හොඳ වැඩක්. අපේ කට්ටිය තුළත් සැඟවිලා තියන පරිසර රසකාමීත්වයන් පුබුදු කරල අනිකුත් සියලු ම දෙනාට බලාගන්න සලස්වන්නට හැකි අපූරු අවස්ථාවක් මේක. ඒක නිසා සොබාවදර්මයට ආදරය ඇති පරිසර සුන්දරත්වයට, සංචාරයන්ට, වික්රමාන්විතයන්ට කැමති අපේ සියලුම මිතුරු මිතුරියන් මේ සඳහ දායක වෙයි කියල හිතනව.



නිකමට වගේ පික්චර් එකක් කැප්චර් කොරා අට පෙතියා මලක


