කලූ~ගල

Nivinda

Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    WoW MxxxxxxxxxxxxxxA
    kiyala wadak na pattai
    11.gif
    11.gif
    11.gif

    Godak watinawa Ayye :yes::yes::yes:
    :rolleyes::rolleyes::rolleyes::D:D:D:cool::cool:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල...එල....නියමායි!
    බෝහෝම පිං පෙරේරා !
    11.gif
    11.gif
    11.gif

    අහලවත් තිබ්බේ නැති තැනක් ගැන දැනුවත් කරාට ස්තුතියි! :)

    පඩිපෙළ දැක්කම තමා එපා වෙන්නේ. :baffled::baffled:

    MARU PALCE EKAKINE MACHAN ELAS ...

    නියමයි මචෝ........තෑන්ක්ස් Pics ටිකට........:);)

    pin wewa...


    niyama wadak mr.perera dannewath nathi thanak gana kiwwata
    godak pin:D

    niyamai brooo ela

    lassana thanak ayya
    oyata bohoma pin apita methana gana kiwwata


    ස්තුතියි හැමෝටම

    :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කලුගල කියන්නේ අපේ පලාතේ බොහොම ප්‍රසිද්ධ ආරණ්‍යක්.. ඒත් මම නම් තාම ගිහිල්ලා නෑ.. ගොඩාක් ස්තූතියි අපිත් එක්ක මේක බෙදාගත්තට මචං... :):)

    beautiful place.....

    නියමයි

    :lol::lol::lol::lol::lol::lol:


    Any way thnx Perera

    මනස එකඟ කර තබාගැනීමට උචිත පරිසරයක පිහිටි අපූර්ව ස්ථානයක්. පරිසරයත් හරිම සුන්දරයි. බොහොමත් ම ස්තූතියි අපිව මේ පිළිබඳ ව දැනුවත් කළාට.

    එල එල..ලස්සන තැනක් වගේ...

    හොද පොස්ට් 1ක්..
    අදයි මමත් දැන ගත්තේ මේ තැන ගැන..:)
    You must spread some Reputation around before giving it to Mr PERERA again.

    බොහොමත් ම ස්තූතියි අපිව මේ පිළිබඳ ව දැනුවත් කළාට

    හැමදාමත් වගේ අදත් නියම ත්‍රේඩ් එකක් දාලා.. එලකිරි


    ස්තුතියි හැමෝටම
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    machan apita mehe daane thiyanava saama auruddakama.. danata maasekata vithara kalinuth api giyaa..
    harima lassana thanak thamai..
    umbala balanna yanavanam mulin avasra ganna oone.. poya davas valatanam avasara oone naha.. habai senaga godaak vadie..

    බොහොම ස්තුතියි අය්යේ..
    ඇත්තටම මටත් ආසයි මේ වගේ නිස්කලංම තැනකට ගිහින් ඉන්න..

    thanx perera.... gihilla balanna asa hithenawa machooo........

    WoW MxxxxxxxxxxxxxxA
    kiyala wadak na pattai
    11.gif
    11.gif
    11.gif

    Godak watinawa Ayye :yes::yes::yes:
    :rolleyes::rolleyes::rolleyes::D:D:D:cool::cool:

    thanks dear

    niyamai yaluwaa.... :)


    gal kiwwama mama baluwe wena galakda kiyala.....
    ela ela,

    පැත්තේ වැරැද්ද. බුදුහාමුදුරුවෝ කියලා තියනවා නේ පතිරූප දේස වාසෝච කියලා.

    :lol:

    lassanai
    thanx 4 sharing
    +Rep


    ස්තුතියි හැමෝටම
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    machan math me yanna kiya kiya inna place ekak ban me
    habai kudallo innawa kiyala godak kastiya ( ganu kattiya ) yanna kamati nane
    habayi patta place eka kiyala giyapu un kiwuwa..apita echchara durath na ban
    thanks for the info machan
    uba giyada lagadi :)
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    machan math me yanna kiya kiya inna place ekak ban me
    habai kudallo innawa kiyala godak kastiya ( ganu kattiya ) yanna kamati nane
    habayi patta place eka kiyala giyapu un kiwuwa..apita echchara durath na ban
    thanks for the info machan
    uba giyada lagadi :)

    ane wasanawan ubata oya wage ekak yanna hitunu eka..kohe giyath gaanu paranayk ennawa neh :P