මටත් ගුටි කන්න වෙයිද මන්ද![]()
ගුටි කෑම කෙසේ වෙතත්, අපිට FEEL NW එකේ එකෙ ඉන්න වෙන්නෙ නෑ


මටත් ගුටි කන්න වෙයිද මන්ද![]()


අලී අලී..හෙට මනමාලයා එනවාහොදට සුවද ටිකක් ඉහ ගන්න. සිග්නල් වලින් දත් මදින්න
![]()


මතක් කරන්න එපා ඔකනම්උගුරේ පිළිකා සීන් එකක්ද මොකක්ද කියන්නෙ ඕකට වෙන්ටෑ![]()



එල මාත් යනවා බන්...පට්ට තර්ඩ් 1.මමත් කැපෙනව බන්. සීරියස්ලි අද නම් සනීප නෑ වගේ


එල මාත් යනවා බන්...පට්ට තර්ඩ් 1.
මටත් මේ ටිකේ ඔය සීන් 1 තමා.උණු වතුරෙන් දුවන්නේ.![]()
ඇමොක්සිලින් කරල් ගගහා තමයි රන් කරන්නෙ
අෆි ගියා එහෙනම්..ගුඩ් නයිට්ඇමොක්සිලින් කරල් ගගහා තමයි රන් කරන්නෙ
![]()