ElaKiri Traveler Photography Competition 2010

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොඳ වැඩක්. අපේ කට්ටිය තුළත් සැඟවිලා තියන පරිසර රසකාමීත්වයන් පුබුදු කරල අනිකුත් සියලු ම දෙනාට බලාගන්න සලස්වන්නට හැකි අපූරු අවස්ථාවක් මේක. ඒක නිසා සොබාවදර්මයට ආදරය ඇති පරිසර සුන්දරත්වයට, සංචාරයන්ට, වික්‍රමාන්විතයන්ට කැමති අපේ සියලුම මිතු‍රු මිතුරියන් මේ සඳහ දායක වෙයි කියල හිතනව.
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    :yes:
     
    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    අම්ම‍ටසිරි මම නැතුව කොහොමද බොල Photography Competition :lol:
    මුලින්ම jkadithya
    සහ MR PERERA සහෝදරයන්ට මගේ හදපිරි ස්තූතිය පුද කරනව,පිටරට දේවල් අපේ රටේ දේවල් වලට වඩා අගේ කරන කාලෙක, අපේ රටේ දේවල් අගය කරන්න මේ වගේ කාලෝචිත වැඩක් කල එකට උබලට අපි සම්මානයක් දෙන්න ඹ්න.:yes:
    හැබැයි කැමරා කාචයට අහුවුන සිද්ධියම මෙතන පෝස්ට් කලානම් තමයි මෙතන තරගයක් වෙන්නෙ,PS වලින් හැඩ දැම්මට ස්වාබාවිකත්වයයි අපි අගය කල යුත්තෙ! විනිශ්චය සාධාරණව හා බුද්ධිමත් ලෙස ක්‍රියා කරයි කියල සිතනව.
    මම කලිනුත්
    ElaKiri එකේ පින්තුර වගයක් දැම්ම, ඒව බල්න්න ඹ්න අය මෙතනින් යන්න.

    මෙන්න මගේ පින්තුර 3 අමුම අමු පින්තුර,
    PS ගෑවිලාවත් නෑ.මමමයි මේව ගත්තෙ.

    A-9 මාර්ගයේ
    sam1947.jpg

    ත්‍රිකුණාමලය වෙරල තීරය.
    sam2001.jpg

    ත්‍රිකුණාමලය වෙරල තීරය.
    sam1993.jpg

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    Nicely Taken. :D
     
    බොහොම ස්තූතියි..ඔයගේ දෙවනි සහ 3න් වෙනි පිංතූර ගත්ත තැන් වල මාත් පිංතූර අරන් තියනවා
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    අම්ම‍ටසිරි මම නැතුව කොහොමද බොල Photography Competition :lol:
    මුලින්ම jkadithya
    සහ MR PERERA සහෝදරයන්ට මගේ හදපිරි ස්තූතිය පුද කරනව,පිටරට දේවල් අපේ රටේ දේවල් වලට වඩා අගේ කරන කාලෙක, අපේ රටේ දේවල් අගය කරන්න මේ වගේ කාලෝචිත වැඩක් කල එකට උබලට අපි සම්මානයක් දෙන්න ඹ්න.:yes:
    හැබැයි කැමරා කාචයට අහුවුන සිද්ධියම මෙතන පෝස්ට් කලානම් තමයි මෙතන තරගයක් වෙන්නෙ,PS වලින් හැඩ දැම්මට ස්වාබාවිකත්වයයි අපි අගය කල යුත්තෙ! විනිශ්චය සාධාරණව හා බුද්ධිමත් ලෙස ක්‍රියා කරයි කියල සිතනව.
    මම කලිනුත්
    ElaKiri එකේ පින්තුර වගයක් දැම්ම, ඒව බල්න්න ඹ්න අය මෙතනින් යන්න.

    මෙන්න මගේ පින්තුර 3 අමුම අමු පින්තුර,
    PS ගෑවිලාවත් නෑ.මමමයි මේව ගත්තෙ.

    A-9 මාර්ගයේ
    sam1947.jpg

    ත්‍රිකුණාමලය වෙරල තීරය.
    sam2001.jpg

    ත්‍රිකුණාමලය වෙරල තීරය.
    sam1993.jpg

    pics tika ela :)

    machan ps walinn colour corrections karananath pic eka hariyata angle karala , hari lighting walin ganna oina . nathuwa ps walin mona wada dammath pic eka lassana wenne naa . ps walin karanne e pic eka thawa lassanawa karanawa witharai . nathuwa chaarter pic ekak kawadaawath ps thibba kiyala colour correction witharak karala hadanna baa :)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    වෙනස් වෙනස් categories වලට වෙන් කරලා හොඳ ම ඡායා රූපය තෝරන්නෙ නැද්ද?.

    ඒක අවසාන දවසේ ඉතුරු කට්ටිය එක්ක කතාකරල බලන්න ඕනේ..මුලිකම අරමුන සංචාරය
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හග්ගල මල් වත්තෙදි කැමරාව සෙට් උනා අයියගෙ ;) නිකමට වගේ පික්චර් එකක් කැප්චර් කොරා අට පෙතියා මලක:P

    imga0439.jpg

    සොරි සොරි මල් දෙකක:baffled:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හග්ගල මල් වත්තෙදි කැමරාව සෙට් උනා අයියගෙ ;) නිකමට වගේ පික්චර් එකක් කැප්චර් කොරා අට පෙතියා මලක:P

    imga0439.jpg

    සොරි සොරි මල් දෙකක:baffled:

    ගොඩක් ස්තුති..තව ෆොටෝස් 2ක් දාන්න පුලුවන්:D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    තව දවස් 5කින් ෆොටොස් දන්නම්
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    mata nam daanawanam photo exhibition ekak tharamata daana ewa ewa thiyenwa eth ithin 3i ne daana puluwan..... man kalinma demma katiya dekada manda :confused:
     
    Status
    Not open for further replies.