මොකක්ද මචන් නිවුටන් කතාව ?![]()
ee mama dapu post ekata...eke teruma mata terennet naa.....

මොකක්ද මචන් නිවුටන් කතාව ?![]()

එහෙම වෙන්න අදහසක් තියෙනවා ද ?
නෑ නේ..

එහෙම රස විඳීමක් ගැනනම් නෙමෙයි මං අදහස් කළේ![]()

ජෙට්ලයිනර් නෑව ගැන.. ?
ඇයි.. නෑද්ද.. ?![]()

එහෙම එකක් නෙවෙයි
අපි සෙට් එක නටනකොට
මාලිංගයි එම්.එල්.එස්.කේ කාරයයි මාරු
බලනකොට මුන් දෙන්නා හදල කන්න තියෙන කොත්තු මී කනවා හෝ ගලා
දෙන්න එක්කම 8,9ක් වගෙ කලා
අනිත් උන් බඩගින්නෙ

හැමෝ ම දැක්ක කවුද කෑවෙ කියල 

මං දන්න රතු හැට්ටකාරියක් නැහැනෙ. ඉතින් ඔයා දන්න අය යහතින් ඉන්නව ද නැද්ද දන්නෙ නෑ![]()
දැන් පේන හැටියට නම් ..
සහයෝගයට හුගදෙනෙක් ඉදලා තියෙනවා වගේ..![]()

දැන් පේන හැටියට නම් ..
සහයෝගයට හුගදෙනෙක් ඉදලා තියෙනවා වගේ..![]()

ඔව් ඉතින් කට්ටියම දන්නවා කවුද කියලාහැමෝ ම දැක්ක කවුද කෑවෙ කියල
![]()
ithin oyaala kiyana kenaa kamathi nahane mata?mannum oova danne nae
ah eeka dakala thiyanava kaage hari fb status ekaka da koheda


එහෙම එකක් නෙවෙයි
අපි සෙට් එක නටනකොට
මාලිංගයි එම්.එල්.එස්.කේ කාරයයි මාරු
බලනකොට මුන් දෙන්නා හදල කන්න තියෙන කොත්තු මී කනවා හෝ ගලා
දෙන්න එක්කම 8,9ක් වගෙ කලා
අනිත් උන් බඩගින්නෙ

Ithn Kella Gena Kiyanna Lejja Wenna Epa
Methana Kello Kawuruth Ne Ada Welawata


ethakota eeye Migara kivve boru da?
"තට්ටයා මම ලස්සන තට්ටයා" ඉල්ලමුද ?රොවින් අපි දෙන්නා සින්දුවටකට නිග්ගාව එකතු කර ගමුද![]()
