kingdewi~ගේ~මතකයන්

kingdewi

Well-known member
  • kingdewi ගැන හරියටම මම අදයි දැනගත්තේ... පෙරේරට ස්තූතියි මේවා අපිටත් බලගන්න දැම්මට... මොනවා ව්උනත් kingdewi මේවා ලස්සනට ලියලා තියෙනවා.. :)

    ස්තුතියි..මචා!
     
    kingdewi

    Well-known member

  • හරිම ලස්සනයි සංවේදියි මචන් ඒ කතා.. දිගටම ලියපන්.. උඹලා වගේ උන්ව අඳුනගන්න ලැබීමත් සතුටක් +
    11.gif
    :love:
    1.gif

    එළකිරි මචන්!
     
    kingdewi

    Well-known member
  • ඔක්කොම වැඩ නවත්තලා බැනුම් අහ අහා ඔක්කොම කියෙව්වා(හෙට xam ඒකයි බැනුම් අහුවේ)මොනවා උනත් කියවගෙන යද්දි මාර දුකක් ආවා..ඒවගේම මගේ ඉලක්කයට යන්න ලොකු ආසාවකුත් ආවා..මං ත්‍රෙඩ් එක දැක්ක ගමන් පෙරේරා අය්යාගේන් බ්ලොග් ඇඩ් එකත් ඉල්ලගත්තා..බොහොම ස්තුතියි අය්යේ..

    exam එක එළටම කරන්න මල්ලී
    ජය වේවා!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න මම දැනුයි වැඩ ඇරිල ආවෙ..

    මේ සේරම පෝස්ට් මගෙ බ්ලොග් එකේ ඒව..පෙරේරා මල්ලි නොහොත් අපේ Mr Perera මගේ සම්පූර්ණ අවසරය ඇතුව තමයි මේව එළකිරියෙ දැම්මේ.
    බ්ලොග් ලින්ක් එක දැම්මෙ නැත්තෙ එළකිරියෙන් ට්‍රැෆික් අද්දගන්න\ස්පෑම් කරන්න අවශ්‍ය නැති හින්දයි.

    ඔයාල ඔක්කොගෙම කමෙන්ට්ස් මට ලොකු හයියක්.. ශක්තියක්..!!

    මගේ කතාවලින් ඔයාලට යමක් ගන්න තියෙයි නම් ඒක තමයි මගේ එකම සතුට

    හැමෝටම ජයවේවා..!!!

    Nice to see you around here.
    :rolleyes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ යාලුවාට මේ වගේ හැකියාවක් තියෙනවා කියලා..
    මං මුලදී ඉදලාම දැනන් හිටියා..
    මොනවා වුනත්..
    මට දුක මේ වගේ බ්ලොග් අඩවියක් දැම්ම එකේ...
    ඒයාම මේ වගේ එළකිරි අඩවියේ ත්‍රේඩ් එකක් දාලා ඒයාගේ ඒ මතකයන් අපිත්
    එක්ක බෙදා නොගත් එක ගැන..

    මොනවා වුනත් ඒ යාලුවාගේ අවසරයෙන් මේ වගේ දෙයක් කරපු එක ගැන හරි සතුටු වෙන්නම්..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අගෙයි සිරාවට නියමයි නියමයි
    පෙරේර සහ ඉන්දික අයියගෙ වැඩ අගෙයි
    මේක එලකිරි එකේ බෙදාගත්තට පෙරේරට පින්
    සහ ඉන්දික අයියට ස්තුතී එයාගේ වෘර්තිමය ජීවිතයේදී සිදුවන සිදුවීම් මෙහෙම ගෙනහැර දැක්වීම ගැන
     
    • Like
    Reactions: coollifestyle4u

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න මම දැනුයි වැඩ ඇරිල ආවෙ..

    මේ සේරම පෝස්ට් මගෙ බ්ලොග් එකේ ඒව..පෙරේරා මල්ලි නොහොත් අපේ Mr Perera මගේ සම්පූර්ණ අවසරය ඇතුව තමයි මේව එළකිරියෙ දැම්මේ.
    බ්ලොග් ලින්ක් එක දැම්මෙ නැත්තෙ එළකිරියෙන් ට්‍රැෆික් අද්දගන්න\ස්පෑම් කරන්න අවශ්‍ය නැති හින්දයි.

    ඔයාල ඔක්කොගෙම කමෙන්ට්ස් මට ලොකු හයියක්.. ශක්තියක්..!!

    මගේ කතාවලින් ඔයාලට යමක් ගන්න තියෙයි නම් ඒක තමයි මගේ එකම සතුට

    හැමෝටම ජයවේවා..!!!
    ඒකනෙ අයියා අර යාලුවෙක් ඕක දන්නෙ නැතුව පිස්සු නැටුවනෙ ඉතින් බලන්න

    ඇත්තටම වටින දෙයක් තමයි ඔයා මේ කරන්නෙ :yes::);)
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හ්ම්ම් හොද අත් දැකිම් ටිකක්...
    ඒත් බ්ලොග් 1 අයිති එක්කෙනාම දැම්මානම් තමා හොද.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඉන්දික සහෝදරයා මේ විදියට තම ජිවිතයේ ලබාපු අත්දැකිම් අපිත් එක්ක බෙදා හදා ගෙන අපිට ඒ දේ පිළිබදව යම් කාරණාවක් වටහා දෙන්න උත්සහ කිරිම ගැන ඇත්තටම අගය කල යුතු කරුණක් වෙනවා..

    මොනවා වුනත්.. ඉන්දිකගේ මේ නිර්මාණ ටික..
    ඉන්දිකගේ ත්‍රේඩ් එකක් මාර්ගයෙන් එළකිරි අඩවියට ආව නැති එක ගැන නම් කණගාටුයි...
     
    • Like
    Reactions: Mal Baba

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔව්, ඒ මතයමයි මං වුනත් කියන්න උත්සහ කලේ..
    මොනා වුනාත් හොද කතා ටික..ඇගට වදිනවා..
    ඉන්දික අය්යාට රෙප්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉන්දික සහෝදරයා මේ විදියට තම ජිවිතයේ ලබාපු අත්දැකිම් අපිත් එක්ක බෙදා හදා ගෙන අපිට ඒ දේ පිළිබදව යම් කාරණාවක් වටහා දෙන්න උත්සහ කිරිම ගැන ඇත්තටම අගය කල යුතු කරුණක් වෙනවා..

    මොනවා වුනත්.. ඉන්දිකගේ මේ නිර්මාණ ටික..
    ඉන්දිකගේ ත්‍රේඩ් එකක් මාර්ගයෙන් එළකිරි අඩවියට ආව නැති එක ගැන නම් කණගාටුයි...

    :rolleyes:

    හේතුව? ත්‍රෙඩ් එකෙන් මම මොකක් හරි අසාධාරනයක් කරලා තියනවාද?
     
    Last edited: