයන් අපිත්
    එක්ක බෙදා නොගත් එක ගැන..

    මොනවා වුනත් ඒ යාලුවාගේ අවසරයෙන් මේ වගේ දෙයක් කරපු එක ගැන හරි සතුටු වෙන්නම්..

    ඒකට හේතුවක් බලපෑව කූල් යාලුවෙ,
    මම ඔය ටික දැම්මනම් අනියමින් මගේ බ්ලොග් එක ප්‍රමෝට් කළා වෙනව කියල හිතුන නිසා.
    අනික මම කීප සැරයක් ඕව දාල තියෙනව එක දෙකක්!
    ඔයාට ජය!!
     
    kingdewi

    Well-known member
  • අගෙයි සිරාවට නියමයි නියමයි
    පෙරේර සහ ඉන්දික අයියගෙ වැඩ අගෙයි
    මේක එලකිරි එකේ බෙදාගත්තට පෙරේරට පින්
    සහ ඉන්දික අයියට ස්තුතී එයාගේ වෘර්තිමය ජීවිතයේදී සිදුවන සිදුවීම් මෙහෙම ගෙනහැර දැක්වීම ගැන
    ස්තුතියි මල්ලි..
    හ්ම්ම් හොද අත් දැකිම් ටිකක්...
    ඒත් බ්ලොග් 1 අයිති එක්කෙනාම දැම්මානම් තමා හොද.
    අවුලක් නෑ මල්ලි, මම දැම්ම වගේම තමයි පෙරේර මගේ හොඳ යාලුවෙක්නේ..අනික අපි කවුරුත් එකයිනේ
    ඔව්, ඒ මතයමයි මං වුනත් කියන්න උත්සහ කලේ..

    මොනා වුනාත් හොද කතා ටික..ඇගට වදිනවා..
    ඉන්දික අය්යාට රෙප්.
    ස්තුතියි මල්ලී