(EK Radio)2010 Oct 20 - Discover with tckrockz

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් මං ඔයාගෙ උපමාවට දුක් වුණේ නැහැනෙ :rofl: කොයි නගා කෙනෙක් ගැනද අහන්නෙ? ඔයානෙ මට නගා කෙනෙක් ගැන කියුවෙ. මං දන්නවයෙ එයා ගැන :confused:

    දැන් ඉතින් කියන්න ඒ ළමයට මොකද උනේ කියල දැන් යනවද හමු වෙන්න
    කොහොමද එෆයාර් එක නැගල යනවද

    කියන්න විස්තර ටිකක්

    දන්නේ නෑ වගේ රගපාන්න එපා

    ඉයේත් රේඩියෝ ත්‍රෙඩ් එකේ රතු හැට්ට කාරි ගැන අපේ මිගාර අහල තිබ්බ ඔයගෙන් එකෙන්ම පෙනවනෙ මේක ඇත්ත විතිය

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හැබැයි කියන කතාවල් අනුව නම්..
    ඒතන ප්‍රධාන චරිතය රගපාලා තියෙන්නේ නම්..
    මාලින්ග කියන කෙනායි..
    :P

    මං නෙමෙයි. මල් බබා වෙන්න ඕන.
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    කාලය යනු කඩිසර පුද්ගලයාට වේගයෙන් ගමන් කරන ද කම්මැලි පුද්ගලයාට සෙමින් ගමන් කරන ද සාධකයකි. එබැවින් සාපේක්ෂතා නියම ය කාලයට ද අදාලවේ.




     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :rolleyes: අපි ගියෙ මාළු අල්ලන්න නෙමෙයිනෙ :lol::lol:

    මම කිව්වේ වතුරේ ඉන්න මාළු ගැන නෙවෙයි...:P

    කොහොම වුනත්.
    ඒ මාලුවන් රස වින්ද එකත් මාළුවන් ව දැලේ දා ගත්තා වගේ තමයි..
    :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol: ;)
    11.gif

    කෝ දැන් ඔයා හොයනව කියුව නේද? :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මං නෙමෙයි. මල් බබා වෙන්න ඕන.

    ඔය ඉතින් අපිව නිකන් ඕවට ගාවගන්න එපා
    ඔය කිව්ව නේද මේක සයිට් එකේ කියන්න එපා කියල
    මම බලන් හිටිය ඔයා රතු හැට්ටිව තියාගෙන තව කෙල්ලෙක් නෑ වගේ රගපලා එලකිරි එකෙනුත් කෙල්ලෙක්ව දාගන්නයි යන්නෙ
    අයියා ඒව නම් කාඩ වැඩ හොදේ

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කාලය යනු කඩිසර පුද්ගලයාට වේගයෙන් ගමන් කරන ද කම්මැලි පුද්ගලයාට සෙමින් ගමන් කරන ද සාධකයකි. එබැවින් සාපේක්ෂතා නියම ය කාලයට ද අදාලවේ.





    බ්ලැක් මනී නිවුටන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ඉතින් කියන්න ඒ ළමයට මොකද උනේ කියල දැන් යනවද හමු වෙන්න
    කොහොමද එෆයාර් එක නැගල යනවද

    කියන්න විස්තර ටිකක්

    දන්නේ නෑ වගේ රගපාන්න එපා

    ඉයේත් රේඩියෝ ත්‍රෙඩ් එකේ රතු හැට්ට කාරි ගැන අපේ මිගාර අහල තිබ්බ ඔයගෙන් එකෙන්ම පෙනවනෙ මේක ඇත්ත විතිය


    ගැහැණු ළමයෙක් හිටිය දවසක කියන්නම් :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කිව්වේ වතුරේ ඉන්න මාළු ගැන නෙවෙයි...:P

    කොහොම වුනත්.
    ඒ මාලුවන් රස වින්ද එකත් මාළුවන් ව දැලේ දා ගත්තා වගේ තමයි..
    :lol:

    :rolleyes: මාළුවන් රස විඳීම කොහොම වෙතත් අපිනම් ඒ සවාරිය එළට ම රස වින්ඳා :D