ELAKIRI eken couple wechcha aya enna....

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මමත් කැපෙනව බන්. සීරියස්ලි අද නම් සනීප නෑ වගේ
    එල මාත් යනවා බන්...පට්ට තර්ඩ් 1.:D
    මටත් මේ ටිකේ ඔය සීන් 1 තමා.උණු වතුරෙන් දුවන්නේ.:dull:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    එල මාත් යනවා බන්...පට්ට තර්ඩ් 1.:D
    මටත් මේ ටිකේ ඔය සීන් 1 තමා.උණු වතුරෙන් දුවන්නේ.:dull:
    :dull: ඇමොක්සිලින් කරල් ගගහා තමයි රන් කරන්නෙ:dull:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :dull: ඇමොක්සිලින් කරල් ගගහා තමයි රන් කරන්නෙ:dull:
    අෆි ගියා එහෙනම්..ගුඩ් නයිට්
    උබත් ගොයින් නිදාගනින් වැඩි වෙයි නැත්තන්..
    තිලා හොරෙන් 10 ගහලා අන්න.