ElaKiri Traveler Photography Competition 2010

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    picture095z.jpg

    මේ ජීලෝන් කඳු වැටිය, මොණරාගල. අපේ එලකිරි සංචාරකයත් යා යුතුම තැනැක්. මේකට වාහනෙන් යන ගමන මම නම් ගියපු බයජනකම ගමනක් .

    cimg0817r.jpg

    මේ බණ්ඩාරවෙල ඉඳල කොළඹ එද්දි වාහනේ කැඩිල නවත්තපු වෙලේ ගත්ත එකක්. තැන නම් හරියටම දන්නෙ නෑ.

    p1010106v.jpg


    මේක කතරගම කිරි වෙහෙර. ඇත්තටම මගේ නම දැම්මට මේක ගත්තේ අපේ මල්ලි. එයාගේ පූර්ණ අනුමැතිය ඇතුව තමයි මේක මම දාන්නේ.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    පලවෙනි පින්තුර දෙකම ගත්තේ horton plains වලදී
    අනිත් එක පොලොන්නරුව වැව ගාවදි
    මගේ K850i එකෙන් තමයි මේවා ගත්තේ




    1-4.jpg












    2-5.jpg











    3-3.jpg
     

    chamilasw

    Junior member
  • Oct 29, 2006
    393
    5
    18
    40
    Piliyandala
    cimg0817r.jpg

    මේ බණ්ඩාරවෙල ඉඳල කොළඹ එද්දි වාහනේ කැඩිල නවත්තපු වෙලේ ගත්ත එකක්. තැන නම් හරියටම දන්නෙ නෑ.

    Wow සිරා මචන් මේක නම්...
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේක දැක්ක දවසෙ ඉදලම මොනව හරි දාන්න හිතාගෙන හිටියට වෙලාවක් හම්බ වුනේ අද තමයි.:D
    මෙන්න මගෙ ගානෙ 3ක්:P;)



    මේ ගිරිතලේ වැව ගාව හවස් වෙලාවක....


    84032640.jpg


    මේ මඩකලපු වෙරළෙ උදැසනක....

    97190166.jpg



    මේ පොතුවිල් මුහුදු මහා විහාරය ලඟ..
    විහාර මහා දේවිල ගොඩ බැස්සේ මෙතනට කියලත් කියනවා


    37860279.jpg
     
    Mar 20, 2007
    1,833
    0
    0
    I Would like to post 3 photos out of my collection
    Camera - Nikon D3000

    Sorry i haven't put the Elakiri watermark Since my details are here . Enjoy !!

    Taken at Dehiwala Zoo
    51955079.jpg

    84955787.jpg

    60241172.jpg
     
    Status
    Not open for further replies.