(EK Radio)2010 Oct 20 - Discover with tckrockz

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එහෙම රස විඳීමක් ගැනනම් නෙමෙයි මං අදහස් කළේ :rolleyes:

    කොහොම වුනත් දැන් එදා රස විදපු ගැන අලුත් තොරතුරු ටිකක් කියලා තියෙනවා වගේ..
    අපේ මල් යාලුවා..
    :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම එකක් නෙවෙයි
    අපි සෙට් එක නටනකොට
    මාලිංගයි එම්.එල්.එස්.කේ කාරයයි මාරු
    බලනකොට මුන් දෙන්නා හදල කන්න තියෙන කොත්තු මී කනවා හෝ ගලා

    දෙන්න එක්කම 8,9ක් වගෙ කලා
    අනිත් උන් බඩගින්නෙ


    :shocked::shocked: හැමෝ ම දැක්ක කවුද කෑවෙ කියල :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මං දන්න රතු හැට්ටකාරියක් නැහැනෙ. ඉතින් ඔයා දන්න අය යහතින් ඉන්නව ද නැද්ද දන්නෙ නෑ :lol::lol:

    ඇයි බොල ඔයාගෙ කෙල්ල ගැන මම දන්නෙ කොහොමෙයි
    මම දන්නව නම් දෙන්න හොරෙන් යන ගමන් ගැනත් හොයල දානව

    මම කියන්නෙ දැන්වත් කෙල්ල ගැන කියන්න
    ඒ කෙල්ල උනත් කැමති වෙයි ඔයා එයා ගැන හිතන්නෙ කොහොමද්ද කියල දැනගන්න

    එයාගේ මේල් එක එහෙම තියෙනව නම් දෙන්න පීඑම් එකක් දාන්නම් ඔය ගැන
    මොබයිල් එකේ අංකෙ දුන්නොත් සජීවීව සම්බන්ද කරගන්න පුලුවන්

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දැන් පේන හැටියට නම් ..
    සහයෝගයට හුගදෙනෙක් ඉදලා තියෙනවා වගේ..
    :P

    දැන්නෙ නෑ. මොකෝ ඒ වගේ සිද්දියක් වුණේ නැති නිසා මං ඕව දන්නෙ නෑ :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එහෙම එකක් නෙවෙයි
    අපි සෙට් එක නටනකොට
    මාලිංගයි එම්.එල්.එස්.කේ කාරයයි මාරු
    බලනකොට මුන් දෙන්නා හදල කන්න තියෙන කොත්තු මී කනවා හෝ ගලා

    දෙන්න එක්කම 8,9ක් වගෙ කලා
    අනිත් උන් බඩගින්නෙ


    මොනවා වුනත් වැඩේ නම් අන්තිමයි..
    බඩ ගිනි කියලා ඔහොමත් කනවා ද ?
    :lol:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    AddEmoticons00530.gif