ඉතින් මං ඔයාගෙ උපමාවට දුක් වුණේ නැහැනෙකොයි නගා කෙනෙක් ගැනද අහන්නෙ? ඔයානෙ මට නගා කෙනෙක් ගැන කියුවෙ. මං දන්නවයෙ එයා ගැන
![]()
දැන් ඉතින් කියන්න ඒ ළමයට මොකද උනේ කියල දැන් යනවද හමු වෙන්න
කොහොමද එෆයාර් එක නැගල යනවද
කියන්න විස්තර ටිකක්
දන්නේ නෑ වගේ රගපාන්න එපා
ඉයේත් රේඩියෝ ත්රෙඩ් එකේ රතු හැට්ට කාරි ගැන අපේ මිගාර අහල තිබ්බ ඔයගෙන් එකෙන්ම පෙනවනෙ මේක ඇත්ත විතිය
කොහොමද එෆයාර් එක නැගල යනවද
කියන්න විස්තර ටිකක්
දන්නේ නෑ වගේ රගපාන්න එපා
ඉයේත් රේඩියෝ ත්රෙඩ් එකේ රතු හැට්ට කාරි ගැන අපේ මිගාර අහල තිබ්බ ඔයගෙන් එකෙන්ම පෙනවනෙ මේක ඇත්ත විතිය
කොයි නගා කෙනෙක් ගැනද අහන්නෙ? ඔයානෙ මට නගා කෙනෙක් ගැන කියුවෙ. මං දන්නවයෙ එයා ගැන

අපි ගියෙ මාළු අල්ලන්න නෙමෙයිනෙ 