lol wena ID naa ne ban . hikzz wikaarada ban mama meka me aathal ekata damme![]()
ubath daahan balanna
ලොල්.... එහෙනන් අවුලක් නෑ...

![]()
Location - Kande Viharaya, Aluthgama
Date - 11/01/2007


Meke coluds original ewada bun ?? PS da??![]()
Auto Colour දැම්මා විතරයි....
මේක ගත්තේ හග්ගල මල් වත්තේදි... කැමරාව තමයි මගේ w810i දුරකථනය.... කිසිම පොටෝශොප් වැඩක් කරේ නෑ ඕං...
![]()
නමට ගැලපෙන්න වැඩ කරන්න ඕනනේ....![]()

කෝ උබේ පින්තූර.. ඒවා දාපං ඉක්මනට...මල්කවියත් ගේමට බැහැලානේ...

ඔයා මොකෝ සද්ද නැත්තේ?
කෝ උබේ පින්තූර.. ඒවා දාපං ඉක්මනට...![]()

මම සාස්තර කියන්නේ නෑ.. දේවාලේ මැනේජ්මන්ට් එක තමයි කරන්නේ...
එතකොට ඊයෙ පෙරේදා සාත්තර කිව්වේ???![]()
